3% වහල්ලු

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    88265950_2591548027768063_6427287342918139904_o.png
     
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ වුනාට 3%ත් හැමෝම ඔහොම නෑ බං හොඳ උනුත් ඉන්නව
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරියට බැලුවොත් ජවිපෙට තමා සුපිරිම වහල්ලු සෙට් එක හිටියේ :yes:

    දැන් වහල්ලු කියල බනින්නේ චන්දෙ දාපු පක්ෂේ වෙනුවෙන් පෝස්ට් එකක් ශෙයා කරන උන්ට, වැඩිම උනොත් අරක්කු බාගෙට මැයි දිනේට යන උන්ට. ජවිපෙට හිටියේ පක්ෂේ වෙනුවෙන් ජීවිතේ පවා පුජා කරන්න ඉදිරිපත්වෙච්ච සෙට් එකක් නෙ :baffled: උන් එක්ක බලද්දී දැන් ඉන්න පක්ෂ වලට කඩේ යන උන් නිකන් පූස් පැටව් වාගේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් ඔයා වගේ:lol::lol::lol:

    :angry:

    විප්ලවය වෙනුවෙන් දිවි දුන් විරුවන්ට අපහාස කරන්න එපා :angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කරපු විපළවයකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ :lol::lol:

    ධනපති පන්තිය නියෝජනය කරන පාලකයො විප්ලවය සාර්ථකව මර්ධනය කලා. උඹලටම පේනවනෙ අද එලවලු හාල් පොල් වලට පවා අතරමැදියො ලාභ තියාගෙන උඹලට කොච්චර විඳවන්න වෙලාද කියල. උඹලට ඒ වගේ අසාධාරණකම් වලට එරෙහිව දිවි හිමියෙන් සටන් කරපු සහෝදරයො අද මෝඩයො වෙලා. ඒ සහෝදරයන්ට අපහාස කරමින් අර උඹලව හූරගෙන කන උන්ටත් ඔහේ බැන බැන හූල්ලනව. ඒ සහෝදරයො ඇත්තටම කලේ මොකක්ද කියල තේරුම් ගන්න නං උඹලව දම්වැල් දාල කන්න බොන්න නොදී වැඩගන්න දවස උදාවෙන්න ඕනෙ. ඒත් සමහර විට උඹල උඹලගෙම වටේ ඉන්න වහල්ලු එක්ක රණ්ඩු වේවි උඹලව පෙලන පන්තිය අමතක කරල. අපි ඒ ගැන කතා නොකර ඉමු. දැන් සුපුරුදු පරිදි අර දිවි පුදපු සහෝදරයන්ට මොනව හරි කියල බනින්න. හිතවත් හැදෙයිනෙ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,575
    1
    57,701
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    :yes: