BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

sthumi

Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    dennam spread wenawa wedi neh ban thawama vaccine ekak hoyagena nethida mun :eek: Last Ship wei wage :(

    i saw an interview on british telly.. a doctor says probably be 12 or more months to develop a vaccine plus production and distribution is even harder
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    i saw an interview on british telly.. a doctor says probably be 12 or more months to develop a vaccine plus production and distribution is even harder

    එක එද්දී වෙන්න ඕන හරිය වෙලා ඉවරයි...

    දැක්කා නේද USA,AUS talk දිදී ඉදලා දැන් උන්ගේ තමා වැඩිම Death rate එක..

    UK මිනිස්සු බනිනවා රජයට උන් කට පියන් මුකුත් නොකර ඉන්නවට

    මේ වෙලාවේ අපිත් සේරම airport වහලා සංචාරකයෝ එන නීති දාලා ගියොත් හොදයි වගේ..සල්ලි තණ්හාවේ අපේ උන් මුකුත් නීති නොදා ඉන්නේ..හොටෙල් පිරිලා සුද්දොගෙන්..

    දැනට නම් ලංකාවේ තියෙන රස්නෙට virus එක තියා මිනිහෙකුට වත් පැයක් අව්වේ හිටගෙන ඉන්න බැහැ :D එත් virus එක රස්නෙට mutate උනොත් අබ සරණයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,098
    113
    එත් virus එක රස්නෙට mutate උනොත් අබ සරණයි

    වියට්නාමෙත් අපෙ උශ්ණත්වෙම වගේ තමා ඔය ඉන්නෙ ලෙඩ්ඩු 20 ක් ද කොහෙදෝ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    වියට්නාමෙත් අපෙ උශ්ණත්වෙම වගේ තමා ඔය ඉන්නෙ ලෙඩ්ඩු 20 ක් ද කොහෙදෝ

    ඒ උනාට එහෙ එකෙක් මැරිලා නැනේ,21කින් 16 recovery වෙලා..ඒ කියන්නේ virus එක රස්නේ තියෙන රටවල් වල සකිය අඩු කියලනේ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ උනාට එහෙ එකෙක් මැරිලා නැනේ,21කින් 16 recovery වෙලා..ඒ කියන්නේ virus එක රස්නේ තියෙන රටවල් වල සකිය අඩු කියලනේ..

    21 පොඩි වැඩියි බං ඒ වගේ නිගමනේකට එන්න :no:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    21 පොඩි වැඩියි බං ඒ වගේ නිගමනේකට එන්න :no:

    අනේ මන්දා බන්... ගාල්ල පැත්තේ සේරම hotel වල සුද්දෝ පිරිලා..කොහෙන් කොහෙන් ආපු උන්ද දන්නේ නැහැ...උන් සේරම වෙන රටවල් අවුල් නිසා මෙහීට රිගනවා වගේ :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,098
    113
    ඒ උනාට එහෙ එකෙක් මැරිලා නැනේ,21කින් 16 recovery වෙලා..ඒ කියන්නේ virus එක රස්නේ තියෙන රටවල් වල සකිය අඩු කියලනේ..

    ඒ වුණාට බෝ වෙලානෙ බං Travel history එකක් නැති අයටත්, ඒ කියන්නෙ උශ්ණත්වෙ කෙසේ වෙතත් බෝ වෙනව
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනේ මන්දා බන්... ගාල්ල පැත්තේ සේරම hotel වල සුද්දෝ පිරිලා..කොහෙන් කොහෙන් ආපු උන්ද දන්නේ නැහැ...උන් සේරම වෙන රටවල් අවුල් නිසා මෙහීට රිගනවා වගේ :sorry:

    මෙහෙ උන් ලංකාව අවුල් කියල උන්ගෙ රටවල් වලට රිංගනවනෙ :rofl: ඉතිං උන් මෙහෙට රිංගනව ඇති :baffled: :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,098
    113
    අනේ මන්දා බන්... ගාල්ල පැත්තේ සේරම hotel වල සුද්දෝ පිරිලා..කොහෙන් කොහෙන් ආපු උන්ද දන්නේ නැහැ...උන් සේරම වෙන රටවල් අවුල් නිසා මෙහීට රිගනවා වගේ :sorry:

    අපි මෙහෙ කොරෝන නෑ ඒ හින්ද මෙහෙ එන්න කියල කතා කරලම ගෙන්නගන්නවානේ.

    https://twitter.com/AzzamAmeen/status/1236175483898916870
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,233
    72,412
    113
    මාලඹේ
    Status
    Not open for further replies.