BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113

    අර diamond prince නැවේ වගේ නවත්තගෙනම ඉන්න වෙනවා . :(:(:(

    Diamond prince wala karapu de waradi.
    Unwa godabimata aran wenama quarantine karanna thibbe.
    Thanikara miyo tikak kuduwaka daala experiment ekak karanawa wage kare.
    Eka hinda hitapu hema ekatama wage haduna
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඇයි කන්දකාඩු වලින්ම හම්බෙන්නේ ඉතාලිවලින් එද්දිම හැදිලා තිබිලද නැත්නම් හැදිලා තිබ්බ එකෙක් දෙන්නෙක් නිසා කන්දකාඩුවල නිරෝධායනයට දාපු අනෙක් අයටත් බෝ වෙලාද:sorry::(:oo:

    ඔක්කොම කලේ අර කාලක්නි හුත්තිගේ පුතාල දෙන්න අර මසක් ගලවන් කෑගහ ගහ ලයිව් ආපු ලෙඩේ තියනවා කියල දැන දැන පන්ඩොල් බීල උන අඩුකරගෙන ආපු වේස බල්ලෝ දෙන්නා

    උන් දෙන්නා එයාර් පොර්ට් එකේ මාස්ක් ගලවාගෙන රගනවා පක්කු වගේ වෙසිගේ පුතාලා උනුත් එක්ක එකට ඉදල තියනවා තව දාසයක්

    ඔය ඔක්කොටොම බඩු පැකට් වෙයි

    ඒ එක්කම නිකමට හිතපල්ලා නිරෝධානය නැතුව ඕකුන් කෙලින්ම රට ඇතුලට ගියා කියල ? හුකනවා එහෙනම් රටෙන් බාගයක් මේ වෙද්දී පොසිටිව්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,475
    72,677
    113
    මාලඹේ
    නෑ මචං අනිල් ජයසිංහ කියපු කතාව ඇත්ත චීනේ මේක උන්ගේ රටින් පිටට යන එක සෑහෙන්න කන්ට්‍රෝල් කළා
    මම හොදටම ඒක දන්නේ මම වැඩ කරන්නෙත් චයිනීස් උන් එක්ක නිසා
    එහෙන් එන්න කලින් උන්ව දවස් දාහතරක් නිරෝධානය කළා සහ මෙහෙට ආවයින් පස්සේ කෙලින්ම සයිට් වලට ගේන්නේ නැතිව තවත් දවස් ගානක් හොටෙල් වල සේෆ් හවුස් වල තියාගෙන ඉදල තමයි සයිට් ඇතුලට ගන්නේ

    හරි අඩුවෙන් බං දැන් ලංකාවට චයිනිස් Tourist ලා එන්නේ. China Government එකෙන්ම කියලා කියන ව ලංකාවේ සංචාරය කරන්න එපා කියලා . මෙහේ වැඩකරන එවුණුත් ආපහු ඒවීත් නැහැ කියනවා ලංකාවට Mega Project ඔක්කොම පරක්කු වෙනවලු
    ලංකාවේ සමහර එවුන් චයිනිස් ගගා මැරෙන්න හදනවා
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,031
    8,289
    113
    Chilaw
    ඔක්කොම කලේ අර කාලක්නි හුත්තිගේ පුතාල දෙන්න අර මසක් ගලවන් කෑගහ ගහ ලයිව් ආපු ලෙඩේ තියනවා කියල දැන දැන පන්ඩොල් බීල උන අඩුකරගෙන ආපු වේස බල්ලෝ දෙන්නා

    උන් දෙන්නා එයාර් පොර්ට් එකේ මාස්ක් ගලවාගෙන රගනවා පක්කු වගේ වෙසිගේ පුතාලා උනුත් එක්ක එකට ඉදල තියනවා තව දාසයක්

    ඔය ඔක්කොටොම බඩු පැකට් වෙයි

    ඒ එක්කම නිකමට හිතපල්ලා නිරෝධානය නැතුව ඕකුන් කෙලින්ම රට ඇතුලට ගියා කියල ? හුකනවා එහෙනම් රටෙන් බාගයක් මේ වෙද්දී පොසිටිව්

    ehema giya ekekwa tamai bn ara Bingiriya paththen alluwe,
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,795
    2,936
    113
    ඇතුලේ උන්ගෙන් අනිත් උන්ට බෝවෙනවානම්
    උන්ව දවස් 14න් ගෙදර යවල බැහැ .
    මොකද 14 වෙනි දවසේ වෙන එකෙක්ගේන් බෝකරගෙන
    ගෙදර යන්න පුළුවන් .
    අර diamond prince නැවේ වගේ නවත්තගෙනම ඉන්න වෙනවා . :(:(:(

    :yes::yes:
    නිරෝධායන මද්‍යස්ථානයේදී කෙනෙක් ගෙන් කෙනෙක්ට බෝ වෙන්න ඉඩකඩක් තියෙනවා නම් ලොකු ප්‍රශ්නයක් ඒක
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,795
    2,936
    113
    ඔක්කොම කලේ අර කාලක්නි හුත්තිගේ පුතාල දෙන්න අර මසක් ගලවන් කෑගහ ගහ ලයිව් ආපු ලෙඩේ තියනවා කියල දැන දැන පන්ඩොල් බීල උන අඩුකරගෙන ආපු වේස බල්ලෝ දෙන්නා

    උන් දෙන්නා එයාර් පොර්ට් එකේ මාස්ක් ගලවාගෙන රගනවා පක්කු වගේ වෙසිගේ පුතාලා උනුත් එක්ක එකට ඉදල තියනවා තව දාසයක්

    ඔය ඔක්කොටොම බඩු පැකට් වෙයි

    ඒ එක්කම නිකමට හිතපල්ලා නිරෝධානය නැතුව ඕකුන් කෙලින්ම රට ඇතුලට ගියා කියල ? හුකනවා එහෙනම් රටෙන් බාගයක් මේ වෙද්දී පොසිටිව්

    ඔව් නිරෝධායන මද්‍යස්ථානයේදීම බෝ උනා කියන්නම බෑ එයාර්පෝර්ට් එකේදී නටපු පිස්සුවෙනුත් ලොකු බලපෑමක් වෙන්න ඇති බෝවෙන්න
    ඒත් බං එයාර්පෝර්ට් එකේදී මාස්ක් ගලවගන කෑගහපු එකෙන් බෝඋනානම් ඇයි කන්දකාඩු වලින් විතරක් හම්බවෙන්නෙ නැත්නම් ඉතාලිවලින් ආපු ඔක්කොම යැව්වේ කන්දකාඩු එකටද දන්නෙත් නෑ
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    පිරිමි අයගේ immune system එක ගොඩක් දුර්වලයි නේද ගැනු අයට වඩා? මට Wheez තියෙනව මේ මගුල හැදුනොත් එහෙම මැරෙන්න තමයි වෙන්නේ :(
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,195
    18,803
    113
    අදාල නෑනේ
    90109247_2535957176722308_259223013143085056_o.jpg
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පිරිමි අයගේ immune system එක ගොඩක් දුර්වලයි නේද ගැනු අයට වඩා? මට Wheez තියෙනව මේ මගුල හැදුනොත් එහෙම මැරෙන්න තමයි වෙන්නේ :(

    ඒ කියන්නෙ අම්මල ගැන භය වෙන්න දෙයක් නෑ කියන එකනෙ. ඒ ගැන හිතල සතුටු වෙන්න. :)
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,475
    72,677
    113
    මාලඹේ
    මුංට කියන දෙයක් අහන එවුන් ටිකක් නෙවෙයි.
    ඔහොම අාතල් එකේ ඉන්න කොට කොහොමත් කොරෝනා බෝවෙනවා

    FB-IMG-1583990537548.jpg
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,795
    2,936
    113
    ඒකෙ වල් nurse කෙනෙක් ඉන්නවලු corona patients ලා ගෙන් sex කරගන්න ආස

    බොහොම ස්තූතියි තොරතුරුවලට වෙලාවට උඹ වගේ බුද්ධිමතෙක් හිටියේ නැත්නම් කොරෝ පැතිරෙන්න හේතුව හොයාගන්න වෙන්නෙ නෑ
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔක්කොම කලේ අර කාලක්නි හුත්තිගේ පුතාල දෙන්න අර මසක් ගලවන් කෑගහ ගහ ලයිව් ආපු ලෙඩේ තියනවා කියල දැන දැන පන්ඩොල් බීල උන අඩුකරගෙන ආපු වේස බල්ලෝ දෙන්නා

    උන් දෙන්නා එයාර් පොර්ට් එකේ මාස්ක් ගලවාගෙන රගනවා පක්කු වගේ වෙසිගේ පුතාලා උනුත් එක්ක එකට ඉදල තියනවා තව දාසයක්

    ඔය ඔක්කොටොම බඩු පැකට් වෙයි

    ඒ එක්කම නිකමට හිතපල්ලා නිරෝධානය නැතුව ඕකුන් කෙලින්ම රට ඇතුලට ගියා කියල ? හුකනවා එහෙනම් රටෙන් බාගයක් මේ වෙද්දී පොසිටිව්

    un denanam herekuduwe danna one karapu wadeta okunge passport eka cancel karanna one aya rata yanna bari wenna mun me lede kiyala danaganath natapu natailla kalakni.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    India කොහොමද මෙක මෙච්චර හොඳට control කරන්නේ. මුන්ගේ first patient වාර්තා උනේ අපිට ගොඩක් ඉස්සර නේද? එවුන්ට India වල තාම ඔක්කොම 90 ගාණක් ඉන්නේ patients ලා. අපේ මේ යන විඳිය ට තව සතියක් යද්දී 100 පනි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවේ වයසක මිනිස්සුන්ට කෙලවෙන පොටක්. ඌඹලා එහෙ මෙහෙ රවුං ගහනවනං ඒ මිනිස්සුන්ව ලෙඩකරවන්නේ නැතිව ඈත්වෙලා ඉන්න. ඒ වගේම පොඩි උන් එහෙම ගමේ යවනවා කියන්නෙත් සිංහලු ඉතාලි ඉඳන් ලංකාවට ආව වගේ තමයි. ගමයි ගමේ මිනිස්සුයි අනාත නොකර පුලුවන් විදියට ඉන්න තැනම ගැලවෙන්න බලන්න.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    ඒ කියන්නෙ අම්මල ගැන භය වෙන්න දෙයක් නෑ කියන එකනෙ. ඒ ගැන හිතල සතුටු වෙන්න. :)

    එහෙම වත් හිතලා ඉන්න තමයි වෙන්නේ. :)
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    un denanam herekuduwe danna one karapu wadeta okunge passport eka cancel karanna one aya rata yanna bari wenna mun me lede kiyala danaganath natapu natailla kalakni.

    සහරාන්ලා හොදයි බං උං එකපාර මරල දැම්මා බෝම්බ ගහලා මේ පාක්කු මුළු රටක්ම ටික ටික මරනවා වේස බල්ලෝ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    ඇතුලේ උන්ගෙන් අනිත් උන්ට බෝවෙනවානම්
    උන්ව දවස් 14න් ගෙදර යවල බැහැ .
    මොකද 14 වෙනි දවසේ වෙන එකෙක්ගේන් බෝකරගෙන
    ගෙදර යන්න පුළුවන් .
    අර diamond prince නැවේ වගේ නවත්තගෙනම ඉන්න වෙනවා . :(:(:(

    :lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සහරාන්ලා හොදයි බං උං එකපාර මරල දැම්මා බෝම්බ ගහලා මේ පාක්කු මුළු රටක්ම ටික ටික මරනවා වේස බල්ලෝ

    ow bn sahran lai muni ekama bootuwe mun danagana meka bo karanama awith okun denatanam monawa hari danduwamak denama one ehema kare natham anek eun hadenne na.:growl::growl::growl:

    3% in action bn okunta kohomath rate minisungen pali ganna thamai one wela thibbe kalakni.
     
    Status
    Not open for further replies.