BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉතාලියෙ death % එක 5% :eek:

    O5ODg4r.png
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉතාලියෙ death % එක 5% :eek:


    ඉතාලි මිනිස්සු පිස්සෝ කියලා නිකන්ද කිව්වේ.:rofl::rofl: මම අද අහල බැලුවා, ඉස්කෝලත් නිවාඩු දීලා ගෙදර හිටපල්ලා කියද්දී උන් තවත් රෝන්දේ ගහනවලු. උන් හැසිරෙන විදියට චීනෙට වඩා මැරෙයි:baffled:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,409
    45,521
    113

    නව කොරෝනා වෛරසය නිසා චීනයට වූ බලපෑමට වඩා අධික බලපෑමක් යුරෝපයට සහ ඇමෙරිකාවට ඇතිවිය හැකි බව විශේෂඥයින් ප්‍රකාශ කර සිටිනවා.

    බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරින් සඳහන් කරන්නේ මේ වන විට කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සිදුවන ආකාරයට එරට පුද්ගල මරණ සංඛ්‍යාව ලක්ෂයක් වීමේ සම්භාවිතාවක් පවතින බවයි.

    කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ලවී තිබෙන යුරෝපීය රට වන ඉතාලියේ ගතවූ පැය 24 තුලදී පුද්ගල මරණ සංඛ්‍යාව 133ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. මේ වන විට ඉතාලියේ වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 366ක් වනවා. එහි සිටින වෛරස් ආසාධිතයින් ගණන 7,375 ක් වනවා.

    අමෙරිකාවේ මේ වන විට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 521 ක් බව එරට සෞඛ්‍ය බලධාරින් පවසනවා. එමෙන්ම වාර්තා වන මරණ ගණන 21ක් වනවා.

    මේ අතර නැවත දැනුම් දෙන තුරු යුරෝපයට ගුවන් ගමන් තාවකාලිකව නතර කිරිමට ඉරානය තීරණය කර තිබෙනවා.

    මේ වන විට කොරෝනා වෛරසයෙන් ඉරානයෙන් පුද්ගලයින් 194 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර වෛරසයෙන් ආසාධිත වූ සංඛ්‍යාව 6,566 ක් වන බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියේ.

    කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලොවපුරා පුද්ගලයින් මරණ සංඛ්‍යාව 3500 ඉක්මවන අතර ආසාධිතයින් සංඛ්‍යාව 105,000 ඉක්මවනු ලබනවා.



    :rofl:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඉතාලි මිනිස්සු පිස්සෝ කියලා නිකන්ද කිව්වේ.:rofl::rofl: මම අද අහල බැලුවා, ඉස්කෝලත් නිවාඩු දීලා ගෙදර හිටපල්ලා කියද්දී උන් තවත් රෝන්දේ ගහනවලු. උන් හැසිරෙන විදියට චීනෙට වඩා මැරෙයි:baffled:


    ඔව් බන්,මාර උන් ටිකක්,උන් media වලට බනිනවා ලොකු කරලා බය කරලා පෙන්නවා කියලා..උන් ඇවිද ඇවිද ජොලියේ ඉන්නවා

    The Corona Virus here in Italy is getting out of control. Media are bringing fear and panic among people. Many are in quarantine.

    There are rules in place now:
    - We cannot shake hands between each other.
    - We have to keep 1.5m of distance between each other
    - We have to wear mask (sold out everywhere).
    - We have to wash our hands frequently.

    This is fucked up. The Virus is spreading faster than expected and nothing has helped so far.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉතාලි මිනිස්සු පිස්සෝ කියලා නිකන්ද කිව්වේ.:rofl::rofl: මම අද අහල බැලුවා, ඉස්කෝලත් නිවාඩු දීලා ගෙදර හිටපල්ලා කියද්දී උන් තවත් රෝන්දේ ගහනවලු. උන් හැසිරෙන විදියට චීනෙට වඩා මැරෙයි:baffled:

    :lol::lol:

    චීනෙ නම් දැන් කන්ට්‍රෝල් වගේ නේද බං? :rolleyes:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    3.4% Mortality Rate estimate by the World Health Organization (WHO) as of March 3

    Screenshot_1.jpg

    Screenshot_8.jpg
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    CFDs on Crude Oil (WTI)

    USOIL =>29.73

    https://www.tradingview.com/symbols/USOIL/

    OIL price වෙටෙනවා කෙල වෙන්න.. :shocked::shocked: දැන්නම් බබා හම්බවෙන්න ලගයි වගේ :sorry:

    මචන්, මම නොදන්න කමට අහන්නෙ. ඔයිල් ප්‍රයිස් වැටෙන එක කොහොමද ලොකුවට බලපාන්නෙ? :rolleyes:
     
    Status
    Not open for further replies.