BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචං මට හිතෙන හැටියට කේස් එක දරුණු වේගෙන එන්නේ.. දැන් සදුදා නිවාඩු දවසක් කරලා හෙට වෙද්දී කන්ෆර්ම් කෙස් ගාන හිතාගන්න බැරිවිදිහට වැඩි වෙන්න පුළුවන් මට හිතෙන විදිහට

    නිරෝධානය පටන් ගන්න කලින් ඉතාලි ඉදල ආපු හරක් ඉන්නවා ගෙදරට වෙලා ඉන්න කිව්වම රට වටේ සවාරි ගියපු , පාර්ටි දාපු

    සක්ස්පෙක්ට් කෙස් එකසිය තුනක්
    ඒ එක්කම අනුරාධපුර ප්‍රිසන් එකේ එක්කෙනක් සැකපිට කොලබ එවල

    වැඩේ ටිකක් දරුණුයි මචංලා මට දැනෙන විදිහට
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කොලබ ලොක් ඩවුන් කරන්න ඕනේ ඉක්මනටම
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,798
    2,941
    113
    හදිසි අනතුරු වලිං මැරෙන්න පුලුවන් ජරාම ක්‍රම දෙක ඕක වෙන්න ඇති :sorry:

    නාය ගිහින් පණපිටින් වැලලෙන එක:(
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,195
    18,804
    113
    අදාල නෑනේ
    මචං මට හිතෙන හැටියට කේස් එක දරුණු වේගෙන එන්නේ.. දැන් සදුදා නිවාඩු දවසක් කරලා හෙට වෙද්දී කන්ෆර්ම් කෙස් ගාන හිතාගන්න බැරිවිදිහට වැඩි වෙන්න පුළුවන් මට හිතෙන විදිහට

    නිරෝධානය පටන් ගන්න කලින් ඉතාලි ඉදල ආපු හරක් ඉන්නවා ගෙදරට වෙලා ඉන්න කිව්වම රට වටේ සවාරි ගියපු , පාර්ටි දාපු

    සක්ස්පෙක්ට් කෙස් එකසිය තුනක්
    ඒ එක්කම අනුරාධපුර ප්‍රිසන් එකේ එක්කෙනක් සැකපිට කොලබ එවල

    වැඩේ ටිකක් දරුණුයි මචංලා මට දැනෙන විදිහට

    Danatamath godak parakku wadi :dull:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,838
    16,999
    113
    Kottawa

    :dull:
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    සක්ස්පෙක්ට් කෙස් එකසිය තුනක්
    ඒ එක්කම අනුරාධපුර ප්‍රිසන් එකේ එක්කෙනක් සැකපිට කොලබ එවල
    ප්‍රිසන් එකේ සැමන් පැක් කරලා වගේ ඉන්නේ
    මුලු ප්‍රිසන් එකේම උන්ට බෝ වෙලා ඇති මූට තිබ්බොත්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචං මට හිතෙන හැටියට කේස් එක දරුණු වේගෙන එන්නේ.. දැන් සදුදා නිවාඩු දවසක් කරලා හෙට වෙද්දී කන්ෆර්ම් කෙස් ගාන හිතාගන්න බැරිවිදිහට වැඩි වෙන්න පුළුවන් මට හිතෙන විදිහට

    නිරෝධානය පටන් ගන්න කලින් ඉතාලි ඉදල ආපු හරක් ඉන්නවා ගෙදරට වෙලා ඉන්න කිව්වම රට වටේ සවාරි ගියපු , පාර්ටි දාපු

    සක්ස්පෙක්ට් කෙස් එකසිය තුනක්
    ඒ එක්කම අනුරාධපුර ප්‍රිසන් එකේ එක්කෙනක් සැකපිට කොලබ එවල

    වැඩේ ටිකක් දරුණුයි මචංලා මට දැනෙන විදිහට
    හිරගෙදර අස්සට ගියේ කොහොමද :baffled:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,798
    2,941
    113
    :(
    අම්බෝ
    ඒකත් ගිලෙනව වගේම ඇති :sorry:

    ගිලුනොත් සිහිනැති වෙනකම් දඟලන්න හරි පුලුවන් නාය යාමක සෙට් උනොත් පණපිටින් වැලලිලා මැරෙනකම් බලන් ඉන්න ඕන

    අර තායිලන්තෙද කොහොද උනේ ලමයි සෙට් එකක් ගුහාවක හිරවෙලා ඒවගේ කලුවර තැනක හිරවෙලා උදව්වක් ඉල්ලගන්න ක්‍රමයක් නැතුව ගුහාවේ ඔක්සිජන් ඉවරවෙලා ටික ටික මැරෙනකම් බලාගන ඉන්න උනොත් ඒකත් තනියම උනොත්

    කොච්චර භායනක විදි තියෙනවද බං මැරෙන්න ඉඩ තියෙන
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,838
    16,999
    113
    Kottawa
    59khYoZ.png
     
    Status
    Not open for further replies.