ඕක තව වැඩිවෙයි ඉස්සරහට. එරංග වැලිඅන්ගේ කියල පිස්සු හු**ක් හෝමාගම අද පොලිටිකල් මීටින් එකක් තිබ්බ. 200-300ක් සෙනග හිටිය. දැක්ක විටියට ඔක්කොම 50+. මුන්ට තාම මේකෙ බරපතල කම තේරෙන්නෙ නෑ. විශේෂයෙන්ම සජිත් මහ එකාගේ පොඩි උන්ට. උන්ට තාම මේ දේශපාලන මාතෘකාවක් විතරයි.
මොන පොන්නයෙක්ද බං ඌ

දැනන් හිටියනං අම්මපා ළඟට ගිහින් කෙලලා එනවා.. 

singa moko thathwe? ehe shape da?