Last Ship wei wage 
dennam spread wenawa wedi neh ban thawama vaccine ekak hoyagena nethida munLast Ship wei wage
![]()
Any source machan?![]()
i saw an interview on british telly.. a doctor says probably be 12 or more months to develop a vaccine plus production and distribution is even harder
එත් virus එක රස්නෙට mutate උනොත් අබ සරණයිඑත් virus එක රස්නෙට mutate උනොත් අබ සරණයි
වියට්නාමෙත් අපෙ උශ්ණත්වෙම වගේ තමා ඔය ඉන්නෙ ලෙඩ්ඩු 20 ක් ද කොහෙදෝ
ඒ උනාට එහෙ එකෙක් මැරිලා නැනේ,21කින් 16 recovery වෙලා..ඒ කියන්නේ virus එක රස්නේ තියෙන රටවල් වල සකිය අඩු කියලනේ..

21 පොඩි වැඩියි බං ඒ වගේ නිගමනේකට එන්න![]()

ඒ උනාට එහෙ එකෙක් මැරිලා නැනේ,21කින් 16 recovery වෙලා..ඒ කියන්නේ virus එක රස්නේ තියෙන රටවල් වල සකිය අඩු කියලනේ..
අනේ මන්දා බන්... ගාල්ල පැත්තේ සේරම hotel වල සුද්දෝ පිරිලා..කොහෙන් කොහෙන් ආපු උන්ද දන්නේ නැහැ...උන් සේරම වෙන රටවල් අවුල් නිසා මෙහීට රිගනවා වගේ![]()
ඉතිං උන් මෙහෙට රිංගනව ඇති

මෙහෙ උන් ලංකාව අවුල් කියල උන්ගෙ රටවල් වලට රිංගනවනෙඉතිං උන් මෙහෙට රිංගනව ඇති

අපි මෙහෙ කොරෝන නෑ ඒ හින්ද මෙහෙ එන්න කියල කතා කරලම ගෙන්නගන්නවානේ.
https://twitter.com/AzzamAmeen/status/1236175483898916870