BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    43242343413.jpg
    ප්‍රංශයේ සියළු පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමේ

    රංශයේ සියළු පාසල් සහ විශ්වවිද්‍යාල ලබන සඳුදා සිට වසා තැබෙන බව එරට ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ප්‍රකාශ කළා.
    ප්‍රංශ රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපති මැක්‍රොන් ප්‍රකාශ කළේ සියවසක් තුළ ප්‍රංශයට ඇති වූ දරුණුතම සෞඛ්‍ය අර්බුදය කොරෝනා වෛරසය වන බවයි.
    මේ හේතුවෙන් බිද වැටෙන ව්‍යාපාර සඳහා අවශ්‍ය ආධාර රජය මගින් ලබාදීමට පියවර ගන්නා බව ද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උබ නම් කොහොමටත් වල් ගෑනුන්ට කියලා අතේ ගස්ස ගන්නවා මිසක් වැදගත් දෙයක් කරන එකෙක් නෙමෙයිනෙ. :dull:

    හොරෙව්පාතනේ වල ගැනු ඉන්නවද බන් :rofl::P
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,797
    66,991
    113
    උබ නම් කොහොමටත් වල් ගෑනුන්ට කියලා අතේ ගස්ස ගන්නවා මිසක් වැදගත් දෙයක් කරන එකෙක් නෙමෙයිනෙ. :dull:

    wedagath kiyala deyak loke ne ban.okoma boru weda.nivan dakina eka thama ekama wedgath wede
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,233
    5,059
    113
    Loading...

    wedagath kiyala deyak loke ne ban.okoma boru weda.nivan dakina eka thama ekama wedgath wede

    සියලු දේ අනිත්‍යයි සිංහලු. :dull: මේ හදිස්සියෙ නිවන් දකින්න පුලුවන් ද. :rofl:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    wedagath kiyala deyak loke ne ban.okoma boru weda.nivan dakina eka thama ekama wedgath wede

    දැන් කොහොමද බං ඕසි වල තත්වෙ ? ටොයිලට් පේපර්ස් නැද්ද හොයාගන්න? උඹවත් ගිහිං සුද්දන්ට කියාදීපංකො වතුර පාවිච්චි කරන්න පුලුවන් ක්‍රමයක් තියෙනව කියල. :sorry:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,797
    66,991
    113
    සියලු දේ අනිත්‍යයි සිංහලු. :dull: මේ හදිස්සියෙ නිවන් දකින්න පුලුවන් ද. :rofl:

    bene.but anith okoma boru weda.wedagath weda tiyenne tamanta sapekshawa.kisima wedak wedagath ne.okoma pointless weda.:dull:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    image_52dafb3962.jpg
    සංචාරකයින්ගේ පැමිණීම තාවකාලිකව නවත්වන්නැයි රජයෙන් ඉල්ලයි

    ශ්‍රී ලංකාවට පැමිණන සියලුම සංචාරකයින් හැකි විගසින් වහා නතරකර දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා ජාතික සංචාරක මාර්ගෝපදේශන කථිකාචාර්ය ආයතනයේ හිටපු සභාපති ජෝ ලිවේරා මහතා පැවසීය.
    අඩු තරමින් මාස දෙකක කාලයක් කිසිදු සංචාරකයකු ගෙන්වා නොගන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බවද ඔහු සඳහන් කළේය.
    සංචාරකයින් සමඟ සමීපව යැපෙන්නේ සංචාරක මාර්ගෝපදේශකයින් වන තමන් ඇතුළු පිරිස බවත් මෙවැනි තීරණයක් ගැනීමෙන් ඒ සියලු දෙනාට පෞද්ගලිකව රැකියාවලට බලපෑම් එල්ල වන නමුදු වැනි හදිසි අවස්ථාවකදී සමස්ථ රටම අනතුරට ලක් කීරීමට නොහැකි බැවින් මෙම තීරණය ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
    ශ්‍රී ලංකා ජාතික සංචාරක මාර්ගෝපදේශන ආයතනයේ අද (13) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,797
    66,991
    113
    දැන් කොහොමද බං ඕසි වල තත්වෙ ? ටොයිලට් පේපර්ස් නැද්ද හොයාගන්න? උඹවත් ගිහිං සුද්දන්ට කියාදීපංකො වතුර පාවිච්චි කරන්න පුලුවන් ක්‍රමයක් තියෙනව කියල. :sorry:

    suddota mala penala inne asian un hinda.mae tike oka kiyanna giyoth puke ariy
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    suddota mala penala inne asian un hinda.mae tike oka kiyanna giyoth puke ariy

    උඹලට රෑකට තනියම පාරක එහෙම යන්න පුලුවන්ද බං? ගහන්න බනින්න එන්නෙ නැද්ද ?
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දෙවනි රෝගියාගේ ගෙදර 08 දෙනෙක් IDH රෝහල් යවලා..රෝග ලක්ෂණ පොඩ්ඩක් පෙන්නවලු
     
    Last edited:

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,233
    5,059
    113
    Loading...
    bene.but anith okoma boru weda.wedagath weda tiyenne tamanta sapekshawa.kisima wedak wedagath ne.okoma pointless weda.:dull:

    “ජීවිතං අනියතං මරණං නියතං“ ජීවිතය අනියතය, මරණය නියතය.

    එක් තරා බුදු වදනකි. කෙසේ හෝ මේ ජීවන භවය තුලට මිනිසුන් ලෙසින් පැමිණීමේ අති දුර්ලභ වරම්, වාසනාව ලද අප යම් දිනක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වසවර්ති මාරයා වෙත නියත ලෙසම පැමිණෙන බව ගිවිසාගෙන පැමිණ සිටින්නෙමු. ඒ සඳහා මාරයා දින වකවානු නිර්නයන් සපයා නැත. ඔහු අඬගැසූ පමණින් අප ඔහු කරා යා යුතුමය.

    අද ඔබ සමඟ මේ දොඩමළු වන මා වුවද හෙට ඔහු කරා පියනඟා තිබිය හැකිය. කෙසේ නමුත් මෙවන් වූ අනියත ජීවන භවයක් තුල අප එක් රැස් කරගන්නා බැඳීම් නම් කො‍තෙකුත්ද. දෙමවුපියන්, බිරිඳ, දරුවන් හරිහම්බ කල දේපල මිල මුදල් යාන වාහන ආදී වශයෙන් කොතෙක් නම් බැදීම් අප ගොඬ නඟාගෙන සිටිත්ද.

    දිනක මාරයා වෙත යන ගමනේදී මේ කිසිවක් ඔබ හෝ මා සමඟ පැමිනෙන්නේ නැත. භව කතර තුල අතිශයිම දුර්ලබ විරල වූ මේ යම් පරීක්ශනයක් බඳු වූ මනුසත් භවය, දිනක කෙලවර කර මාරයා වෙත යන ගමනේදී අප සමඟ පැමිනෙන්නේ ලැබුවා වූ දිවිය තුල කලා වූ පිං පවු දෙක පමණකි.

    යතාර්ථය සිංහලු.
     
    Last edited:
    Status
    Not open for further replies.