කොරෝනා_එනවා

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මාර්තු 7 වෙනිදා සිට ඊයේ වන විට චීනයෙන් පැමිණුනු (සෘජුව චීනයෙන් පැමිණි යානා දෙකක සහ හොන්කොන් බැංකොක් හරහා පැමිණි එක යානයක) සංචාරකයන් 240ක් කිසිම නිරෝධායනයකින් තොරව රට අභ්‍යන්තරයට පිවිස තිබේ. (ගුවන් තොටුපොල දත්ත)

    88360934_424967564981547_5621285224575926272_o.jpg
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    JVP දත්ත

    බයියො මේව සුළුවට ගන්නව..තව මාසයක් ගියහම බලපිය මොකද වෙන්නෙ කියල..ඉම්රාන් ඛාන්ට බැන්න ගෝටා ලොකු කරලා..අන්තිමට වෙෙරස් රට අැතුලේ..තවත් ලැජ්ජ නෑ..
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    JVP දත්ත
    පොන්ස් ලංකාවේ කොල්ලෝ අද උදේ කෑගැහුවේ උන්ව විතරක් ඇතුලට දාල අනිත් චීන්නු මොකද එලියට යවන්නේ කියල. :lol::lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අංක ජෙප්පා තාම ජීවතුන් අතර ඉන්නවා නේ. මන් හිතුවේ පුක හපන් මැරිලා ඇති කියලා :lol::lol::lol:

    උෟ විතරක් නෙමෙයි හැමෝටම මැරෙන්න වෙන්නෙ කොරෝන හැදිල ළගදිම ගෝටා මෝඩය කරපු වැඩෙන්‍.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    පොන්ස් ලංකාවේ කොල්ලෝ අද උදේ කෑගැහුවේ උන්ව විතරක් ඇතුලට දාල අනිත් චීන්නු මොකද එලියට යවන්නේ කියල. :lol::lol:

    ඉම්රාන් ඛාන් කරපු වැඩේ තමා හරි බං.ඒ මිනිහට මොළේ තියෙනව..ගොන් ගෝට බැලුවෙ ජන්දෙ ළග නිසා උන්ට ඵන්න දීල ඒ ජන්දෙත් ගන්න.අන්තිමට වෙෙරස් රට අැතුලෙ.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඉම්රාන් ඛාන් කරපු වැඩේ තමා හරි බං.ඒ මිනිහට මොළේ තියෙනව..ගොන් ගෝට බැලුවෙ ජන්දෙ ළග නිසා උන්ට ඵන්න දීල ඒ ජන්දෙත් ගන්න.අන්තිමට වෙෙරස් රට අැතුලෙ.

    වැඩ කරන අපේ විරුවා :lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    පොන්ස් ලංකාවේ කොල්ලෝ අද උදේ කෑගැහුවේ උන්ව විතරක් ඇතුලට දාල අනිත් චීන්නු මොකද එලියට යවන්නේ කියල. :lol::lol:

    ඒ කිව්වෙ...? තව පොඩ්ඩක් පැහැදිලි කලොත්....
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    වයිරස් එකකින් හරි ගොඩ යන්න දගලන ජෙප්පො:baffled:

    උඹ ඔච්චර ගෝත විදියට හිතන්නේ නැතුව හිතල බලපන් චීන්නු නිකන්ම රට ඇතුලට දැම්මම මොකද වෙන්නේ කියල. :rofl:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මාර්තු 7 වෙනිදා සිට ඊයේ වන විට චීනයෙන් පැමිණුනු (සෘජුව චීනයෙන් පැමිණි යානා දෙකක සහ හොන්කොන් බැංකොක් හරහා පැමිණි එක යානයක) සංචාරකයන් 240ක් කිසිම නිරෝධායනයකින් තොරව රට අභ්‍යන්තරයට පිවිස තිබේ. (ගුවන් තොටුපොල දත්ත)

    කතාව ඇත්ත :angry::angry:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    උෟ විතරක් නෙමෙයි හැමෝටම මැරෙන්න වෙන්නෙ කොරෝන හැදිල ළගදිම ගෝටා මෝඩය කරපු වැඩෙන්‍.

    හැම ලබ්බටම ‌දේශපාලනේ. ‌කොරෝනා පාලනේ කරන්නෙත් ඡන්ද කඩාගන්න බලාගෙන :(
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    වයිරස් එකකින් හරි ගොඩ යන්න දගලන කාලකන්නි මරි මෝඩ මූසල ජෙප්පො
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,255
    72,455
    113
    මාලඹේ
    කොරෝනා රටට බෝවෙලා මිනිස්සු මැරුණහම එකෙන් දේශපාලන වාසි ගන්න බලන්නේ .
    මේ හෙමත් මිනිස්සු
     
    • Like
    Reactions: jcj

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    muta nam ban munata baninna ba
    muta kanna tikak denna ona

    anuraya mewage dote ahinsakayo tamay brain wash karala ganne

    කාලකන්නි ජෙප්පෝ එක්කෝ ඉන්නේ පොදුදෙපල කාබසිනයා කරලා...පුච්චලා... කොල්ලෝ මරල රට ට කෙලවන්න....එහෙම නැත්නම් වයිරස් එකකින් හරි ගොඩයන්න....
     
    Similar threads