BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

danzka

Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    වුන්ගේ වයසක ජනග්‍රහනේ වැඩියි ???

    godak marenne wayasaka aya tama neda? anemanda ban lankawe oka spread wunoth tama case eka. hospital wala facility wath tiyanawada dan na.
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    godak marenne wayasaka aya tama neda? anemanda ban lankawe oka spread wunoth tama case eka. hospital wala facility wath tiyanawada dan na.

    අනේ මන්දා වල්කවාගන්න ඇරෙන්න පතිරුනොත් ලංකාවේ බේරීමක් නැති වෙයි ගොඩක් මිනිස්සු එදා වෙල හොයන අය ගෙවල් අස්සේ ඉදිද මිනිස්සු දැනුවත් කමත් ගොඩක් අඩුයි මාක්ස් එකක් දාන්නත් ලජ්ජා ජාතියක් ???

    පහුසුකමුත් සිමා සහිතයි . සුනාමියේ මොකද වුනේ ඒ දේ තමයි වෙන්නේ ?? ලොකු ජිවිත ප්රෙමානයක් නැති වුනාම් පස්සේ පෙළ පොත් වලට එහෙම ඇතුලත් කරලා ඊලග වසංගතේ බෙරණ විදිය කියලා දෙයි .

    එකම හොදේ ප්රෙමානේ අඩු වුනටා අපිට ටිකක් හරි හොද වයිද්ද වුර්තිකයෝ සෙට් එකක් ඉන්නවා.

    අදික රසේනේ වාසනාවක්ද අවසවන්ක්ද දන්නේ නැහැ. වයිරසේ රස්නේ පරිසරවවල මද පෙත්වෙන්වා නම්
    සතර වරම් දෙයියෝ ලංකාව ආරක්ෂා කරනවා බය වෙන්න දෙයක් නැහැ :love::love::rofl::rofl:


     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    බදුල්ල රෝහලේ බිළිඳා ගැන කොරෝනා වාර්තාව හෙට
    කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැක සහිත රෝග ලක්ෂණ හේතුවෙන් බදුල්ල පළාත්බද මහරෝහලට ඇතුළත් කර සිටින බිළිඳාගේ ජෛව සාම්පල පිළිබඳ වාර්තාව හෙට (06) ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
    එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අදාළ බිළිඳාගේ ජෛව සාම්පල බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර ඇති බවයි.
    දරුවා මේ වනවිටත් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව බදුල්ල රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියා.
    මේ අතර, කොවිඞ් නයින්ටීන් ආසාදනය වී ඉතාලියේ - බ්‍රේෂියා හි රෝහලක ප්‍රතිකාර ලබන ශ්‍රී ලාංකික කාන්තාව මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි මිලානෝහි ශ්‍රී ලංකා කොන්සල් ජනරල් කාර්යාලයේ වැඩබලන කොන්සල් ජනරාල් ප්‍රභාෂිනි පොන්නම්පෙරුම සඳහන් කළේ.
    නව කොරෝනා වෛරසය මේ වනවිට රටවල් 80 කින් වාර්තා වී ඇති අතර, ආසාදිතයන් සංඛ්‍යාව ද 95,425 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
    කොරෝනා මරණ සංඛ්‍යාව ද 3286 ක් ලෙස සටහන් වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
    ස්විට්සර්ලන්තයෙන් ද අද පළමු කොරෝනා මරණය වාර්තා වූ අතර, එහිදී ජීවිතක්ෂයට පත්ව තිබුණේ 74 හැවිරිදි කාන්තාවක්.
    ස්විස්ටර්ලන්තයේ එම වෛරසය ආසාදිත මුළු සංඛ්‍යාව 58 ක්.
    දකුණු කොරියාවෙන් කොරෝනා ආසාදිතයන් 760 දෙනෙකු අද දිනයේ අලුතින් වාර්තාවීමත් සමඟ, සියොල් නගරයේ සිට කිලෝමීටර් 250ක් දුරින් පිහිටි ගියොන්සෑන් නගරය ද විශේෂ ආරක්ෂක කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කොරියානු රජය පියවර ගත්තා.
    මීට පෙර තේගු සහ චොන්ග්ඩේ නගරය ද විශේෂ ආරක්ෂක කලාප ලෙස ප්‍රකාශයට පත් කෙරුණේ කොරෝනා ආසාදනය වූවන් සීඝ්‍රලෙස ඉහළ යාමත් සමඟයි.
    මේ අතර, නව කොරෝනා වෛරසයෙන් යුරෝපයේ වැඩිම බලපෑමක් එල්ලව ඇත්තේ ඉතාලියට වන අතර, එරටින් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 3089 ක්.
    එමෙන්ම, මරණ සංඛ්‍යාව ද 107 ක් ලෙස සටහන් වුණා.
    මැදපෙරදිග කලාපයේ වැඩිම බලපෑමක් එල්ල වී ඇති ඉරානයෙන් ආසාදිතයන් 2922 ක් වාර්තා වී ඇති අතර, මරණ සංඛ්‍යාව 92 ක් ලෙසයි සටහන් වන්නේ.
    ඇමරිකාවෙන් ද ආසාදිතයන් 157 ක් වාර්තා වන අතර, මරණ 11 ක් වාර්තා වනවා.
    එමෙන්ම, අසල්වැසි ඉන්දියාවෙන් ද ආසාදිතයන් 29 ක් හමුවී ඇති බවයි එරට වාර්තා සඳහන් කළේ.
    මේ අතර, මිනිසාගෙන් සතුන්ට ද කොරෝනා ආසදනය වීමට ඉඩ ඇති බව තහවුරු කරමින් කොරෝනා රෝගියෙකුගේ සුරතල් සුනඛයෙකුට එම වෛරසය ආසාදනය වීමේ පුවතක් අද ප්‍රථම වරට හොංකොං වලින් වාර්තා වුණා.
    එම සිද්ධියත් සමඟ හොංකොං රජය කොරෝනා ආසාදනය වූවන්ගේ සියලු සුරතල් සතුන් දින 14 ක නිරෝධායනයකට ලක් කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

    http://www.hirunes.lk/sinhala
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,155
    1,395
    113
    lankawe corona test kits wath thiyenawada?
    eka test ekak karanna loku cost ekak yanawalu neda?
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348
    113
    ටෙස්ට් කිට් තියා ටෙස්ට් එකම කරන්න දවස් දෙකක් යනවා

    Yes.. The Chinese developed a rapid test but it wasn't quite satisfactory. HAd too many false negatives.
    However, an Israeli company has developed a RT-PCR test kit that can give results in 8 hours. They will start bulk production soon.
    Also a French company (Novacyte) has developed a kit that works in two hours. It is ready to be marketed.
    (Actually it is marketed by PrimerDesign)
    http://www.primerdesign.co.uk/home

    The Chinese later on relied on CT scans...easier, quicker -and their studies showed that a CT provides the best diagnostic with a sensitivity of 98% compared to RT-PCR sensitivity of 71%.:yes:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348
    113
    Italy wala Death rate eka wadi ay???

    You really cannot get a unified Fatality rate. It's not a one cap fits all figure.
    First of all it should be categorised with the age group.
    eg if you take between 0- 9 years - no deaths. The fatality rate starts to increase after the age of 60 and also with comorbidity.

    Italy has a very large old population, it's only second to Japan in that respect. Most of the people who died are either old or had underlying serious conditions.

    You cannot say it's due to mismanagement. It's a combination of several factors.
    Also in many countries many cases are not even diagnosed because due to the lack of testing. South Korea on the other hand has carried out a massive testing procedure.

    So, in effect the The fatality rate can give skewed figures depending on the conditions.

    The worst kind of skewed stats were from China. Their figures were nothing but GARBAGE.:P (some scientists say it still is)

    But many factories are back - except for Wuhan and Dongguan - these two cities are still dead.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,054
    4,755
    113
    Loading...
    lakaweth hospital wala aduma gane 10k wat ethi kiyala mata hitenne
    gov eka hide karala tiya gannawa wage seen ekak wenna berida

    eliyata awa case witarak piblic media walata deela ara podi ekage wage

    වෙන්න පුලුවන්. එහෙම කරනව නම් සිංහලුන්ගෙ අවසානය තමයි.
     

    MayuraAlwiz

    Member
    Oct 13, 2018
    300
    99
    0
    වෙන්න පුලුවන්. එහෙම කරනව නම් සිංහලුන්ගෙ අවසානය තමයි.


    :rofl::rofl::rofl:

    uba inne lankawe nemeda, ekekta haduna nam wahagena inna puluwan weyi ape un ekka, ape ekekta hadunoth unge nadayo yalwo natanawa media walayi, fb walayi, kata hari hadila nam isolate karala beheth karanna ba ape un ekka.


    :D:D:D
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    YAl3QLl.png
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348
    113
    Yes.. The Chinese developed a rapid test but it wasn't quite satisfactory. HAd too many false negatives.
    However, an Israeli company has developed a RT-PCR test kit that can give results in 8 hours. They will start bulk production soon.
    Also a French company (Novacyte) has developed a kit that works in two hours. It is ready to be marketed.
    (Actually it is marketed by PrimerDesign)
    http://www.primerdesign.co.uk/home

    The Chinese later on relied on CT scans...easier, quicker -and their studies showed that a CT provides the best diagnostic with a sensitivity of 98% compared to RT-PCR sensitivity of 71%.:yes:

    PS: Forgot to mention that if someone is successful with an antibody test (several teams are on this) - then it becomes just a matter of minutes.
     
    Status
    Not open for further replies.