I PHONE 11 128GB

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,666
    19,537
    113
    මචන්ලා iphone 11 එකක් අරගන්න කියල බැලුවෙ මගෙ බජට් එක 155000-160000 මේ ගානට warranty එක හරියටම දෙන තැන් ටිකකට මට සෙට් උනේ 1.Doctor mobile
    2.cell mart (166000)
    3.ideals
    මේවගෙන් කොයිකෙන්ද අරගන්න හොද..
    උබලගෙ comments ටික වටිනව. අරගෙන කෙල උන ඒව එහෙමත් තියනව නම් කියාගෙන යමල්ල.උබල දන්න හොද authorized resellers ල ඉන්නව නම් ඒවත් කියපල්ල apple ලගෙ site එකේ කියන්නෙ future world abans singer වගේ ඒව .. ඒවගෙ යන්නෙ 178000 න් වගේ එහා ..
     
    • Like
    Reactions: DCSDj

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,246
    5,666
    113
    iPhone හෙන ජරාවක් බං නම විතරයි. ඔය same features තියන HUAWEI, Samsung phone තියනවා ඔය මිලෙන් දෙකෙන් පන්ගුවට ගත්තැකි.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,666
    19,537
    113
    Best Warranty Greenware mobile Liberty plaza
    I got iPhone 11 64GB Dual Sim with Face time for 147k 3 months back.

    Machan most of the ones are telling that greenweare is worse.. I actually don't know the reason for that btw thanks for the reply
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,666
    19,537
    113
    iPhone හෙන ජරාවක් බං නම විතරයි. ඔය same features තියන HUAWEI, Samsung phone තියනවා ඔය මිලෙන් දෙකෙන් පන්ගුවට ගත්තැකි.

    නම බලල ගන්නව නම් නෙමෙයි මචන් phone එක use කරනකොට userta හුගක් ලේසියි ඒකයි මම නම් අරගන්නෙ .ගාන නම් පොඩ්ඩක් වැඩී තමයි. ටිකක් ලොකු කාලයක් use කරන්න හිතාගෙන බන් මම අරගන්නෙ ඒකයි මේකක් ගන්න බැලුවෙ
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    iPhone හෙන ජරාවක් බං නම විතරයි. ඔය same features තියන HUAWEI, Samsung phone තියනවා ඔය මිලෙන් දෙකෙන් පන්ගුවට ගත්තැකි.

    Bro uba iphone ekak allalawath nadda:lol:
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මචන්ලා iphone 11 එකක් අරගන්න කියල බැලුවෙ මගෙ බජට් එක 155000-160000 මේ ගානට warranty එක හරියටම දෙන තැන් ටිකකට මට සෙට් උනේ 1.Doctor mobile
    2.cell mart (166000)
    3.ideals
    මේවගෙන් කොයිකෙන්ද අරගන්න හොද..
    උබලගෙ comments ටික වටිනව. අරගෙන කෙල උන ඒව එහෙමත් තියනව නම් කියාගෙන යමල්ල.උබල දන්න හොද authorized resellers ල ඉන්නව නම් ඒවත් කියපල්ල apple ලගෙ site එකේ කියන්නෙ future world abans singer වගේ ඒව .. ඒවගෙ යන්නෙ 178000 න් වගේ එහා ..

    11 ekata yanna rpa machan, puluwannam 11 pro ekata yanna, 11 eka therumak naha.. midrange budget mobile ekak 11 eka.. Pro or Pro Max balanna machan, nathnm xs or xs max better than iPhone 11
     
    • Like
    Reactions: spunkyisii

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මචන් පුලුවන් නම් තව සල්ලි ටිකක් එකතු කරලා iphone 11 pro එකකටම යන්න බලන්න නැත්නම් උබට ටික කාලයක් යද්දී අප්ඩේට් වෙන්න හිතෙනවා...

    එක සැරේම iphone 11 pro එකක් ගත්තාම කාලයක් පාවිච්චි කරන්න පුලුවන්...
     
    Last edited:
    • Like
    Reactions: DCSDj

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    11 ekata yanna rpa machan, puluwannam 11 pro ekata yanna, 11 eka therumak naha.. midrange budget mobile ekak 11 eka.. Pro or Pro Max balanna machan, nathnm xs or xs max better than iPhone 11

    Yes...

    ඔව් උබ කියන කතාව අහතික ඇත්ත මචන්...
    මමත් 2020 මුලදීම iPhone X එක දීලා iPhone xs max එකක් ගත්තා..
    11 pro එකකට යන්න සල්ලි නෑ 11 එකනම් අරගෙන තේරුමක් නෑ
    ..
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,372
    16,216
    113
    iPhone හෙන ජරාවක් බං නම විතරයි. ඔය same features තියන HUAWEI, Samsung phone තියනවා ඔය මිලෙන් දෙකෙන් පන්ගුවට ගත්තැකි.

    Owa godak ewun gannawa ban... ape 3wheel ayyala mallilata thiyena danuma loke inna igenagaththa ewunta wath nehene...
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Best Warranty Greenware mobile Liberty plaza
    i got iPhone 11 64GB Dual Sim with Face time for 147k 3 months back.

    Mokakda ban uba me with Face time kiyala dala thiyenne...?
    eke venasa mokakda kohomath international phone ekak gaththama Fate time thiyenava ne e eka eka vena region vaata gahana phone valane ehema enne..
    Lankavata gena BN phone vala eham aekak ne machan..

    :confused::confused::confused::confused::confused:
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Yes...

    ඔව් උබ කියන කතාව අහතික ඇත්ත මචන්...
    මමත් 2020 මුලදීම iPhone X එක දීලා iPhone xs max එකක් ගත්තා..
    11 pro එකකට යන්න සල්ලි නෑ 11 එකනම් අරගෙන තේරුමක් නෑ
    ..

    Ow machan, xr eka wage thama 11 ekath,hadissiyakadi vikunna giyama thama therenneh aparade kiyala,