BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

kalupusa007

Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    අද සන්ධ්‍යා කාලයේ විදේශ අමාත්‍යංශය මාධ්‍ය වෙත කළ දැනුම් දීම අනුව විදේශ අමාත්‍යාංශයේ නිලධාරිනියකගේ පවුලේ සාමාජිකයෙකුට COVID -19 රෝගය වැලඳී ඇති බව වාර්තා කර තිබේ. ඒ බව දැනගත් අමාත්‍යාංශය, අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාගෙන
    වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානම අවම කර ගැනීම සඳහා අවම පියවර කිහිපයක් ගෙන ඇති බවත්
    අදාළ නිලධාරිනිය 13 වන සිකුරාදා


    සිට ස්වයං නිරෝධායනය කර ඇති බවත් දන්වා ඇත.
    ආරම්භක පියවරක් ලෙස, මේ සතිය මුලදී කොළඹදී එක් වැඩ කරන දිනකදී සහ සති 2 කට පෙර මෙම කාන්තාව වැඩ කරමින් සිටි ස්වීඩනයේ සිටි සෙසු නිලධාරින් සමඟ සෘජු සම්බන්ධතා දැක්වූ කාර්ය මණ්ඩලය
    ගැන සැක තත්වයක් මතුව ඇති බවත් ඔවුනටද 'ස්වයං නිරෝධායනය' සඳහා උපදෙස් දී ඇති බවත් දැක්වේ. '. අමාත්‍යාංශයේ අදාළ අංශ විෂබීජහරණය කිරීමට වැඩිදුර පියවර ගෙන තිබේ.
    අමාත්‍යාංශය සිය කාර්ය මණ්ඩලයේ සහ එහි අමුත්තන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ඉදිරි ක්‍රියාමාර්ග සඳහා තත්ත්වය අධීක්ෂණය හා තක්සේරු කරනු ඇතැයිද දන්වා ඇත.
    දැනට සංඛ්‍යාලේඛන ගත කොරෝනා ආසාදිත 10 දෙනෙකු ගැන පමණක් රජයේ නිල නිවේදන මගින් ප්‍රකාශයට පත් කර ඇති අතර මෙම පුද්ගලයා සමග එම ගණන 11 වන්නට නියමිතය.

    https://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,768
    66,965
    113
    හෙනයා;25218203 said:
    59khYoZ.png

    Gedara idanma guti kanna puluwan
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන ලබන සඳුදා (16) දින රජයේ, බැංකු හා වෙළඳ (Public, Bank & Mercantile) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තහවුරු කරයි.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,219
    5,045
    113
    Loading...
    1R11eaI.jpg


    පුදුම තරහක් එන්නෙ මේ අවජාතක පක්කුත් එක්ක... :growl:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    සඳුදා රජයේ නිවාඩු දිනයක්

    කොරෝනා වෛරසය රට තුල පැතිරිම හේතුවෙන් එළඹෙන සදුදා (16) වෙනිදා රජයේ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කර සිටිනවා.
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි එම තීරණය ගත් බවයි අමාත්‍යවරයා කියා සිටියේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,446
    72,666
    113
    මාලඹේ
    Trumps says he got tested for Covid-19, awaits results as US death toll reaches 50.
    https://on.rt.com/acst

    මුන් මොන මඟුලක් කරනවද දන්නේ නැහැ.
    කොරෝනා ලෙඩ්ඩුන්ට වඩා වැඩියි කොරෝනා හැදිල මැරුණ එවුන්.
    චීනෙට කොරෝනා එන්න කලින් ඇමරිකාවේ කොරෝනා තිබුණා කියනවා .ඒ මැරිච්ච කට්ටිය ගියේ උණ ලෙඩුන්ගේ එකවුන්ට් එකට කියන වා. මොකද එතකොට හරියටම කොරෝනා හොයාගෙන තිබිලා නැහැ
    ඊළඟට මුන් තමා ලෝකේ වටේම බෝ කරගෙන යන්නේ
    :angry::angry:
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    Sudan, Guyana walaa confirmed case 1 gane 2k thibba, un dennama marila. penawane developed nathi country wala case eka awl.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    තව සීන් එකක් ෆොරීන් මිනිස්ට්‍රි එකේ ලේඩි පවුලේ කෙනෙක්‌ ඉන්නවලු කන්ෆර්ම් කෙස් අතර. මේ වෙද්දී එයා ගෙදරම නිරෝධානය වෙනවලු අද මුළු මිනිස්ට්‍රි එකම නිරෝධානය කරලා

    මේ ලේඩිට පොසිටිව් වුනොත් දිනේෂ් ගුණවර්ධන ඇතුලු මුළු මිනිස්ට්‍රි එකේ ස්ටාෆ් එකත් ජාන්ධිපති අගමැති ඇතුලු මුළු කැබිනට් මණ්ඩලයටත් මේක බෝවෙන්න ඉඩක් තියනවලු
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,457
    6,632
    113
    Land of Lions
    මුන් මොන මඟුලක් කරනවද දන්නේ නැහැ.
    කොරෝනා ලෙඩ්ඩුන්ට වඩා වැඩියි කොරෝනා හැදිල මැරුණ එවුන්.
    චීනෙට කොරෝනා එන්න කලින් ඇමරිකාවේ කොරෝනා තිබුණා කියනවා .ඒ මැරිච්ච කට්ටිය ගියේ උණ ලෙඩුන්ගේ එකවුන්ට් එකට කියන වා. මොකද එතකොට හරියටම කොරෝනා හොයාගෙන තිබිලා නැහැ
    ඊළඟට මුන් තමා ලෝකේ වටේම බෝ කරගෙන යන්නේ
    :angry::angry:

    https://www.google.com/amp/s/amp.ft.com/content/d420ce18-641f-11ea-b3f3-fe4680ea68b5
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,821
    16,978
    113
    Kottawa
    තව සීන් එකක් ෆොරීන් මිනිස්ට්‍රි එකේ ලේඩි පවුලේ කෙනෙක්‌ ඉන්නවලු කන්ෆර්ම් කෙස් අතර. මේ වෙද්දී එයා ගෙදරම නිරෝධානය වෙනවලු අද මුළු මිනිස්ට්‍රි එකම නිරෝධානය කරලා

    මේ ලේඩිට පොසිටිව් වුනොත් දිනේෂ් ගුණවර්ධන ඇතුලු මුළු මිනිස්ට්‍රි එකේ ස්ටාෆ් එකත් ජාන්ධිපති අගමැති ඇතුලු මුළු කැබිනට් මණ්ඩලයටත් මේක බෝවෙන්න ඉඩක් තියනවලු

    :yes:

    https://twitter.com/NewsfirstSL/status/1238879602925281280?s=20
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    757575575.jpg6464634663.jpg

    විදේශ අමාත්‍යංශයේ නිලධාරියෙකු ස්වයං නිරෝධායනයට

    සඳුදා (16) බැංකු, වෙළඳ සහ රජයේ නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කෙරේ

    විදේශ අමාත්‍යංශයේ නිලධාරියෙකුගේ පවුලේ සාමාජිකයෙකුට කොරෝනා වෛරසය ආසාධනය වීම හේතුවෙන් එම නිලධාරියා ස්වයං නිරෝධායනයට ලක්වන බව එම අමාත්‍යංශය පවසනවා.

    කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීම සැළකිල්ලට ගනිමින් එළඹෙන සඳුදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.
    ඔහු සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියෝගය පරිදි අදාළ තීරණය ගත් බවයි.
    මේ අතර සඳුදා දිනය බැංකු සහ වෙළඳ නිවාඩු දිනයක් ලෙසට ද ප්‍රකාශයට පත් කරන බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ.


     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,457
    6,632
    113
    Land of Lions
    Article නම් කියවන්න බැහැ . Subscription ඉල්ලනවා.

    Coronavirus: Chinese official suggests U.S. Army to blame for outbreak
    "It might be U.S. army who brought the epidemic to Wuhan,” tweeted Zhao Lijian. “Be transparent! Make public your data! U.S. owe us an explanation!"
     
    Status
    Not open for further replies.