Sleep pattern eka reset karaganne kohomada. dawalta nidimathai raata ninda yanne na
FrogBreeder Active member Oct 5, 2014 882 74 28 Volunteer @ Erozan media team Mar 11, 2020 #1 Sleep pattern eka reset karaganne kohomada. dawalta nidimathai raata ninda yanne na
S sudu1234 Well-known member Dec 5, 2017 1,857 994 113 �� Mar 11, 2020 #2 දවස ම නැගිටල ඉදලා ඊළග දවසේ ඉදන් රෑට නිදා ගනිම්
Tramadol Well-known member Jul 20, 2014 13,522 7,815 113 Kotahena Mar 11, 2020 #3 Doctor කෙනෙක්ට කියන්න. නිදාගන්න අවශ්‍ය වෙලාව ට බොන්න ඕන බෙහෙතක් ලියලා දෙනව. ඒක බීලා pattern එක හදාගන්න පුළුවන්. මම එහෙම කරගත්තා ගොඩක් කලින් ඔය ප්‍රශ්නේ තිබිලා
Doctor කෙනෙක්ට කියන්න. නිදාගන්න අවශ්‍ය වෙලාව ට බොන්න ඕන බෙහෙතක් ලියලා දෙනව. ඒක බීලා pattern එක හදාගන්න පුළුවන්. මම එහෙම කරගත්තා ගොඩක් කලින් ඔය ප්‍රශ්නේ තිබිලා
FrogBreeder Active member Oct 5, 2014 882 74 28 Volunteer @ Erozan media team Mar 11, 2020 #4 sudu1234 said: දවස ම නැගිටල ඉදලා ඊළග දවසේ ඉදන් රෑට නිදා ගනිම් Click to expand... ehema kara leda una. mata kema wala rasa danennet na dan. kalakirila inne
sudu1234 said: දවස ම නැගිටල ඉදලා ඊළග දවසේ ඉදන් රෑට නිදා ගනිම් Click to expand... ehema kara leda una. mata kema wala rasa danennet na dan. kalakirila inne