මට වයස 29යි දැන්

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,242
    6,816
    113
    1. මේ වගේ ත්‍රෙඩ් වලට ෆොටෝ දාන එක අනිවාර්යයි
    2. හදිස්සිද, උත්තරේ ඉක්මනටම ඕනද
    3. තනි අතින් සිංහල ඔය වගේ දිගට ටයිප් කරන්නෙ කොහොමද
     
    • Haha
    Reactions: Yastysan

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,529
    5,474
    113
    Colombo
    මට වයස 29යි දැන්. අසල්වැසි නිවසක ඉන්න මට වඩා අවු 3ක් වැඩිමල් අක්කා කෙනෙක් එක්ක සම්බන්ධයක් තියනවා. එයාගේ හස්බන්ඩ් රට ඉන්නේ. අවුරුද්දට එක පාරයි ගෙදර එන්නේ. අපේ සම්බන්ධයට දැන් අවු2 ක් වගේ. අපි හම්බෙන්නෙත් ගමෙන් ටිකක් ඈතට වෙන්න. ඇත්තම කිව්වොත් එයා නිසා මට වෙන සම්බන්ධයක් පටන් ගන්න හිතෙන්නෙත් නෑ. ප්‍රශ්නය මේකයි. එයා කියනවා ඊලග පාර එයාගෙ හස්බන්ඩ් ඇවිල්ලා ගියාම එයාට මගෙන් ලමයෙක් ඕනි කියලා. මොකද හස්බන්ඩ්ට බෑලු එයාට ලමයෙක් දෙන්න. මට තියෙන අවුල :
    1. එහෙම ලමයෙක් දුන්නොත් ඒයාට පුළුවන් ද ලමයා මගේ කියලා ඔප්පු කරලා මගෙන් වන්දි ගන්න ?
    2. ලමයා ලොකු වෙනකොට මගේ පෙනුම එනවද ? මොකද එයාගේ හස්බන්ඩ් කෙට්ටු සුදු එක්කෙනෙක්. මම තලෙලු උස මහත කෙනෙක්.
    1. ඔව්...තවදුරටත් ළමයා පස්සේ උඹට දීලා ඒකිගේ මිනිහා එක්ක ඒකි යන්නත් පුලුවන්..උඹට තියෙන්නේ ළමයා හදාගෙන ඉන්නඑක
    2. දෙන්නම ලග ලග ගැහුවොත් බාගේ බාගේ මික්ස් වෙලා අලු පාට එකෙක් එයි
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    ඒකට අපිට හම්බෙන හස්බන්ඩ්ලා රට ඉන්න එකියෝ. පල්ලි යනවාලු දැනුත් පල්ලි ගිහින්ලු ආවේ පව් වැඩ කරන්න බෑලු
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    මට වයස 29යි දැන්. අසල්වැසි නිවසක ඉන්න මට වඩා අවු 3ක් වැඩිමල් අක්කා කෙනෙක් එක්ක සම්බන්ධයක් තියනවා. එයාගේ හස්බන්ඩ් රට ඉන්නේ. අවුරුද්දට එක පාරයි ගෙදර එන්නේ. අපේ සම්බන්ධයට දැන් අවු2 ක් වගේ. අපි හම්බෙන්නෙත් ගමෙන් ටිකක් ඈතට වෙන්න. ඇත්තම කිව්වොත් එයා නිසා මට වෙන සම්බන්ධයක් පටන් ගන්න හිතෙන්නෙත් නෑ. ප්‍රශ්නය මේකයි. එයා කියනවා ඊලග පාර එයාගෙ හස්බන්ඩ් ඇවිල්ලා ගියාම එයාට මගෙන් ලමයෙක් ඕනි කියලා. මොකද හස්බන්ඩ්ට බෑලු එයාට ලමයෙක් දෙන්න. මට තියෙන අවුල :
    1. එහෙම ලමයෙක් දුන්නොත් ඒයාට පුළුවන් ද ලමයා මගේ කියලා ඔප්පු කරලා මගෙන් වන්දි ගන්න ?
    2. ලමයා ලොකු වෙනකොට මගේ පෙනුම එනවද ? මොකද එයාගේ හස්බන්ඩ් කෙට්ටු සුදු එක්කෙනෙක්. මම තලෙලු උස මහත කෙනෙක්.
    video ekak dapan. nethuwa adahask denna be
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    උබට නඩත්තු ගෙවන්න වෙයි ළමයාගේ . අවුලක් නෑ ඉතින් උබේ ළමයා නේ . 🥱

    එක සිංහල ෆිල්ම් එක්ක බැලුව ටිකක් පරණ ගීතා ඉන්න . එකේ ගීතා ගේ මිනිහ ලොරියේ වැඩ . දුර ගිහින් ඉදල හිටල ගෙදර එන්නේ ..
    ගෙදර ගෑනි(ගීතා) ට ළමයි නෑ වඳයි ! එක නිසා මුට ගෑනිව එච්චර දිරවන්නේ නෑ ..
    හැබැයි ඌ ට ලොරියේ යන මග දිගටම එක එක ගෑනු එක්ක බුදියල ළමයි ඉන්නව ගොඩක් . ඌ ඒ ළමයි , ගෑනු නඩත්තු කරනවා වියදම් කරලා .
    ඌ ගෙදර නැති වෙලාවේ කැම්පස් කොල්ලෙක් පොලිසියෙන් බේරෙන්න දුවන් ඇවිත් මුගේ ගෙදර හැංගිලා පස්සේ ගෑනි එක්ක ත් නිදියනවා .
    ටික කාලෙකින් අර වඳ ගෑනි බඩ වෙනව . ;)
    අරු එච්චර කල් නඩත්තු කරල තියෙන්නේ වෙන උන්ගේ ළමයි .. ඇත්තටම ඌ තමයි වඳ :rofl:
    පට්ට plot twist එක
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    මට වයස 29යි දැන්. අසල්වැසි නිවසක ඉන්න මට වඩා අවු 3ක් වැඩිමල් අක්කා කෙනෙක් එක්ක සම්බන්ධයක් තියනවා. එයාගේ හස්බන්ඩ් රට ඉන්නේ. අවුරුද්දට එක පාරයි ගෙදර එන්නේ. අපේ සම්බන්ධයට දැන් අවු2 ක් වගේ. අපි හම්බෙන්නෙත් ගමෙන් ටිකක් ඈතට වෙන්න. ඇත්තම කිව්වොත් එයා නිසා මට වෙන සම්බන්ධයක් පටන් ගන්න හිතෙන්නෙත් නෑ. ප්‍රශ්නය මේකයි. එයා කියනවා ඊලග පාර එයාගෙ හස්බන්ඩ් ඇවිල්ලා ගියාම එයාට මගෙන් ලමයෙක් ඕනි කියලා. මොකද හස්බන්ඩ්ට බෑලු එයාට ලමයෙක් දෙන්න. මට තියෙන අවුල :
    1. එහෙම ලමයෙක් දුන්නොත් ඒයාට පුළුවන් ද ලමයා මගේ කියලා ඔප්පු කරලා මගෙන් වන්දි ගන්න ?
    2. ලමයා ලොකු වෙනකොට මගේ පෙනුම එනවද ? මොකද එයාගේ හස්බන්ඩ් කෙට්ටු සුදු එක්කෙනෙක්. මම තලෙලු උස මහත කෙනෙක්.
    Thawath ponnayek bihi karanna epa ban pawu uu😅😅😅
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,013
    1,388
    113
    නිවාඩු කාලේ කරන්න ඉස්කෝලෙන් ගෙදර වැඩ දුන්නේ නැද්ද බං ?
     
    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    වයස හරියට කියපන්කො බෝල ඉස්සෙල්ලා.

    Capture585.JPG
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    මට වයස 29යි දැන්. අසල්වැසි නිවසක ඉන්න මට වඩා අවු 3ක් වැඩිමල් අක්කා කෙනෙක් එක්ක සම්බන්ධයක් තියනවා. එයාගේ හස්බන්ඩ් රට ඉන්නේ. අවුරුද්දට එක පාරයි ගෙදර එන්නේ. අපේ සම්බන්ධයට දැන් අවු2 ක් වගේ. අපි හම්බෙන්නෙත් ගමෙන් ටිකක් ඈතට වෙන්න. ඇත්තම කිව්වොත් එයා නිසා මට වෙන සම්බන්ධයක් පටන් ගන්න හිතෙන්නෙත් නෑ. ප්‍රශ්නය මේකයි. එයා කියනවා ඊලග පාර එයාගෙ හස්බන්ඩ් ඇවිල්ලා ගියාම එයාට මගෙන් ලමයෙක් ඕනි කියලා. මොකද හස්බන්ඩ්ට බෑලු එයාට ලමයෙක් දෙන්න. මට තියෙන අවුල :
    1. එහෙම ලමයෙක් දුන්නොත් ඒයාට පුළුවන් ද ලමයා මගේ කියලා ඔප්පු කරලා මගෙන් වන්දි ගන්න ?
    2. ලමයා ලොකු වෙනකොට මගේ පෙනුම එනවද ? මොකද එයාගේ හස්බන්ඩ් කෙට්ටු සුදු එක්කෙනෙක්. මම තලෙලු උස මහත කෙනෙක්.
    chamikata wuna wadee thota wenne ponnayo

    මූ ආපස්සට වයසට යනවද කොහෙද 😂😂
    iSVQR8L.jpeg
    cariya awurudden awrudda wayasa aduwela binduwa wunaama tamai marenne
    ------ Post added on Nov 22, 2025 at 3:12 PM
     
    nupus

    Well-known member
  • Oct 28, 2023
    219
    324
    63
    Haha geetha, Jeevan n ranja inne 😂😂
    උබට නඩත්තු ගෙවන්න වෙයි ළමයාගේ . අවුලක් නෑ ඉතින් උබේ ළමයා නේ . 🥱

    එක සිංහල ෆිල්ම් එක්ක බැලුව ටිකක් පරණ ගීතා ඉන්න . එකේ ගීතා ගේ මිනිහ ලොරියේ වැඩ . දුර ගිහින් ඉදල හිටල ගෙදර එන්නේ ..
    ගෙදර ගෑනි(ගීතා) ට ළමයි නෑ වඳයි ! එක නිසා මුට ගෑනිව එච්චර දිරවන්නේ නෑ ..
    හැබැයි ඌ ට ලොරියේ යන මග දිගටම එක එක ගෑනු එක්ක බුදියල ළමයි ඉන්නව ගොඩක් . ඌ ඒ ළමයි , ගෑනු නඩත්තු කරනවා වියදම් කරලා .
    ඌ ගෙදර නැති වෙලාවේ කැම්පස් කොල්ලෙක් පොලිසියෙන් බේරෙන්න දුවන් ඇවිත් මුගේ ගෙදර හැංගිලා පස්සේ ගෑනි එක්ක ත් නිදියනවා .
    ටික කාලෙකින් අර වඳ ගෑනි බඩ වෙනව . ;)
    අරු එච්චර කල් නඩත්තු කරල තියෙන්නේ වෙන උන්ගේ ළමයි .. ඇත්තටම ඌ තමයි වඳ :rofl:
     
    • Like
    Reactions: dilann

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    310
    485
    63
    28
    Anuradhapura
    මට වයස 29යි දැන්. අසල්වැසි නිවසක ඉන්න මට වඩා අවු 3ක් වැඩිමල් අක්කා කෙනෙක් එක්ක සම්බන්ධයක් තියනවා. එයාගේ හස්බන්ඩ් රට ඉන්නේ. අවුරුද්දට එක පාරයි ගෙදර එන්නේ. අපේ සම්බන්ධයට දැන් අවු2 ක් වගේ. අපි හම්බෙන්නෙත් ගමෙන් ටිකක් ඈතට වෙන්න. ඇත්තම කිව්වොත් එයා නිසා මට වෙන සම්බන්ධයක් පටන් ගන්න හිතෙන්නෙත් නෑ. ප්‍රශ්නය මේකයි. එයා කියනවා ඊලග පාර එයාගෙ හස්බන්ඩ් ඇවිල්ලා ගියාම එයාට මගෙන් ලමයෙක් ඕනි කියලා. මොකද හස්බන්ඩ්ට බෑලු එයාට ලමයෙක් දෙන්න. මට තියෙන අවුල :
    1. එහෙම ලමයෙක් දුන්නොත් ඒයාට පුළුවන් ද ලමයා මගේ කියලා ඔප්පු කරලා මගෙන් වන්දි ගන්න ?
    2. ලමයා ලොකු වෙනකොට මගේ පෙනුම එනවද ? මොකද එයාගේ හස්බන්ඩ් කෙට්ටු සුදු එක්කෙනෙක්. මම තලෙලු උස මහත කෙනෙක්.
    මේ ප්‍රශ්නෙම කොටුවෙ පොඩ්ඩාගෙන් අහලා තිබ්බා කියනවා කොල්ලෙක්.ඌ අහලා තියෙන්නෙ මන් එහෙම ලමයෙක් දුන්නොත් පින් සිද්ද වෙනවද කියලා.කොටුවෙ පොඩී කියලා "ඉඳපන් මම පොත පෙරලලා බලලා එන්නම්" කියලා

    උබට නඩත්තු ගෙවන්න වෙයි ළමයාගේ . අවුලක් නෑ ඉතින් උබේ ළමයා නේ . 🥱

    එක සිංහල ෆිල්ම් එක්ක බැලුව ටිකක් පරණ ගීතා ඉන්න . එකේ ගීතා ගේ මිනිහ ලොරියේ වැඩ . දුර ගිහින් ඉදල හිටල ගෙදර එන්නේ ..
    ගෙදර ගෑනි(ගීතා) ට ළමයි නෑ වඳයි ! එක නිසා මුට ගෑනිව එච්චර දිරවන්නේ නෑ ..
    හැබැයි ඌ ට ලොරියේ යන මග දිගටම එක එක ගෑනු එක්ක බුදියල ළමයි ඉන්නව ගොඩක් . ඌ ඒ ළමයි , ගෑනු නඩත්තු කරනවා වියදම් කරලා .
    ඌ ගෙදර නැති වෙලාවේ කැම්පස් කොල්ලෙක් පොලිසියෙන් බේරෙන්න දුවන් ඇවිත් මුගේ ගෙදර හැංගිලා පස්සේ ගෑනි එක්ක ත් නිදියනවා .
    ටික කාලෙකින් අර වඳ ගෑනි බඩ වෙනව . ;)
    අරු එච්චර කල් නඩත්තු කරල තියෙන්නේ වෙන උන්ගේ ළමයි .. ඇත්තටම ඌ තමයි වඳ :rofl:
    මිනිහට ඉන්නෙ ජීවන් කුමාරතුංග ,පදින්නෙ TATA 1210 එකක් නේ 🤣👍
    ------ Post added on May 7, 2026 at 7:37 PM

    ------ Post added on May 7, 2026 at 7:38 PM