අපෙ කාර් එකේ වින්ඩ්ස්ක්රීන් එක වයිපර් එකට හීරිල හින්ද රෑට යද්දි පාර බලන්න බැරි තරම් අමාරුයි
. ඒ හින්ද ඉන්ටර්නෙට් එකේ සර්ච් කරාම ගොඩක් වියදම් යන ක්රම හම්බුනේ, එතකොට හම්බුනා cerium oxide කියල ග්ලාස් පොලිශින්ග් පව්ඩර් එකක්. මේකට cerium oxide ගියේ 400g විතර, මම 500g ගත්තෙ 1500ට කොටුවෙ glorechem එකෙන්
. ඒකෙන් හදල දාපු වීඩියෝ එකක් තමා මේ. ඔයාලත් බලන්න වැදගත් වේනම් සබ්ස්ක්රයිබ් පාරකුත් දාන්න
දැනගන්න දෙයක්, ප්රශ්නයක් තියේනම් අහන්න
පසුව එක් කරමි.
මේ විදියට ගැබුරු හීරිම් අයින් කරන්න බෑ
. ඔයාලට වීදුරවට හොඳටම ලං වෙලා බැලුවම පෙනෙයි හීරිච්ච ඒවෙ, පොඩී සියුම් සීරීම් තියෙන්නෙ, පල්ලෙහා ෆොටෝ එකේ මම දාල තියෙනව බලන්නකො.
wiper එකට කවර් වෙන හැම ප්රදේශයේම හීරිම තියෙනව වයිපර් එක ගමන් කරන දිශාවට, වයිපර් දෙකෙන්ම කවර් වෙන හරියක් තියෙනවා නේද මැද්දේ යට වීදුරුවෙ, අන්න ඒ හරියෙ හොඳට පෙනේවි හරස් අතට හීරිච්ච පාරවල් තියෙනව. torch එකක් අරන් බලන්නකො එතකොට පෙනේවි
. ඒ හින්ද ඉන්ටර්නෙට් එකේ සර්ච් කරාම ගොඩක් වියදම් යන ක්රම හම්බුනේ, එතකොට හම්බුනා cerium oxide කියල ග්ලාස් පොලිශින්ග් පව්ඩර් එකක්. මේකට cerium oxide ගියේ 400g විතර, මම 500g ගත්තෙ 1500ට කොටුවෙ glorechem එකෙන්
. ඒකෙන් හදල දාපු වීඩියෝ එකක් තමා මේ. ඔයාලත් බලන්න වැදගත් වේනම් සබ්ස්ක්රයිබ් පාරකුත් දාන්න
දැනගන්න දෙයක්, ප්රශ්නයක් තියේනම් අහන්න

පසුව එක් කරමි.
මේ විදියට ගැබුරු හීරිම් අයින් කරන්න බෑ
. ඔයාලට වීදුරවට හොඳටම ලං වෙලා බැලුවම පෙනෙයි හීරිච්ච ඒවෙ, පොඩී සියුම් සීරීම් තියෙන්නෙ, පල්ලෙහා ෆොටෝ එකේ මම දාල තියෙනව බලන්නකො.wiper එකට කවර් වෙන හැම ප්රදේශයේම හීරිම තියෙනව වයිපර් එක ගමන් කරන දිශාවට, වයිපර් දෙකෙන්ම කවර් වෙන හරියක් තියෙනවා නේද මැද්දේ යට වීදුරුවෙ, අන්න ඒ හරියෙ හොඳට පෙනේවි හරස් අතට හීරිච්ච පාරවල් තියෙනව. torch එකක් අරන් බලන්නකො එතකොට පෙනේවි

Last edited:
ටිකක් පැහැදිලි නෑ මචන් අහපු එක