Kellata kollek innawada? saha gathi guna

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,695
    1,701
    113
    Kandy
    Mchn uba forward wela number eka illala friend zone eke indala visthra eyagenma danagnna . ashre krla blnna , ohoma dewal walin kellek maninna bane
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,257
    36,136
    113
    මැදමහනුවර
    ඇත්තට උදව් කරන උන් ඉන්නවා බං මේවගේ තැනක ඇඩ්වයිසස් අනන් මනං විතරයි ඇත්තට දන්න එකෙක්වත් මටනං උදව් කරලා නෑ
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Mchn uba forward wela number eka illala friend zone eke indala visthra eyagenma danagnna . ashre krla blnna , ohoma dewal walin kellek maninna bane

    කොහොමද බන් නම්බර් එක ඉල්ලන්නේ? එතකොට තේරෙනවනේ පැණි හලන්න කියල :rofl:

    ඇත්තට උදව් කරන උන් ඉන්නවා බං මේවගේ තැනක ඇඩ්වයිසස් අනන් මනං විතරයි ඇත්තට දන්න එකෙක්වත් මටනං උදව් කරලා නෑ

    නෑ බන් මේකෙ උන්ට මගේ username එක දැක්කත් ඇති කුනුහරුප විසි වෙනව. :rofl:
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මේක උන් මැරිලද බන්. එකපාරටම මේක පාළුවට ගියේ. ඉස්සර කොහොමට තිබ්බ සයිට් එකක්ද?