Cutting Peoples Earphones Then Giving Them Airpods

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,521
    14,128
    113
    sennheiser IEM කුට්ටමක් වගේ කපපු දවසට තමයි airpods පුකේ ගහල එවන්නේ :rofl:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095

    අඩො සිරාවට sennheiser වල පට්ට sound නේද..මගෙ යාළුවෙක් ගාව තියෙනවා sennheiser MTW ඵකක්..හම්මෝ පට්ටම sound බං.:love:
     
    :yes::yes::yes:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,759
    5,720
    113
    sennheiser IEM කුට්ටමක් වගේ කපපු දවසට තමයි airpods පුකේ ගහල එවන්නේ :rofl:

    Sennheiser වගේ එව්වා එක්ක airpod වලට හැරෙන්නවත් බැහැ. කොහොමත් studio quality headphones වල quality එක wireless එව්වගේ නැහැ. Ear phone එකක්.තිබ්බා මතකයි ඩොලර් 1000 ට වැඩි.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Sennheiser වගේ එව්වා එක්ක airpod වලට හැරෙන්නවත් බැහැ. කොහොමත් studio quality headphones වල quality එක wireless එව්වගේ නැහැ. Ear phone එකක්.තිබ්බා මතකයි ඩොලර් 1000 ට වැඩි.

    මම අර උඩ කිව්ව ඵක wireless තමයි බං.ඵයාර්පෝඩ් ළගින්වත් තියන්න බෑ බං මේකත් ඵක්ක..:D

    IDdsiOS.jpg