රොකට් යවනවා
සිංදු කියනවා
දෙසපාලනෙ කරනවා
රගර් ගහනවා
ප්ලෙන් එලවනවා
මැත්ස් පීච්ඩී කරනවා
මොඩ්ලින් කරනවා
තව කොච්චර දෙවල්ද
වෙලාවකට හිතෙනවා රාවණා කියන්නෙත් චිචී වගෙ ඩයල් එකක්ද කියලා, තාත්තගෙ පවර් එකෙන් රැගුවද දන්නෙ නෑ. පොත්වල තිබුනට එතනින් එහාට නෑනෙ