Leasing Rate 12% dn

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මචන් ඉන්ට්‍රස්ට් එක විතරක් මාසිකව ගෙවල අවුරුද්දට කොටස් කීපයක් විදිහට ගෙවන්න දෙන ක්‍රමයක් තියනවා නේද ? ඒක කොහොමද වෙන්නේ ?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මචන් ඉන්ට්‍රස්ට් එක විතරක් මාසිකව ගෙවල අවුරුද්දට කොටස් කීපයක් විදිහට ගෙවන්න දෙන ක්‍රමයක් තියනවා නේද ? ඒක කොහොමද වෙන්නේ ?

    PM ekak dmma mcn
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,398
    2,384
    113
    YOM 1999 FB 15 walata denawada
    YOM 2008 Axio ekata 10Lak walata speed draft rate dahanko :shocked::eek:
    lease rate ekath dahanko
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකෙයි නෝමල් ලීස් එකෙයි වෙනස මොකද්ද බං..?

    Speed draft eke poliya wtrai bn gewanne eka para salli hambunama mudala danna plwn ethakam poliya wtrai lease ekedi mudalai poliyai dekama adu wenwa speed draft risky wadi habai salli tynwanm awlk na bn
     
    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    මචං දැනට ගෙවාගෙන යන ලීසිං එකක් හරවන්න පුලුවන්ද? අවුරුදු 5 කට දාපු ලිසිං එකක් දැනට අවුරුද්දක් ගෙවල තියෙන්නේ, 83.800 මාසේට ගෙවනව, මේක 12% දැම්මොත් මාසෙට කීයක් වෙයිද වාරිකය?
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    මචං දැනට ගෙවාගෙන යන ලීසිං එකක් හරවන්න පුලුවන්ද? අවුරුදු 5 කට දාපු ලිසිං එකක් දැනට අවුරුද්දක් ගෙවල තියෙන්නේ, 83.800 මාසේට ගෙවනව, මේක 12% දැම්මොත් මාසෙට කීයක් වෙයිද වාරිකය?

    bump :)
     
    • Like
    Reactions: shanefarcry

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මචං දැනට ගෙවාගෙන යන ලීසිං එකක් හරවන්න පුලුවන්ද? අවුරුදු 5 කට දාපු ලිසිං එකක් දැනට අවුරුද්දක් ගෙවල තියෙන්නේ, 83.800 මාසේට ගෙවනව, මේක 12% දැම්මොත් මාසෙට කීයක් වෙයිද වාරිකය?

    Mama PM ekaak dmma mcn me magenum eka 0768744441