BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Meanwhile in US

    https://twitter.com/julialindau/status/1235714275752267776
    image.png

    image.png

    image.png

    image.png

    src: https://www.reddit.com/r/Coronaviru...news_producer_on_returning_to_the_us_through/
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    විදෙස් ගතව සිට පැමිණෙන සිසුන් ඇතුළු පිරිස් අනිවාර්ය නිරෝධායන කාලයකට යොමු කරන්න උපදෙස්
    March 6, 2020 11:14 am

    විදෙස්ගතව සිට පැමිණෙන සිසුන්, ගුරුවරුන් සහ කාර්ය මණ්ඩල නියෝජිතයන් දින 14ක නිරෝධායන කාලයකට යොමු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් අදාළ අමාත්‍යාංශය මේ බව සඳහන් කර ඇත.

    ඒ අනුව, චීනය,කොරියාව හා ඉතාලිය ඇතුළු කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සම්බන්ධව වාර්තාවන රටවල්වල සිට මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණෙන සිසුන්, ගුරුවරුන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කටයුතු කරන අනෙකුත් සියලු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල නියෝජිතයන් සති දෙකක නිරෝධායන කාල සීමාවකට යටත් විය යුතු බවට අදාළ පාර්ශව දැනුවත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් හා අධ්‍යාපන ආයතන ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී ඇත.

    ලෝකයේ ර‍ටවල් 70 කට අධික සංඛ්‍යාවකින් වාර්තා වන කොරෝනා (කොවිඩ් 19) වෛරසය ආසාධිත රෝගීන් සම්බන්ධ තොරතුරු වාර්තා වෙයි.

    මේ හේතුවෙන් එම රටවලින් මෙරටට පැමිණෙන පිරිස් සති දෙකක, අනිවාර්ය නිරෝධායන කාලයකට යටත් විය යුතු බවට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු නිලධාරීන් දැනුවත් කරන ලෙස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත කරන ලද ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන ඇත.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,146
    25,280
    113
    lankawe corona test kits wath thiyenawada?
    eka test ekak karanna loku cost ekak yanawalu neda?

    ඕවා ගෙන්වන එක පිළිවෙලට කරලා ඇති. එකට උදව් කරන්න ලංකා ආණ්ඩුවෙන් පඩි ගෙවන , සෞක්‍ය මාෆියා ඔෆිස් එකක් තියෙනවා.

    National Medicine Regulatory Authority කියල එකක් තියෙනවා . Rs .200,000.00 ( They ask from USD) ගෙවලා ඉල්ලන certificates 200-300 දුන්නාම certificate එක අවුරුදු 2-3 කින් ගන්න පුළුවන්. FDA - USA registered ඒවත් මෙහෙ reject වෙනවා කියපන්කො.
    ලොකු සමාගම් වලට first / kindly /speed- priority ඉතින ඕවා ගැන කතා කරන්න මම threat එකක් පටන් ගත්තා . ඒවාට කිරි ජනයා උනන්දු නෑ . මම අත හැරිය .

    Chief Mafia Leader Professor Asitha De Silva ( Colombo 07 man with a good network with all the drug importers & politicians)

    http://www.dailymirror.lk/print/fro...responsible-for-importing-inferior/238-183794
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    BITING YOUR NAILS 'INCREASES RISK OF CORONAVIRUS'

    Biting your nails can increase your risk of coronavirus says an allergy and infectious diseases specialist.

    Purvi Parikh, from New York University’s Langone Medical Center said that “bacteria, viruses, dirt, and debris” can collect under the nails, and can then be transferred to your mouth if you bite your nails.

    She told The Cut: “Every time you touch your face — especially your mouth, nose, and eyes — you’re transferring all of those germs. And you can get sick.”

    The infectious disease specialist added that germs going into the mouth is “the easiest way you can contract any infection.”
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    කෑප්ටන් Jack Sparrow;25200748 said:

    මේකෙ US ලෝයර් ව hospital ගෙනිච්ච neighbourට corona හැදිල, ඉතින් ලංකාව වටෙ අර චීන lady ව ගෙනිච්ච අයට මොකුත් නැති වෙන්න පුළුවන්ද?

    :shocked:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    විදෙස් ගතව සිට පැමිණෙන සිසුන් ඇතුළු පිරිස් අනිවාර්ය නිරෝධායන කාලයකට යොමු කරන්න උපදෙස්
    March 6, 2020 11:14 am

    විදෙස්ගතව සිට පැමිණෙන සිසුන්, ගුරුවරුන් සහ කාර්ය මණ්ඩල නියෝජිතයන් දින 14ක නිරෝධායන කාලයකට යොමු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් අදාළ අමාත්‍යාංශය මේ බව සඳහන් කර ඇත.

    ඒ අනුව, චීනය,කොරියාව හා ඉතාලිය ඇතුළු කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සම්බන්ධව වාර්තාවන රටවල්වල සිට මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණෙන සිසුන්, ගුරුවරුන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කටයුතු කරන අනෙකුත් සියලු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල නියෝජිතයන් සති දෙකක නිරෝධායන කාල සීමාවකට යටත් විය යුතු බවට අදාළ පාර්ශව දැනුවත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් හා අධ්‍යාපන ආයතන ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී ඇත.

    ලෝකයේ ර‍ටවල් 70 කට අධික සංඛ්‍යාවකින් වාර්තා වන කොරෝනා (කොවිඩ් 19) වෛරසය ආසාධිත රෝගීන් සම්බන්ධ තොරතුරු වාර්තා වෙයි.

    මේ හේතුවෙන් එම රටවලින් මෙරටට පැමිණෙන පිරිස් සති දෙකක, අනිවාර්ය නිරෝධායන කාලයකට යටත් විය යුතු බවට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු නිලධාරීන් දැනුවත් කරන ලෙස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත කරන ලද ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන ඇත.

    ඕක ලංකාවෙ හරියට වෙයිද කියන ඵකයි ප්‍රශ්ණේ..තායිලන්තයේ බාත් 4000ක දඩයකුත් ගහනවලු ඕක කරන්න අදි මදි කරන උන්ට.
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    කෑප්ටන් Jack Sparrow;25200748 said:

    මේකෙ US ලෝයර් ව hospital ගෙනිච්ච neighbourට corona හැදිල, ඉතින් ලංකාව වටෙ අර චීන lady ව ගෙනිච්ච අයට මොකුත් නැති වෙන්න පුළුවන්ද?

    දැනට අපිට හිතන්න වෙන්නේ ලංකාවේ තියෙන අධික උෂ්ණත්වය නිසා වෛරසයට වාහකයෙක් ගෙන් පිට ජීවත් වීමේ හැකියාව අඩු වෙනවා කියලා තමයි ඒ කියන්නේ චීන කාන්තාව කැස්සත් එයින් පිට වෙච්ච වෛරස ලංකාවේ අධික උෂ්ණත්වය නිසා විනාශ වීමේ හැකියාව වැඩියි සිත කලාපීය රටවල් වලට වඩා ේක වෛරස ව්‍යාප්ත වෙච්ච මැප් එක අරන් බැලුවොත් දළවශයෙන් හිතාගන්න පුළුවන් ඒත් මේක සීයට සීයක් නිවැරදි නොවෙන්න පුළුවන් එහෙම කියන්න බෑ යනකොට සීත රටවල වගේ ලංකාව අවට රතු පාට වුනොත් කනගාටුවට කරුණ වෙන්න ඉඩ තියෙනවා හෙම නොවේවා කියා අපි ප්‍රාර්ථනා කරමු
     
    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    මම දන්න කට්ටියක් south Korea වලින් දවස් 1ක හමාරකින් ලංකාවට ආවා. මුන් ඇවිල්ලා තියෙන්නේ
    දවස් 14 ක නිරෝධායනය මග හැර පැනලා:no::no:

    දවස් 14 ක නිරෝධායනය අත්‍යවශ්‍ය නේද..?ඒක නිසා මේ කට්ටිය ඉක්මනින්ම ගෙදර ආවේ කොහොමද කියලා මම Phone එකෙන් ඇහුවා..එතකොට කිව්වා Airport එකේදි කව්ද ලොක්කෙක් අල්ලලා උෟට ජරාව දිලාලු..:no::no:

    මම මේක Report කරන්නද..?මම කොහොමද..? anonymous මේක Report කරන්නේ..?

    මම Presidentගේ Facebook එකට හා Twitter එකට message කරා රියේ තවම reply එකක් නැ..
     
    දැනට අපිට හිතන්න වෙන්නේ ලංකාවේ තියෙන අධික උෂ්ණත්වය නිසා වෛරසයට වාහකයෙක් ගෙන් පිට ජීවත් වීමේ හැකියාව අඩු වෙනවා කියලා තමයි ඒ කියන්නේ චීන කාන්තාව කැස්සත් එයින් පිට වෙච්ච වෛරස ලංකාවේ අධික උෂ්ණත්වය නිසා විනාශ වීමේ හැකියාව වැඩියි සිත කලාපීය රටවල් වලට වඩා ේක වෛරස ව්‍යාප්ත වෙච්ච මැප් එක අරන් බැලුවොත් දළවශයෙන් හිතාගන්න පුළුවන් ඒත් මේක සීයට සීයක් නිවැරදි නොවෙන්න පුළුවන් එහෙම කියන්න බෑ යනකොට සීත රටවල වගේ ලංකාව අවට රතු පාට වුනොත් කනගාටුවට කරුණ වෙන්න ඉඩ තියෙනවා හෙම නොවේවා කියා අපි ප්‍රාර්ථනා කරමු
    චීන කට්ට්ය ගියේ A/c BUs එකක එතකොට ඒකෙ driver?, Guide?
    රසිනෙ රටවල් ගොඩක් දුජපත රටවල් නිසා එතනතව ප්‍රෂ්ණයණ්
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මම දන්න කට්ටියක් south Korea වලින් දවස් 1ක හමාරකින් ලංකාවට ආවා. මුන් ඇවිල්ලා තියෙන්නේ
    දවස් 14 ක නිරෝධායනය මග හැර පැනලා:no::no:

    දවස් 14 ක නිරෝධායනය අත්‍යවශ්‍ය නේද..?ඒක නිසා මේ කට්ටිය ඉක්මනින්ම ගෙදර ආවේ කොහොමද කියලා මම Phone එකෙන් ඇහුවා..එතකොට කිව්වා Airport එකේදි කව්ද ලොක්කෙක් අල්ලලා උෟට ජරාව දිලාලු..:no::no:

    මම මේක Report කරන්නද..?මම කොහොමද..? anonymous මේක Report කරන්නේ..?

    මම Presidentගේ Facebook එකට හා Twitter එකට message කරා රියේ තවම reply එකක් නැ..

    මේකෙ ඉන්න අර සොහොන කියන පොන්සියො වගේ උන් තමා ඔය..කාලකන්නි අාත්මාර්ථකාමි බල්ලො..:angry:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,325
    20,459
    113
    මම දන්න කට්ටියක් south Korea වලින් දවස් 1ක හමාරකින් ලංකාවට ආවා. මුන් ඇවිල්ලා තියෙන්නේ
    දවස් 14 ක නිරෝධායනය මග හැර පැනලා:no::no:

    දවස් 14 ක නිරෝධායනය අත්‍යවශ්‍ය නේද..?ඒක නිසා මේ කට්ටිය ඉක්මනින්ම ගෙදර ආවේ කොහොමද කියලා මම Phone එකෙන් ඇහුවා..එතකොට කිව්වා Airport එකේදි කව්ද ලොක්කෙක් අල්ලලා උෟට ජරාව දිලාලු..:no::no:

    මම මේක Report කරන්නද..?මම කොහොමද..? anonymous මේක Report කරන්නේ..?

    මම Presidentගේ Facebook එකට හා Twitter එකට message කරා රියේ තවම reply එකක් නැ..

    119 hari kiyanna..
    Sirawatama minissu maara selfish neh...
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මම දන්න කට්ටියක් south Korea වලින් දවස් 1ක හමාරකින් ලංකාවට ආවා. මුන් ඇවිල්ලා තියෙන්නේ
    දවස් 14 ක නිරෝධායනය මග හැර පැනලා:no::no:

    දවස් 14 ක නිරෝධායනය අත්‍යවශ්‍ය නේද..?ඒක නිසා මේ කට්ටිය ඉක්මනින්ම ගෙදර ආවේ කොහොමද කියලා මම Phone එකෙන් ඇහුවා..එතකොට කිව්වා Airport එකේදි කව්ද ලොක්කෙක් අල්ලලා උෟට ජරාව දිලාලු..:no::no:

    මම මේක Report කරන්නද..?මම කොහොමද..? anonymous මේක Report කරන්නේ..?

    මම Presidentගේ Facebook එකට හා Twitter එකට message කරා රියේ තවම reply එකක් නැ..

    119 කියපන් කමින්කෙසන් එකකින්. ගමේ පොලිසියට 119 විස්තර විතරයි යවන්නේ වොයිස් යන්නේ නැහැ .

    මේගැන කොරෝනා ගැන පැමිණිලි කරන්න වෙනම ලයින් එකක් නැති එක නම් අඩුපාඩුවක්
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මම දන්න කට්ටියක් south Korea වලින් දවස් 1ක හමාරකින් ලංකාවට ආවා. මුන් ඇවිල්ලා තියෙන්නේ
    දවස් 14 ක නිරෝධායනය මග හැර පැනලා:no::no:

    දවස් 14 ක නිරෝධායනය අත්‍යවශ්‍ය නේද..?ඒක නිසා මේ කට්ටිය ඉක්මනින්ම ගෙදර ආවේ කොහොමද කියලා මම Phone එකෙන් ඇහුවා..එතකොට කිව්වා Airport එකේදි කව්ද ලොක්කෙක් අල්ලලා උෟට ජරාව දිලාලු..:no::no:

    මම මේක Report කරන්නද..?මම කොහොමද..? anonymous මේක Report කරන්නේ..?

    මම Presidentගේ Facebook එකට හා Twitter එකට message කරා රියේ තවම reply එකක් නැ..
    typical fucking lankans...report it ASAP
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348
    113
    First Covid-19 Vaccine Trials Begin

    Moderna has started recruiting volunteers for their vaccine trials.

    The vaccine does not contain the real virus itself, so cannot cause the infection. Unlike vaccines developed for other viruses, such as measles, this new vaccine does not utilize a weak or dead virus as its base. Instead, the vaccine contains a short segment of genetic material called messenger RNA, or mRNA, generated in a laboratory.
    In a typical cell, mRNA encodes instructions for building different proteins.
    The artificial mRNA prompts cells to build a protein found on the surface of the virus. The body will in turn develop antibodies that target and latch on to this protein. So in theory the vaccinated person will be better prepared to fight a real Covid infection.
     
    Last edited:
    Status
    Not open for further replies.