BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Tharaka_x

Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    දඹදිව සංචාර තාවකාලිකව අත්හිටුවන්න උපදෙස්
    දඹදිව වන්දනා චාරිකා සඳහා පිටත් වීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළ බව බුද්ධශාසන අමාත්‍යාංශය පවසයි.
    අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ ලොව පුරා රටවල කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
    ඉන්දියාවේද මේ දිනවල කොරෝනා වෛරසය පැතිර යන බවට වාර්තා වෙයි.
    දඹදිව වන්දනා සඳහා සහභාගී වන්නන් සියයට 90 කට වැඩි පිරිසක් වයස්ගත පුද්ගලයින් වන බැවින් ඔවුන් එරට සංචාරය කිරීම අවදානම් සහගත බවට සෞඛ්‍ය අංශ තීරණය කර ඇති බවයි බන්දුල හරිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේය
    http://sinhala.adaderana.lk/news.php...uti&nid=132378
    අපේ නෑදෑයෙක් දඹදිව ගිහින් දැන් එහෙ තවම ඉන්නේ.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348
    113
    Even if they did come out with 100% accurate statistics I don't think west would have responded differently to the situation :no:
    this is a once in a life time chance to degrade their main political, economical, and military rival. their problem is not with chinese lies. their problems is with china :sorry:

    besides they didn't conceal any information regarding the virus afaik. they might have lied about the patient count. i dont think it something that matters greatly. countries like USA is still not ready to handle the situation even after countries like s korea have released true information.

    perhaps it's all just west desperately trying to defend their sacred religious beliefs called democracy and liberalism against the chinese alternative. that explains y they fail to see anything good about china

    Sure .. they did not conceal the genetic sequencing.. In fact, they came with the results so incredibly fast, never in their past history we have seen that.
    They acted just exactly like the proverbial cat that did what on the rock surface.:yes::P

    You can believe anything.. but the fact is that they are certified liars throughout the history. . I partially agree with you on the reaction from the West. Probably not much different. Because, certainly they have their own agenda.

    BUT the Chinese should have quarantined their own people from spreading it around the world. No way anyone can excuse them.
    Also it's not once in a lifetime chance as you say... They did exactly the same with SARS. The Chinese imbeciles do NOT learn from their past mistakes. Sorry.

    I think Dr Li WenLiang summed up the situation beautifully, just before he passed away.:(
    He said...
    "A healthy society cannot have just one voice.”
    In that one single sentence, he identified the root cause of China’s sickness...
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    USA Stock crash වෙනවා... 2000/2008 වගේ ලෝක ආර්ථිකය බිදවෙටෙනවා වගේ..ලංකාවට අබ සරණයි :sorry:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Man nam ausi

    Aus/German/Japan stock සේරම වෙටෙනවා බන්... උබටත් අබ සරණයි :P ලගගිම AUS වලින් උබව මෙහෙට එවනවා :P
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,658
    113
    Aus/German/Japan stock සේරම වෙටෙනවා බන්... උබටත් අබ සරණයි :P ලගගිම AUS වලින් උබව මෙහෙට එවනවා :P

    E wageda lankawe crash wela minissu pissu kelinna gattama
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    E wageda lankawe crash wela minissu pissu kelinna gattama

    ලංකාව 2008 වෙලාවෙත් යුද්දේ කර කර අල්ලන් හිටියා බන් ;) හැබැයි Aus නම් බඩු පැකට්...මෙහෙ වරෙන් ගහක් කොලක් හරි කළා ඉදපන් :P
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Italy Lombardy's welfare minister: "every day we get 200 new people to the ER in critical condition, which means every day we need to find 200 more hospital beds.. the #COVID19 is spreading at an exceptional speed, faster than our predictions & than the data we got from China."
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Italy Lombardy's welfare minister: "every day we get 200 new people to the ER in critical condition, which means every day we need to find 200 more hospital beds.. the #COVID19 is spreading at an exceptional speed, faster than our predictions & than the data we got from China."

    උන්ට ඔහොම උන එක පුදුමයක් නොවේ,චිනේ info විස්වාස කරාට :rofl::rofl: උන් නගර පිටින් ලොක් down කරේ අහවල් එකටද :angry:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මාස්ක් වලට මාරම මාර්කට් එකක් තියෙන්නේ දැන් 3ply earloop එක 67ටත් යන්නවා ගන්නේ මාස්ක් ලක්ෂ 05 10 එක පාර.. මම හිතන්නේ මාස්ක් ඔය රටවල් වලට යවනවා.. මේකේ කාට හරි මාස්ක් ඕනේ නම් කියන්න දවස් 05 ඇතුලත ඕනෙම ගානක් ගෙනත් දෙන්න පුලුවන්.. 52/- ගානේ
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    උඹලා මෙතන මැරෙන්න හදනවා...:angry::angry: කො බන් මොන හෙනයක්වත් නැහැනේ... :rofl::rofl:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    මාස්ක් වලට මාරම මාර්කට් එකක් තියෙන්නේ දැන් 3ply earloop එක 67ටත් යන්නවා ගන්නේ මාස්ක් ලක්ෂ 05 10 එක පාර.. මම හිතන්නේ මාස්ක් ඔය රටවල් වලට යවනවා.. මේකේ කාට හරි මාස්ක් ඕනේ නම් කියන්න දවස් 05 ඇතුලත ඕනෙම ගානක් ගෙනත් දෙන්න පුලුවන්.. 52/- ගානේ


    watinawa machan :cool::cool:
     
    Status
    Not open for further replies.