machan poddak site refer karapan.danna nisa kiyanne. okkoma full booked. api site karapu hama hotel ekakma rooms okkoma book.
![]()
Ow bn mama eeyeth beluwa me weekend eke book karanna. okkoma honda ewa booked

machan poddak site refer karapan.danna nisa kiyanne. okkoma full booked. api site karapu hama hotel ekakma rooms okkoma book.
![]()

machan poddak site refer karapan.danna nisa kiyanne. okkoma full booked. api site karapu hama hotel ekakma rooms okkoma book.
![]()


Kuwait > 16-27
Oman > 18-23
Bahrain > 17-22
UAE
LK- 30-35
me dawasl wala me ratawaln lankawata wediya sethalai
Corvid 19 spread wena eka temperature wedi wenakota adu wenawa kiyala man news ekak dekka. e kiyanne tem wedi wenakota virus eka host kenek nethuwa survive wena days ganana temp vedi nisa adu wenawalu
Singapore wala spread wenawane ban, ehe temperature wadi neda
Singapore wala spread wenawane ban, ehe temperature wadi neda
singapore spread wenne godak slow nathnam Italy walata kalin singapore positive wune. Chinese ayath singapore wala godak wadi
ow ara temporary hadapu hospital eka closed karala.China recovery වෙනවා වගේ නේද chat එක නෝර්මන් වෙනවා. අනිත් රටවල් වල පටන් ගන්නවා.
No patients.
active case 27,000 k wage ne thiyenne.කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් නිපදවයි - ලෝකයට නව බලාපොරොත්තුවක්
කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය සඳහා වන එන්නතක් නිපදවීමේ කටයුතු, මේ වනවිට සාර්ථකව අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බ්‍රිතාන්‍යයේ 'ඩේලිමේල්' වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට මෙම එන්නත සංවර්ධනය කර ඇතත්, එය ආරක්ෂිතව මුදාහැරීමට මාස 18ක කාලයක් ගත වනු ඇති බවයි පර්යේෂකයින් පවසන්නේ.
නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා මියගිය පිරිස 3162ක් වන අතර 80, 000කට වැඩි පිරිසකට වෛරසය ආසාදනය වී තිබෙනවා.
වෛරසය සඳහා වන මෙම එන්නත නිර්මාණය කර ඇත්තේ මිනිස් සෛල ආක්‍රමණය කිරීමට හා ආසාදනය වීමට ඉඩ සලසන වෛරසයේ මතුපිට ඇති ස්පයික ප්‍රෝටීන ඉලක්ක කරගනිමිනුයි.
ඇමරිකා එක්සත් ජනපදය විසින් මෙම එන්නත පිළිබඳ මූලික පරීක්ෂණ මීට පෙර සිටම ඇරඹූ අතර ඔවුන්ගේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් "කොරෝනා" ව්‍යාප්තියට මාස 6කට පමණ පෙර අනතුරු ඇඟවීමක්ද නිකුත් කර තිබුණා.
ඒ "සාර්ස්" හා සමාන, ඊටත් වඩා වැඩියෙන් ජීවිත හානි පමුණුවන "භයානක වෛරසයක්" පැතිර යා හැකි බවටයි.
කෙසේ වෙතත්, කොරෝනා මැඩලීමට නිපදවූ මෙම නව එන්නත වඩා ආරක්ෂාකාරී එකක් බව එම විශේෂඥයින් ඩේල්මේල් වෙබ් අඩවියට පවසා ඇත්තේ.
මෙම එන්නත වැඩිදියුණු කිරීම සඳහා මෝඩර්නා (Moderna) නම් සමාගමක් ඉදිරිපත් වී තිබෙනවා.
මෙම එන්නත දැනටමත් එක්සත් ජනපදයේ ජාතික අසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනය වෙත ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
මෙය කුඩා - වැඩිහිටි වශයෙන් මාත්‍රා දෙකකට නිර්මාණය කර තිබෙනවා.
මේ වන විට ලෝකයේම අවධානය යොමුව ඇති මෙම එන්නත සම්පූර්ණයෙන්ම පුද්ගලයින්ට හානියක් හෝ අතුරු ආබාධයකින් තොරව නිර්මාණය කිරීමටයි පර්යේෂකයින් උත්සහ කරන්නේ.
http://www.hirunews.lk
US lankans la tika ko?



සිංහලුන්ට වෙලා තියෙන්නේ මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී සීන් එකක්.![]()


ඉතාලිය යාලුවෙක්ට කතාකලා. අනාත සීන් එකක් තියෙන්නේ. ගොඩක් ඉස්කෝල ලබන අට වෙනිදා වෙනකං වහලා. ගොඩක් ආයතන ඉදිරියේදී බලපොරොත්තුවෙනවලු තත්වය සාමාන්‍ය අතට හැරෙනකන් පඩි රහිත නිවාඩු ලබාදෙන්න. එහෙම වුනොත් ඒක ආයතනවල වැඩකරන ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක් වෙයි කියනවා. මිනිස්සු ඉතාලිය අතෑරලා ලංකාවට ඒම එක අතකින් සාධාරණයි. සල්ලි නැතිව ගෙදර ඉන්නවෙනවා කියන්නේ ලොකු වියදමක්.
සිංහලුන්ට වෙලා තියෙන්නේ මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී සීන් එකක්.![]()



Ape rata godak rasne nisada ban api berila inne?![]()
Kuwait
Oman
Oman
Bahrain
Bahrain
UAE
