උන් එක්ක බලද්දී දැන් ඉන්න පක්ෂ වලට කඩේ යන උන් නිකන් පූස් පැටව් වාගේ ඔව් ඔයා වගේ![]()

හරියට බැලුවොත් ජවිපෙට තමා සුපිරිම වහල්ලු සෙට් එක හිටියේ![]()
දැන් වහල්ලු කියල බනින්නේ චන්දෙ දාපු පක්ෂේ වෙනුවෙන් පෝස්ට් එකක් ශෙයා කරන උන්ට, වැඩිම උනොත් අරක්කු බාගෙට මැයි දිනේට යන උන්ට. ජවිපෙට හිටියේ පක්ෂේ වෙනුවෙන් ජීවිතේ පවා පුජා කරන්න ඉදිරිපත්වෙච්ච සෙට් එකක් නෙඋන් එක්ක බලද්දී දැන් ඉන්න පක්ෂ වලට කඩේ යන උන් නිකන් පූස් පැටව් වාගේ

විප්ලවය වෙනුවෙන් දිවි දුන් විරුවන්ට අපහාස කරන්න එපා![]()

කරපු විපළවයකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ![]()
හරියට බැලුවොත් ජවිපෙට තමා සුපිරිම වහල්ලු සෙට් එක හිටියේ![]()
දැන් වහල්ලු කියල බනින්නේ චන්දෙ දාපු පක්ෂේ වෙනුවෙන් පෝස්ට් එකක් ශෙයා කරන උන්ට, වැඩිම උනොත් අරක්කු බාගෙට මැයි දිනේට යන උන්ට. ජවිපෙට හිටියේ පක්ෂේ වෙනුවෙන් ජීවිතේ පවා පුජා කරන්න ඉදිරිපත්වෙච්ච සෙට් එකක් නෙඋන් එක්ක බලද්දී දැන් ඉන්න පක්ෂ වලට කඩේ යන උන් නිකන් පූස් පැටව් වාගේ

පුංචිඅම්මා පල්ල ඇත්ත..
මුන් සබන් නැතුව නානවා