ඩිවෝස්

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
ආදරේ වැඩි නිසා ඔහොම කරන්න.
උබ ඉවසගෙන ඉන්ටෝනා. එයා ගැන වැඩි පුර හොයලා බලන්ඩ. ඔයාගෙ ෆැමිලි එකට මුල් තැන දෙන්න. දෙවනියට ගෙදර ගැන බලන්න. බැක්සයිඩ් කරන්න. ඔයා ඔයා වෙන්න. මේ දේවල් මග ඇරිලා යාවි.
 
  • Haha
Reactions: BLACKLIST_MEMBER

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    devorce case waladi aniwaren minihage depalin 50% denna oneda? mn danna kipa denekma devorce una unta ohoma seen nane.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    Genita gahanna gihin polici gaaney yanna vei. Issara vagey nevei den neethi. Ae modakam karanna epa. Genunta gahana eka kohomath asikkitha vedak bn.


    මෙකි කරන ඒවාට මචං ගහලා මදි හරි නම්. හැබැයි මෙකි ගෙන් දැන් පුළුවන් තරම් මම ගුටි කාලා මෙඩිකල් ගත්තා :( මට අඩන්තේට්ටන් කරා කියලා සාක්ෂි වලට
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113

    1. mental upset kiyala devoice dammoth ? depala 50% denna one da ?
    2. wena relationship ekak kiyala prove kaloth ?depala 50% denna one da ?




    ලංකාවේ නීතිය අනුව



    ද්වේශ සහගත ලෙස අත හැර යාම

    ලිංගික බේල හිනි තාවය

    ආයේ හොර සින් එකක් තියෙන එක



    ඔය තුනෙන් ඇර ඩිවෝස් ඉල්ලන්න බෑ බන්
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    oya banina ewa record karala thiya ganna specially umba ara wena ayata banina ewa wedagath.gani kegahana ewa record karana welawata umba decent eke shape wena widiyata katha karapan nikan honda eka wage. Umbe property wena sure kenekuta liyanna. nikan apeta thiyala salli gaththa wage wenna. meka goda daganna puluwan




    ඔව් මචං, එක හරි මම දැන් පුළුවන තරම් ගුටි කන එකයි , බැනුම් අහන එකයි කරන්නේ :( හොද සාක්ෂි ඒවා නම් එකට.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    ආදරේ වැඩි නිසා ඔහොම කරන්න.
    උබ ඉවසගෙන ඉන්ටෝනා. එයා ගැන වැඩි පුර හොයලා බලන්ඩ. ඔයාගෙ ෆැමිලි එකට මුල් තැන දෙන්න. දෙවනියට ගෙදර ගැන බලන්න. බැක්සයිඩ් කරන්න. ඔයා ඔයා වෙන්න. මේ දේවල් මග ඇරිලා යාවි.


    හොයනවා මදිලු බන්... කරන්න පුළුවන් හැම දේම කරනවා උන්ගේ අම්මා තාත්තාටත් වඩා.. උන්ගේ ගෙදර නාකි ඩයල් දෙකක් ඉන්නවා උන්ව ඉස්පිරිතාල වල ගෙනියවුවේත් මම...එත් බල්ලෙක්ට වගේ බනින්නේ :(
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    Me Prasna tika me vidihatama thibila... Daruwekuth innavanam.. Neethimaya peththa kohomada??
     

    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    අනිවා ගෑනිට හොර සීන් එකක් ඇති බන් උබව ඔච්චර එපා වෙන්නෙ එකනේ..පොඩ්ඩක් හොයල බලපන්..පොඩ්ඩක් fb එක insta එක හොයල බලපන් ..චැට් කරන්නේ කෝල් කරන්නෙ කා එක්කද බලපන්.. වෙන මිනිහෙක් හරි පොඩි එකෙක් හරි කොටනවා ඇති. ගෑනිගෙන් ගුටි කන්න ලැජ්ජ නැද්ද බන්..මන්නම් මරලා දානවා....
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    අනිවා ගෑනිට හොර සීන් එකක් ඇති බන් උබව ඔච්චර එපා වෙන්නෙ එකනේ..පොඩ්ඩක් හොයල බලපන්..පොඩ්ඩක් fb එක insta එක හොයල බලපන් ..චැට් කරන්නේ කෝල් කරන්නෙ කා එක්කද බලපන්.. වෙන මිනිහෙක් හරි පොඩි එකෙක් හරි කොටනවා ඇති. ගෑනිගෙන් ගුටි කන්න ලැජ්ජ නැද්ද බන්..මන්නම් මරලා දානවා....


    පැය 24ම ෆෝන් එක අතේ බන්. මොකෙක් හරි ෆෝම් කරනවා වෙන්න බැරිත් නෑ මචං :yes:
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    50% denna wenne, naduwa daana kena wardii kiyala theeranaya unoth withari

    come on guys think
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,923
    67,183
    113
    පැය 24ම ෆෝන් එක අතේ බන්. මොකෙක් හරි ෆෝම් කරනවා වෙන්න බැරිත් නෑ මචං :yes:

    Uba husband da servent da.mara dial ekak be uba
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    පැය 24ම ෆෝන් එක අතේ බන්. මොකෙක් හරි ෆෝම් කරනවා වෙන්න බැරිත් නෑ මචං :yes:


    මුලදී හොදට ඉදලා දැන් ඔහොම උනා කියන්නේ ගෑනිගේ යාලුවෙක් හරි මොකෙක් හරි ඔළුවට විසබීජ දානවා ඇති බන්. සමහර ගෑනුන්ට හොදට ඉන්න පවුලක් දැක්කම පේන්න බෑ.පොඩ්ඩක් කෝල් හිස්ට්‍රි මැසේජ් හිස්ට්‍රි අරන් බලපන්. දේපල පවරගන්න කතා කියලා තියෙනවා රෙකෝඩ් තියෙනවා කිව්වා නේද ? උබ මුලින් ඔයටික උබේ විශ්වාසවන්ත කෙනෙක්ට පවරපන් අර උඩ උන් කිව්වා වගේ. ගෑනිට ගහන්න යන්න එපා. සමහර විට එකී උබට වඩා අඩියක් ඉස්සරහින් ඉන්නවා වෙන්න පුළුවන්. ඉන්නම අමාරුනම් නිතිය ගැන දන්න කෙනෙක් එක්ක කතා කරලා ප්ලෑනක් ගහපන්.
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මට නම් හිතෙන්නේ උබ හරි අහිංසක ඩයල් එකක් වගේ , ගෑනි කෑගහද්දී උබ ඊට වඩා හයියෙන් කෑ ගහපන්, බැරිම නම් උබේ ගෙදර නම් යන දිහාවක මකබෑවියන් කියලා හොදවයින් අමතලා ගෙදරින් එලියට දාලා දොර වහපන් ..උබ ආයේ පස්සෙන් යන්න එපා ගියොත් නම්...

    අනිවා ගෑනි පය 24 ම පොන් එකේ ඉන්නවා කියන එකයි , උබේ අවුලෙයි සම්බන්දයක් තියෙනවා අල්ලගෙන බලපන් කෝල් හිස්ට්‍රි එහම .

    උබේ ඇතුලේ ඉන්න යකාව නැගිට්ටවපන් .. ඔය මොනා කිව්වත් ඩිවෝස් ගෑනියෙක් දිහා සමාජේ බලන්නේ බඩුවක් ගානට. එක නිසා එකී බය වෙනවා අනිවා .
    කන්න බොන්නේ උබෙන් නම් ටිකක් ඇත ඇරලා ඕන මගුලක් කර ගනින් කියලා හිටපන්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,343
    113
    මම උන්ගේ කුලේට වඩා අඩුයි කියලා බනිනවා බන්. මම ගැනිට දුන්නා කන පැලෙන්න දවසක් , එත් හරි ගියේ නෑ මචං .මාව පහත් කරලා බනිනවා බන්.එපා වෙලා තියෙන්නේ.

    ගෙදර ආර්තික තත්වෙ කොහොමද? ගෙවල් දොරවල් වාහන?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,343
    113
    නීති කතා කියල fb group එකක් තියෙනව බන්. ඒකෙ අහපන්. මේකෙ ගොඩක් උන් කියල තියෙන ඒවා වැරදියි.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,343
    113
    කරන්න තියෙන ඔක්කොම කරා මචං මෙකි ලජ්ජා වෙන්න කෑගහන්න ගන්නවා වටේ උනුත් අහනවා රණ්ඩු උනාම.


    උන්ගේ අම්මටත් බැල්ලි කියලා බනිනවා බන්. මට මොන කතා ද බන් හිතපන්කෝ :(

    3rd class එකියක්ද කොහෙද බන්...උබේ assets ඔක්කොම දීලා හරි ඩිවෝස් කරපන්.ඔහොම කෙනෙක් එක්ක ජීවත් වෙන්නෙ කොහොමද?