Windscreen Wiper Scratch Removing with Cerium Oxide

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපෙ කාර් එකේ වින්ඩ්ස්ක්‍රීන් එක වයිපර් එකට හීරිල හින්ද රෑට යද්දි පාර බලන්න බැරි තරම් අමාරුයි:eek:. ඒ හින්ද ඉන්ටර්නෙට් එකේ සර්ච් කරාම ගොඩක් වියදම් යන ක්‍රම හම්බුනේ, එතකොට හම්බුනා cerium oxide කියල ග්ලාස් පොලිශින්ග් පව්ඩර් එකක්. මේකට cerium oxide ගියේ 400g විතර, මම 500g ගත්තෙ 1500ට කොටුවෙ glorechem එකෙන්:baffled:. ඒකෙන් හදල දාපු වීඩියෝ එකක් තමා මේ. ඔයාලත් බලන්න වැදගත් වේනම් සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාන්න;)

    දැනගන්න දෙයක්, ප්‍රශ්නයක් තියේනම් අහන්න:cool:

    පසුව එක් කරමි.
    මේ විදියට ගැබුරු හීරිම් අයින් කරන්න බෑ:no:. ඔයාලට වීදුරවට හොඳටම ලං වෙලා බැලුවම පෙනෙයි හීරිච්ච ඒවෙ, පොඩී සියුම් සීරීම් තියෙන්නෙ, පල්ලෙහා ෆොටෝ එකේ මම දාල තියෙනව බලන්නකො.

    wiper එකට කවර් වෙන හැම ප්‍රදේශයේම හීරිම තියෙනව වයිපර් එක ගමන් කරන දිශාවට, වයිපර් දෙකෙන්ම කවර් වෙන හරියක් තියෙනවා නේද මැද්දේ යට වීදුරුවෙ, අන්න ඒ හරියෙ හොඳට පෙනේවි හරස් අතට හීරිච්ච පාරවල් තියෙනව. torch එකක් අරන් බලන්නකො එතකොට පෙනේවි:D

    aXYaaZr.png

    2QTCmzI.png
     
    Last edited:

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,062
    612
    113
    wena ahuru pala ahema nadda bn glass eke eri parwal ahema oya wade karapuwahama waasata ahema kohomada
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    :oo: ටිකක් පැහැදිලි නෑ මචන් අහපු එක:confused:
    ඌ අහන්නේ මචන් ඕක කරාට පස්සේ වෙන මොනවත් අවුල් එනවද කියලා?
    ඒ කියන්නේ පොඩි සීරීම් පාරවල් වගේ නැද්ද කියලා, වැස්සේ යද්දී එහෙම
     
    • Like
    Reactions: EvilEye

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,326
    6,379
    113
    ඕකෙන් බන් හැරිලා වගේ හිරිච්චාත් යනව ද?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Athuru pala

    ඌ අහන්නේ මචන් ඕක කරාට පස්සේ වෙන මොනවත් අවුල් එනවද කියලා?
    ඒ කියන්නේ පොඩි සීරීම් පාරවල් වගේ නැද්ද කියලා, වැස්සේ යද්දී එහෙම

    අම්මෝ එහෙම් නෑ, ඕවෙන් අයින් කරන පුලුවන් පොඩි හීරීම් විතරයි පොඩි හීරීම් වුනාට වයිපර් එකට කවර් වෙන මුලු ප්‍රදේශයේම තියෙන එහෙම හීරීම්, එහෙම කරද්දි ලොකු හීරීම් එන්නෙ නෑ, එහෙම අතුරු පලත් නෑ. හීරිච්ච වීදුරු හින්ද තමා වයිපර් එකෙන් වතුර අයින් වෙන්නෙ නැත්තෙත්, ඒකනෙ වෝටර් රෙපලන්ට් එහෙම දාන්නෙ කට්ටිය, සමහර අය වැක්ස් කරන්නෙ,
    ලොකු හීරීම් අයින් කරන්න බෑ අපේ ඇඟිලි වලට දැනෙන,
    මේක කරාම වෙන්නෙ ආය වීදුරුව ෆ්ලැට් වෙන එක, එතකොට වතුර රැදෙන්න්න හීරුන තැන් නෑනෙ. මේ මම හීරූන ඒව කියන්නෙ බොහොම පොඩි ඒව ආ. මම පරන වෑන් වල එහෙම දැකල තියෙන එහෙම හීරිච්ච, ඒවෙනම් ලං වෙලා බැලුවත් හොංදටම පේනව.
     
    එල එල
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,326
    6,379
    113
    නෑ නෑ ඒ වගේ ඒව යන්නෙ නෑ. :no:

    මගේ වැලි වලට හිරිච්චා තියෙනවා වයිපරේට අහු උන. ඒවාට කරන්න දෙයක් නෑ නේ ?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මගේ වැලි වලට හිරිච්චා තියෙනවා වයිපරේට අහු උන. ඒවාට කරන්න දෙයක් නෑ නේ ?

    ගැඹුරට හෑරිල නැත්තම් පුලුවන්.
    ගැඹුරට හෑරුන ඒවට එක එක ඒව කරනව යූටියුබ් එකේ දැකල තියෙනව හරියනවද දන්නෑ බලන්නකො පොඩ්ඩක්