මචන් ඉන්ට්‍රස්ට් එක විතරක් මාසිකව ගෙවල අවුරුද්දට කොටස් කීපයක් විදිහට ගෙවන්න දෙන ක්‍රමයක් තියනවා නේද ? ඒක කොහොමද වෙන්නේ ?
100000 ta kiyada awurudu 5ta
YOM 1999 FB 15 walata denawada
YOM 2008 Axio ekata 10Lak walata speed draft rate dahanko
lease rate ekath dahanko
Rate eka dn 10.5% th dunna bn me tike patta hoda rate ekak denwa mama PM ekak damma mcn
ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකෙයි නෝමල් ලීස් එකෙයි වෙනස මොකද්ද බං..?
recondition manufacture yr eka kochchara ewatada ganna puluwan?
මචං දැනට ගෙවාගෙන යන ලීසිං එකක් හරවන්න පුලුවන්ද? අවුරුදු 5 කට දාපු ලිසිං එකක් දැනට අවුරුද්දක් ගෙවල තියෙන්නේ, 83.800 මාසේට ගෙවනව, මේක 12% දැම්මොත් මාසෙට කීයක් වෙයිද වාරිකය?

මචං දැනට ගෙවාගෙන යන ලීසිං එකක් හරවන්න පුලුවන්ද? අවුරුදු 5 කට දාපු ලිසිං එකක් දැනට අවුරුද්දක් ගෙවල තියෙන්නේ, 83.800 මාසේට ගෙවනව, මේක 12% දැම්මොත් මාසෙට කීයක් වෙයිද වාරිකය?