Virus epa උද්ඝෝෂණය නිසා දැඩි රථවාහන තදබදයක්

LiquorHelp

Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Innawa ban...api issara oyheta yanawa...leddu 40 withara hitiya..lede naha eyalata. Wikurthi bawa witharai thiyenne..eyalata puduma sathutui...minissu enne nahalu..dannam danne naha...anthimata giye 2006...(mage amma ipadune oya ispirithaale...aachchita laaduru...ammata kiri dennawath deela naha...aachci nathiuneth oya ispirithaale)
    :( Ethakota umbe ammata achchi gawa kawadawath inna beri wenna athi neda?
     
    • Like
    Reactions: hchri

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Innawa ban...api issara oyheta yanawa...leddu 40 withara hitiya..lede naha eyalata. Wikurthi bawa witharai thiyenne..eyalata puduma sathutui...minissu enne nahalu..dannam danne naha...anthimata giye 2006...(mage amma ipadune oya ispirithaale...aachchita laaduru...ammata kiri dennawath deela naha...aachci nathiuneth oya ispirithaale)

    :sorry::(:(:(

    වැඩිය නෝටිස් උනේ නැති උනාට 2018 ත් ඉඳල තියෙනවා සැලකිය යුතු ප්‍රමාණයක් :shocked:

    2018 වසරේදී ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින්ම ලාඳුරු රෝගින් 1,683ක් වාර්තා වී ඇති බවත්, එසේ හඳුනාගත් රෝගීන්ගේ වැඩිම ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් (691/ 41%) වාර්තා වී ඇති බවත් එම කාර්යාංශය පෙන්වා දෙනවා.
     
    • Like
    Reactions: hchri

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    පාරවල් අවහිර කරලා උද්ඝෝෂණ කරන එවුන්ට නම් දුවනකම් ගහන්න ඕන පාරෙන් අහකට. කඳුළු ගෑස්, ගූ වලවල් වල වතුර ගහලා පොලීසියෙන් ගහලා පන්නන්න ඕන. යකෝ මුන්ගේ රෙද්දවල් නිසා ඒ පාරවල් වල යන මිනිස්සු පලිද. වැඩ වලට ටයිම් තියාන යන්නෙ සමහර අය. මේ වගේ පොන්න හැත්ත නිසා කී දෙනෙක්ගෙ වැඩ පාඩු වෙනවද. ඒ පාරෙ යන මිනිස්සු මොකද්ද කරපු වරද.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    පාරවල් අවහිර කරලා උද්ඝෝෂණ කරන එවුන්ට නම් දුවනකම් ගහන්න ඕන පාරෙන් අහකට. කඳුළු ගෑස්, ගූ වලවල් වල වතුර ගහලා පොලීසියෙන් ගහලා පන්නන්න ඕන. යකෝ මුන්ගේ රෙද්දවල් නිසා ඒ පාරවල් වල යන මිනිස්සු පලිද. වැඩ වලට ටයිම් තියාන යන්නෙ සමහර අය. මේ වගේ පොන්න හැත්ත නිසා කී දෙනෙක්ගෙ වැඩ පාඩු වෙනවද. ඒ පාරෙ යන මිනිස්සු මොකද්ද කරපු වරද.

    :shocked:
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,369
    6,535
    113
    oke laduru leddu tika denayi inne e nisa viyadamak nathuwa oya wadeta othana hondayi poddak hadala gaththahama. walisara laya rohalakuth thiyenne, oya watema gewal thiyenne.
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ශුවර් එකටම පොහොට්ටුවේ මන්ද මානසික සෙට් එකක් වෙන්න ඇති​
     
    • Like
    Reactions: Identity

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පිස්සු හුත්තලා
    මහා මෝඩ ගොබ්බ මිනිස්සු
    එහෙනම් IDH එකේ ස්ටාෆ් එකටම කොරෝනා හැදෙන්න ඕන
    අනිත් එක කොරෝනා ලංකාවට අවොත් හැදල විතරක් බේරෙන්න විදිහක් නැහැ
    මම දැක්කා නිමල් ලන්සා ත් ඔතනට රිංගලා බොර දියේ මාළු බා ගන්න හදනවා

    kudu lansa chanda campaign eka laranne othana
     
    Similar threads