රංශයේ සියළු පාසල් සහ විශ්වවිද්‍යාල ලබන සඳුදා සිට වසා තැබෙන බව එරට ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ප්‍රකාශ කළා.
ප්‍රංශ රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපති මැක්‍රොන් ප්‍රකාශ කළේ සියවසක් තුළ ප්‍රංශයට ඇති වූ දරුණුතම සෞඛ්‍ය අර්බුදය කොරෝනා වෛරසය වන බවයි.
මේ හේතුවෙන් බිද වැටෙන ව්‍යාපාර සඳහා අවශ්‍ය ආධාර රජය මගින් ලබාදීමට පියවර ගන්නා බව ද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

But both Wuhan & Dongguan cities are literally dead. Possibly they don't allow people gathering or movements to prevent a flare-up again.