fcx
saw1993 Well-known member Aug 9, 2015 1,695 1,701 113 Kandy Mar 5, 2020 #2 Mchn uba forward wela number eka illala friend zone eke indala visthra eyagenma danagnna . ashre krla blnna , ohoma dewal walin kellek maninna bane
Mchn uba forward wela number eka illala friend zone eke indala visthra eyagenma danagnna . ashre krla blnna , ohoma dewal walin kellek maninna bane
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,257 36,136 113 මැදමහනුවර Mar 5, 2020 #3 ඇත්තට උදව් කරන උන් ඉන්නවා බං මේවගේ තැනක ඇඩ්වයිසස් අනන් මනං විතරයි ඇත්තට දන්න එකෙක්වත් මටනං උදව් කරලා නෑ
ඇත්තට උදව් කරන උන් ඉන්නවා බං මේවගේ තැනක ඇඩ්වයිසස් අනන් මනං විතරයි ඇත්තට දන්න එකෙක්වත් මටනං උදව් කරලා නෑ
ihatemylife Well-known member Apr 22, 2019 1,126 765 113 Mar 5, 2020 #4 saw1993 said: Mchn uba forward wela number eka illala friend zone eke indala visthra eyagenma danagnna . ashre krla blnna , ohoma dewal walin kellek maninna bane Click to expand... කොහොමද බන් නම්බර් එක ඉල්ලන්නේ? එතකොට තේරෙනවනේ පැණි හලන්න කියල nevermindNevergiveup said: ඇත්තට උදව් කරන උන් ඉන්නවා බං මේවගේ තැනක ඇඩ්වයිසස් අනන් මනං විතරයි ඇත්තට දන්න එකෙක්වත් මටනං උදව් කරලා නෑ Click to expand... නෑ බන් මේකෙ උන්ට මගේ username එක දැක්කත් ඇති කුනුහරුප විසි වෙනව.
saw1993 said: Mchn uba forward wela number eka illala friend zone eke indala visthra eyagenma danagnna . ashre krla blnna , ohoma dewal walin kellek maninna bane Click to expand... කොහොමද බන් නම්බර් එක ඉල්ලන්නේ? එතකොට තේරෙනවනේ පැණි හලන්න කියල nevermindNevergiveup said: ඇත්තට උදව් කරන උන් ඉන්නවා බං මේවගේ තැනක ඇඩ්වයිසස් අනන් මනං විතරයි ඇත්තට දන්න එකෙක්වත් මටනං උදව් කරලා නෑ Click to expand... නෑ බන් මේකෙ උන්ට මගේ username එක දැක්කත් ඇති කුනුහරුප විසි වෙනව.
ihatemylife Well-known member Apr 22, 2019 1,126 765 113 Mar 5, 2020 #5 මේක උන් මැරිලද බන්. එකපාරටම මේක පාළුවට ගියේ. ඉස්සර කොහොමට තිබ්බ සයිට් එකක්ද?
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Mar 5, 2020 #6 ප්රශ්න පත්තරයක් නෙ
ihatemylife Well-known member Apr 22, 2019 1,126 765 113 Mar 5, 2020 #7 LazyLizard said: ප්රශ්න පත්තරයක් නෙ Click to expand...
hichchiputha Well-known member Jan 3, 2018 39,834 35,711 113 වොන්ඩර් ලැන්ඩ් Mar 5, 2020 #8 me dawas wala wada wadiy ban ekay