මචන්, මම නොදන්න කමට අහන්නෙ. ඔයිල් ප්රයිස් වැටෙන එක කොහොමද ලොකුවට බලපාන්නෙ?![]()
Supply chain එක බිදවෙටෙන්න යන්නේ... කර්මාන්ත සලා වල නිෂ්පාදන නොවෙන නිසයි oil price වැටෙන්නේ.ඉස්සරහට හැම දේම තමන්ගේ රටේ හදන්න වේවි මෙහෙම ගියොත්...නැත්නම් බඩගින්නේ,බෙහෙත් නැතුව මැරෙන්න වෙන්නේ




