Etisalat Cliq app & Cheap Internet

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Name:
    Number: Hutch
    Content:
    NEW UNLIMITED plans introduced on the cliQ app. Activate any UNLIMITED cliQ plan & enjoy the freedom from FUQs. Now Hutch is bigger & better!
    Time: 11/03/2020 18:21:19
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    rbIB2Hr.png

    me unlimited kiyala tiyana ewage limit ekak tiyenawada?

    අද බලනකොට මගේ පැකේජ් ඔකොම Unlimited කියලා වැටිලා තිබ්බා
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    අද බලනකොට මගේ පැකේජ් ඔකොම Unlimited කියලා වැටිලා තිබ්බා

    මම custom care කතා කලාම 998/- එක 30 GB කිව්වා
     

    dcs008

    Active member
  • Jun 5, 2007
    677
    215
    43
    කළුතර
    ඇප් මගින් දෙන ප්‍රමෝශන් වලින් ඇයි වැඩිපුර දෙන්නේ ?

    රුපියල් 100 කාඩ් එකක් එයාටෙල් වගේ ආයතන එලියට දාන්නේ රුපියල් 40ක් වගේ ගානකට. ඉතුරු රුපියල් 60ම වැයවන්නේ අතරමැදි ක්‍රියා වලට. අන්තිමට සිල්ලර කඩේ මුදලාලිට ගානත් ගිහින් 100 තමා අපි ගන්නේ

    ඇප් එකක් හදන්න වැයවෙන ගාන ඉතාම පොඩියි. ඒත් එක්කම කාඩ් මගින් ගෙවද්දී යන සේවා ගාස්තුව 2.5% කට අඩුයි. මේ නිසා ඇප් එකෙන් රීලෝඩ් දාද්දී කාටද ලාබ ?
    :lol::lol::lol::lol::lol: