BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,838
    16,999
    113
    Kottawa
    ඕක තව වැඩිවෙයි ඉස්සරහට. එරංග වැලිඅන්ගේ කියල පිස්සු හු**ක් හෝමාගම අද පොලිටිකල් මීටින් එකක් තිබ්බ. 200-300ක් සෙනග හිටිය. දැක්ක විටියට ඔක්කොම 50+. මුන්ට තාම මේකෙ බරපතල කම තේරෙන්නෙ නෑ. විශේෂයෙන්ම සජිත් මහ එකාගේ පොඩි උන්ට. උන්ට තාම මේ දේශපාලන මාතෘකාවක් විතරයි.

    මොන පොන්නයෙක්ද බං ඌ :angry::angry: දැනන් හිටියනං අම්මපා ළඟට ගිහින් කෙලලා එනවා.. :angry:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඕක තව වැඩිවෙයි ඉස්සරහට. එරංග වැලිඅන්ගේ කියල පිස්සු හු**ක් හෝමාගම අද පොලිටිකල් මීටින් එකක් තිබ්බ. 200-300ක් සෙනග හිටිය. දැක්ක විටියට ඔක්කොම 50+. මුන්ට තාම මේකෙ බරපතල කම තේරෙන්නෙ නෑ. විශේෂයෙන්ම සජිත් මහ එකාගේ පොඩි උන්ට. උන්ට තාම මේ දේශපාලන මාතෘකාවක් විතරයි.

    පුතාණෝ වගේම වටේ ඉන්න එවුන්ගෙන් ඔයිට් වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා මචන්...ගොබ්බම රැල එකට එකතු වෙලා ඉන්නේ..උන්ට මේ වෙලාවෙත් දේශපාලනේ
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    ප්‍රයිවට් කම්පැණිකාරයන්ගෙ පපුව පැලිලා මැරෙයි කම්පැණි වහන්න කිව්වොත්. ⁣බෝම්බ පුපුරණකොටවත් ඔෆිස් නිවාඩු නොදුන්න තිරිසන්නු ඉන්න රටක් ලංකාව.

    company walata BCP ekak thiyenna ona. puluwan widiyata wada karanna and anith tika ithin wahala inna thama wenne.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මිරිස්ස, වැලිගම වගේ පැතිවල tourists ඉන්නවලු කට කපල...ඉන්නෙත් Europe වගේ එවුන්ලු වැඩිය...අනේ මන්ද බන්.... :( :( :(
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,237
    5,067
    113
    Loading...
    පුතාණෝ වගේම වටේ ඉන්න එවුන්ගෙන් ඔයිට් වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා මචන්...ගොබ්බම රැල එකට එකතු වෙලා ඉන්නේ..උන්ට මේ වෙලාවෙත් දේශපාලනේ

    ඕවටත් යන මීහරක් ඉන්නවා මෙච්චර රටේ දරුණු තත්වයක් තියෙද්දි. එහෙවු රටක් කවදා හදන්නද. පුතාණෝ ජනාධිපති වෙලා හිටිය නම් වලක් කපාගෙන දැම්ම වැලලෙන එක සැපයි.
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    ඕවටත් යන මීහරක් ඉන්නවා මෙච්චර රටේ දරුණු තත්වයක් තියෙද්දි. එහෙවු රටක් කවදා හදන්නද. පුතාණෝ ජනාධිපති වෙලා හිටිය නම් වලක් කපාගෙන දැම්ම වැලලෙන එක සැපයි.

    මචන් පාට කණ්නාඩි දාගෙන මේ ප්‍රශ්නේ දිහා බලන්න එපා.. එහෙම බැලුවොත් ඊයේ මහින්දයා රැස්වීමක් තිබ්බේ.. පක්ෂ වලට බෙදිලා අපි කාටවත් මේ ප්‍රශ්නේන් ගොඩ යන්න බෑ.. පවිත්‍රා ආච්චිත් කිව්වේ මොනම හේතුවක් නිසාවත් ඡන්දේ කල් දාන්නේ නෑ කියලා.. මේ ප්‍රශ්න අස්සේ මොන ඡන්දද බන්...
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    ඕක තව වැඩිවෙයි ඉස්සරහට. එරංග වැලිඅන්ගේ කියල පිස්සු හු**ක් හෝමාගම අද පොලිටිකල් මීටින් එකක් තිබ්බ. 200-300ක් සෙනග හිටිය. දැක්ක විටියට ඔක්කොම 50+. මුන්ට තාම මේකෙ බරපතල කම තේරෙන්නෙ නෑ. විශේෂයෙන්ම සජිත් මහ එකාගේ පොඩි උන්ට. උන්ට තාම මේ දේශපාලන මාතෘකාවක් විතරයි.
    සජිත් නම් මිනිස්සුන්ට කොරෝන හැදුන නැතා ගානට රැස්වීම් ටික තියල ඌව කොරෝනා වලින් බේරලා දෙන්න කියල යාගයකුත් කරල කිරි කළ හතක් නාල ඒ දණ්ඩක් උඩ ඇවිද ඇවිද ඉඳියි..☹️
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,237
    5,067
    113
    Loading...
    company walata BCP ekak thiyenna ona. puluwan widiyata wada karanna and anith tika ithin wahala inna thama wenne.

    වහනකන් ෂුවර් නැහැ. මිනිස්සුන්ට මොනව වුණත් උන්ට වැඩක් නැහැ. වැඩේ වෙනව නම් එච්චරයි බහුතරයක් තැන්වල. අර හාම්පුතුන්ගේ සංගමයද මොකක්ද උත්තක් තමයි ඔක්කොම තීරණය කරන්නෙ. රජයෙන් මොකක්හරි තීරණයක් ගත්තාම ඕකෙ ඉන්න උකන්නලා තමයි ලෙඩේ අදින්නෙ.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    ohe moko ban thathwe? ubalata awulak nadda?

    mehe dan 959.
    mehe lockdown nam na. but work from home recommended. ape company eke nam work from home dan.
    mehe normally scola mandatory. giye nathnam parentslata dada gahanawa. me tike eka ain kara. ona nam yawanna puluwan nathnam nikan inna puluwan. mata hithenne lagadima lockdown ekak enawa me yana rate eka anuwa nam
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සජිත් නම් මිනිස්සුන්ට කොරෝන හැදුන නැතා ගානට රැස්වීම් ටික තියල ඌව කොරෝනා වලින් බේරලා දෙන්න කියල යාගයකුත් කරල කිරි කළ හතක් නාල ඒ දණ්ඩක් උඩ ඇවිද ඇවිද ඉඳියි..☹️

    :lol::lol::lol:
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    mehe dan 959.
    mehe lockdown nam na. but work from home recommended. ape company eke nam work from home dan.
    mehe normally scola mandatory. giye nathnam parentslata dada gahanawa. me tike eka ain kara. ona nam yawanna puluwan nathnam nikan inna puluwan. mata hithenne lagadima lockdown ekak enawa me yana rate eka anuwa nam

    hammata siri.. ithin balapan kochchara honda country ekak da... :dull: singa moko thathwe? ehe shape da?
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    වහනකන් ෂුවර් නැහැ. මිනිස්සුන්ට මොනව වුණත් උන්ට වැඩක් නැහැ. වැඩේ වෙනව නම් එච්චරයි බහුතරයක් තැන්වල. අර හාම්පුතුන්ගේ සංගමයද මොකක්ද උත්තක් තමයි ඔක්කොම තීරණය කරන්නෙ. රජයෙන් මොකක්හරි තීරණයක් ගත්තාම ඕකෙ ඉන්න උකන්නලා තමයි ලෙඩේ අදින්නෙ.

    government eken directive ekak gattot ekata pitin yanna ba unta. govt ekata thiyena powers monawada danne na law eken. anyway emergency ekak declare karoth kohomath powers hamba wenawa.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක සහිත අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු අද (14) අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කොළඹ බෝවන රෝග විද්‍යායතනය වෙත මාරුකර එවනු ලැබුවේය.- ada derana
     
    Status
    Not open for further replies.