BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,245
    72,434
    113
    මාලඹේ
    machan poddak site refer karapan. :angry: danna nisa kiyanne. okkoma full booked. api site karapu hama hotel ekakma rooms okkoma book. :yes:

    ඔව් මං ඉතිං කියලා තියෙන්නෙත් ඒකනේ . සුද්දෝ න් ටත් කාමර නැහැ කියලානේ . උනොත් පෝලිමේ කියල. ඉතිං එක හරිනේ:lol::lol:
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    Kuwait > 16-27
    Oman > 18-23
    Bahrain > 17-22

    UAE

    LK- 30-35

    me dawasl wala me ratawaln lankawata wediya sethalai

    Corvid 19 spread wena eka temperature wedi wenakota adu wenawa kiyala man news ekak dekka. e kiyanne tem wedi wenakota virus eka host kenek nethuwa survive wena days ganana temp vedi nisa adu wenawalu
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,086
    113
    LK- 30-35

    me dawasl wala me ratawaln lankawata wediya sethalai

    Corvid 19 spread wena eka temperature wedi wenakota adu wenawa kiyala man news ekak dekka. e kiyanne tem wedi wenakota virus eka host kenek nethuwa survive wena days ganana temp vedi nisa adu wenawalu

    Singapore wala spread wenawane ban, ehe temperature wadi neda
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,722
    5,665
    113
    China recovery වෙනවා වගේ නේද chat එක නෝර්මන් වෙනවා. අනිත් රටවල් වල පටන් ගන්නවා.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,327
    20,464
    113
    singapore spread wenne godak slow nathnam Italy walata kalin singapore positive wune. Chinese ayath singapore wala godak wadi

    Eth Singapore hondatama control kala...mula indanma...Italy wage nemei....Chinda down wenna gaddima Singa control karanna gatta
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,872
    1
    9,648
    113
    Gampaha
    China recovery වෙනවා වගේ නේද chat එක නෝර්මන් වෙනවා. අනිත් රටවල් වල පටන් ගන්නවා.
    ow ara temporary hadapu hospital eka closed karala. :cool: No patients. :) active case 27,000 k wage ne thiyenne.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් නිපදවයි - ලෝකයට නව බලාපොරොත්තුවක්

    කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය සඳහා වන එන්නතක් නිපදවීමේ කටයුතු, මේ වනවිට සාර්ථකව අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
    බ්‍රිතාන්‍යයේ 'ඩේලිමේල්' වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට මෙම එන්නත සංවර්ධනය කර ඇතත්, එය ආරක්ෂිතව මුදාහැරීමට මාස 18ක කාලයක් ගත වනු ඇති බවයි පර්යේෂකයින් පවසන්නේ.
    නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා මියගිය පිරිස 3162ක් වන අතර 80, 000කට වැඩි පිරිසකට වෛරසය ආසාදනය වී තිබෙනවා.
    වෛරසය සඳහා වන මෙම එන්නත නිර්මාණය කර ඇත්තේ මිනිස් සෛල ආක්‍රමණය කිරීමට හා ආසාදනය වීමට ඉඩ සලසන වෛරසයේ මතුපිට ඇති ස්පයික ප්‍රෝටීන ඉලක්ක කරගනිමිනුයි.
    ඇමරිකා එක්සත් ජනපදය විසින් මෙම එන්නත පිළිබඳ මූලික පරීක්ෂණ මීට පෙර සිටම ඇරඹූ අතර ඔවුන්ගේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් "කොරෝනා" ව්‍යාප්තියට මාස 6කට පමණ පෙර අනතුරු ඇඟවීමක්ද නිකුත් කර තිබුණා.
    ඒ "සාර්ස්" හා සමාන, ඊටත් වඩා වැඩියෙන් ජීවිත හානි පමුණුවන "භයානක වෛරසයක්" පැතිර යා හැකි බවටයි.
    කෙසේ වෙතත්, කොරෝනා මැඩලීමට නිපදවූ මෙම නව එන්නත වඩා ආරක්ෂාකාරී එකක් බව එම විශේෂඥයින් ඩේල්මේල් වෙබ් අඩවියට පවසා ඇත්තේ.
    මෙම එන්නත වැඩිදියුණු කිරීම සඳහා මෝඩර්නා (Moderna) නම් සමාගමක් ඉදිරිපත් වී තිබෙනවා.
    මෙම එන්නත දැනටමත් එක්සත් ජනපදයේ ජාතික අසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනය වෙත ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
    මෙය කුඩා - වැඩිහිටි වශයෙන් මාත්‍රා දෙකකට නිර්මාණය කර තිබෙනවා.
    මේ වන විට ලෝකයේම අවධානය යොමුව ඇති මෙම එන්නත සම්පූර්ණයෙන්ම පුද්ගලයින්ට හානියක් හෝ අතුරු ආබාධයකින් තොරව නිර්මාණය කිරීමටයි පර්යේෂකයින් උත්සහ කරන්නේ.

    http://www.hirunews.lk
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Screenshot_1.jpg

    Screenshot_2.jpg
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK

    :lol:US lankans la tika ko?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉතාලිය යාලුවෙක්ට කතාකලා. අනාත සීන් එකක් තියෙන්නේ. ගොඩක් ඉස්කෝල ලබන අට වෙනිදා වෙනකං වහලා. ගොඩක් ආයතන ඉදිරියේදී බලපොරොත්තුවෙනවලු තත්වය සාමාන්‍ය අතට හැරෙනකන් පඩි රහිත නිවාඩු ලබාදෙන්න. එහෙම වුනොත් ඒක ආයතනවල වැඩකරන ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක් වෙයි කියනවා. මිනිස්සු ඉතාලිය අතෑරලා ලංකාවට ඒම එක අතකින් සාධාරණයි. සල්ලි නැතිව ගෙදර ඉන්නවෙනවා කියන්නේ ලොකු වියදමක්.:dull::dull:

    සිංහලුන්ට වෙලා තියෙන්නේ මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී සීන් එකක්.:dull::baffled:
     
    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83

    :(
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,972
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    ඇමරිකාවෙ කොරෝනා රෝගියෙකුට කියලා තියනවා ගෙදරට වෙලා ඇනිත් අයගෙන් වෙන්වෙලා ඉන්න කියලා...මූ උත්සවේකට ගිහිල්ලා.. විෂේශම දේ මෙයා හොස්පිටල් එකක වැඩ කරන කෙනෙක්... බලාගෙන යද්දී ලන්කාව හොඳයිනෙ... ඇයි ඇමරිකාව මේක සීරියස් ගන්නැත්තෙ.:sorry::sorry:

    https://www.necn.com/news/coronavirus/2nd-presumed-case-coronavirus-new-hampshire/2240615/
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,197
    1
    13,080
    113
    Gotham City
    Ape rata godak rasne nisada ban api berila inne? :confused:

    Kuwait
    Oman
    Oman
    Bahrain
    Bahrain
    UAE

    ලංකාවෙ ව්‍යාප්තිය නැත්තෙ අධික රස්නය නිසා.

    මෙ ටිකෙ මැදපෙරදිග සීත කාලෙ. වයිරස් එක ව්‍යාප්ත වෙන්න තියෙන ඉඩකඩ වැඩි. අප්‍රෙල් වලින් පටන් ගන්නවා රස්නෙ කාලෙ. ඒ කාලෙ නම් කොරොනා තියා කොරොනාගෙ බාප්පාටවත් ඉන්න වෙන්නෙ නැහැ .:lol:
     
    Status
    Not open for further replies.