Ratawal 3kin ena aya dawas 14 kata නිරෝධායනයකට
රටවල් 03 කින් එන සියලූ මගීන් නිරෝධායනයකට ලක් කිරීමට රජයෙන් තීරණයක්
කොරෝනා වෛරසය රට තුළට ඇතුළු වීම වළක්වා ගැනීමේ පියවරක් ලෙස ලෙස දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලින් පැමිණෙන සියලූ ගුවන් මඟීන් සහ නෞකාවලින් පැමිණෙන මඟීන් දින 14ක නිරෝධායන ක‍්‍රියාවලියකට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
එම අමාත්‍යාංශයේ අද පැවැති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නි ආරච්චි මේ බව කියා සිටියා. එමෙන්ම නාවික මාර්ග හරහා සුඛෝපභෝගී මඟී නෞකාවලින් පැමිණෙන මඟීන් රටතුළට ඇතුළු කර ගැනීම වහාම කි‍්‍රයාත්මක වන පරිදි අත්හිටුවා ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියේ.
Neth news
There are now more than 5,000 confirmed COVID-19 cases in South Korea - the largest number of infections outside of China. https://cna.asia/2VFoLpS
Meanwhile, Malaysia reported seven new COVID-19 cases: https://cna.asia/2VDgDpK

Last edited: