Coronavirus යුරෝපෙට සහ අැමරිකාවට

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    Coronavirus යුරෝපෙට සහ අැමරිකාවට

    යුරෝපය සහ අමෙරිකාව දැඩි අවධානමක : චීනයට වඩා වැඩි මරණ ගණනක් ඇති විය හැකි බවට අනතුරු අඟවයි


    නව කොරෝනා වෛරසය නිසා චීනයට වූ බලපෑමට වඩා අධික බලපෑමක් යුරෝපයට සහ ඇමෙරිකාවට ඇතිවිය හැකි බව විශේෂඥයින් ප්‍රකාශ කර සිටිනවා.

    බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරින් සඳහන් කරන්නේ මේ වන විට කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සිදුවන ආකාරයට එරට පුද්ගල මරණ සංඛ්‍යාව ලක්ෂයක් වීමේ සම්භාවිතාවක් පවතින බවයි.

    කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ලවී තිබෙන යුරෝපීය රට වන ඉතාලියේ ගතවූ පැය 24 තුලදී පුද්ගල මරණ සංඛ්‍යාව 133ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. මේ වන විට ඉතාලියේ වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 366ක් වනවා. එහි සිටින වෛරස් ආසාධිතයින් ගණන 7,375 ක් වනවා.

    අමෙරිකාවේ මේ වන විට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 521 ක් බව එරට සෞඛ්‍ය බලධාරින් පවසනවා. එමෙන්ම වාර්තා වන මරණ ගණන 21ක් වනවා.

    මේ අතර නැවත දැනුම් දෙන තුරු යුරෝපයට ගුවන් ගමන් තාවකාලිකව නතර කිරිමට ඉරානය තීරණය කර තිබෙනවා.

    මේ වන විට කොරෝනා වෛරසයෙන් ඉරානයෙන් පුද්ගලයින් 194 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර වෛරසයෙන් ආසාධිත වූ සංඛ්‍යාව 6,566 ක් වන බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියේ.

    කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලොවපුරා පුද්ගලයින් මරණ සංඛ්‍යාව 3500 ඉක්මවන අතර ආසාධිතයින් සංඛ්‍යාව 105,000 ඉක්මවනු ලබනවා.

    Neth
     
    • Like
    Reactions: somalal

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අැමරිකාවෙ උන් ඊශ්‍රායලය ඵක්ක ඵකතු වෙලා චීනෙට කරපු දේ උන්ටම කැරකිලා ඵන සීන් ඵකක් තියෙන්නෙ..whats goes around comes around..😂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    චිනෙනම් කොහොම හරි පාලනය කරගත්තා ඒත් ඇමරිකාව යුරෝපයට ඕක කරන්න පුළුවන් වෙයිද ?​
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කර්ම is a bitch!:rofl:

    39jvGCc.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    කර්ම is a bitch!:rofl:

    39jvGCc.jpg

    අපීනම් safe කිව්වා අනතුර තියෙන්නේ චීනෙට කියලා කිව්වේ.
    ඇමරිකානුවන්ට බය වෙන්න දෙයක් නැහැ කිව්වා.
    දැන් මොකද කියන්නේ
    ඇමරිකාවේ කට විතරයි වැඩ නැහැ​
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අපීනම් safe කිව්වා අනතුර තියෙන්නේ චීනෙට කියලා කිව්වේ.
    ඇමරිකානුවන්ට බය වෙන්න දෙයක් නැහැ කිව්වා.
    දැන් මොකද කියන්නේ
    ඇමරිකාවේ කට විතරයි වැඩ නැහැ​

    :lol:ට්‍රම්ප් හෙන වැඩ්ඩ කියල හිතන් හිටියෙ ගොඩක් අය.ඒ දවස් වල මම මේකෙ ඕකා ගැන කියපු ඒවට මේකෙ සමහර උන් මටත් බැන්න.ට්‍රම්ප් චීනෙ වට්ටන්න හදපු අායුධේ ම දැන් උෟට තර්ජනයක් වෙලා..දැන් බලමු මොකද වෙන්නෙ කියලා..:D.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :lol:ට්‍රම්ප් හෙන වැඩ්ඩ කියල හිතන් හිටියෙ ගොඩක් අය.ඒ දවස් වල මම මේකෙ ඕකා ගැන කියපු ඒවට මේකෙ සමහර උන් මටත් බැන්න.ට්‍රම්ප් චීනෙ වට්ටන්න හදපු අායුධේ ම දැන් උෟට තර්ජනයක් වෙලා..දැන් බලමු මොකද වෙන්නෙ කියලා..:D.

    uba virus eka hadapu lab eke work karaada?:D
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    uba virus eka hadapu lab eke work karaada?:D

    මේ ඉන්නෙ ට්‍රම්ප්ට පුක දීපු ඵකෙක්..:rofl:තාම පුක දෙනවද??හූ මොකෝ උනේ උඹේ සුපර්හියුමන්ට..:rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ ඉන්නෙ ට්‍රම්ප්ට පුක දීපු ඵකෙක්..:rofl:තාම පුක දෙනවද??හූ මොකෝ උනේ උඹේ සුපර්හියුමන්ට..:rofl:

    :D trump api wage kalu katha sinhalunge uke arinne na bn :rofl:

    mata kiyapanko uba kohomada danne china wala virus eka spread wechcha eka trump ge wadak kiyala..? :baffled: ubath nikan anura kumara wage talks ne denne… :rolleyes:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    :D trump api wage kalu katha sinhalunge uke arinne na bn :rofl:

    mata kiyapanko uba kohomada danne china wala virus eka spread wechcha eka trump ge wadak kiyala..? :baffled: ubath nikan anura kumara wage talks ne denne… :rolleyes:

    අපරාදේ උඹ කළු කැත කොට උනේ..:rofl:

    ඒක උඹ වගේ රටින් පිට නොගිය ට්‍රම්ප්ගෙ වහලෙක්ට කියල වැඩක් නෑ..:P
     
    • Like
    Reactions: D_Mad

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපරාදේ උඹ කළු කැත කොට උනේ..:rofl:

    ඒක උඹ වගේ රටින් පිට නොගිය ට්‍රම්ප්ගෙ වහලෙක්ට කියල වැඩක් නෑ..:P

    oya mona ratata gihillada trump oka karaa kiyala hoyaa gate.? :D
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    Yako virus eka hadanna knowledge eka tiyenawanan oka spread wela amaericawata ena chance eka predict karanna tarami mole nethi unda un.un oya okoma dannawa
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඇමරිකාවට පුක දෙන එක කෙසේ වෙතත් ලංකාවේ IT කම්පැනි ගොඩක් යැපෙන්නෙ ඇමරිකාවට සේවා සපයලයි කියන එක ඇමරිකාවට කෙලවන කං බලන් ඉන්න මහත්තුරු දන්නවද දන්නෙ නෑ. :dull:
     
    Last edited: