Ratawal 3kin ena aya dawas 14 kata නිරෝධායනයකට

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Ratawal 3kin ena aya dawas 14 kata නිරෝධායනයකට

    රටවල් 03 කින් එන සියලූ මගීන් නිරෝධායනයකට ලක් කිරීමට රජයෙන් තීරණයක්

    කොරෝනා වෛරසය රට තුළට ඇතුළු වීම වළක්වා ගැනීමේ පියවරක් ලෙස ලෙස දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලින් පැමිණෙන සියලූ ගුවන් මඟීන් සහ නෞකාවලින් පැමිණෙන මඟීන් දින 14ක නිරෝධායන ක‍්‍රියාවලියකට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

    එම අමාත්‍යාංශයේ අද පැවැති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නි ආරච්චි මේ බව කියා සිටියා. එමෙන්ම නාවික මාර්ග හරහා සුඛෝපභෝගී මඟී නෞකාවලින් පැමිණෙන මඟීන් රටතුළට ඇතුළු කර ගැනීම වහාම කි‍්‍රයාත්මක වන පරිදි අත්හිටුවා ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියේ.

    Neth news

    There are now more than 5,000 confirmed COVID-19 cases in South Korea - the largest number of infections outside of China. https://cna.asia/2VFoLpS

    Meanwhile, Malaysia reported seven new COVID-19 cases: https://cna.asia/2VDgDpK
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    :lol:ඵතකොට මේ තරම් කල් රොතු පිටින් අාපු උන් ඔය ගෑණි කිස් කරලද ගෙදර යැව්වේ?:lol:

    අපෝ ලද වගේ අඩනවා හැම තැනම
    ජෙප්පෝ නම් පුදුම ගෑනු චරි ත ටිකක්:lol::lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අපෝ ලද වගේ අඩනවා හැම තැනම
    ජෙප්පෝ නම් පුදුම ගෑනු චරි ත ටිකක්:lol::lol:

    බයියොන්ටත් අඬන්න වෙන දවස වැඩි අෑතක නෑ..ගෝටා නම් මහ මූසලයෙක්.සිරා හොඳයි බලන් යනකොට..බලපංකො ගෝටා ජනපති උන දවසෙ ඉඳන් ලෝකෙටම හික වෙනව..මරාට චීනා හරි හිටිය මූට උනුත් නෑ.උඹලට.අැත්තටම ඵහෙම හිතෙන්නෙ නැද්ද බයියො?:lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,963
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බයියොන්ටත් අඬන්න වෙන දවස වැඩි අෑතක නෑ..ගෝටා නම් මහ මූසලයෙක්.සිරා හොඳයි බලන් යනකොට..බලපංකො ගෝටා ජනපති උන දවසෙ ඉඳන් ලෝකෙටම හික වෙනව..මරාට චීනා හරි හිටිය මූට උනුත් නෑ.උඹලට.අැත්තටම ඵහෙම හිතෙන්නෙ නැද්ද බයියො?:lol:

    ane uba hukahan hutto
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Many Sri Lanka who worked in Italy and S.Korea have already arrived to the country and went home without proper testing. I think we are already late. Get ready fellow Sri Lankans. I thought Covid-2019 is slowing down due to high temperature in our country but they found 4 news cases in india. So we might as well doomed. Good Luck.

    Do not handshake or kiss or touch your eyes, nose, face without washing your hand.
    Personal Hygiene plays a bigger roll in this.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797

    Source?