BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    තාම ලංකාවෙ කොරෝනා පැතිරීම වලක්වන්න late නෑ.මේ අවධියෙදි මිනිස්සු හැකි තරම් බස්,කෝච්චි වලින් ගමන් කිර්‍රිම අවම කරන්න ඕන.වෙනදවගේ පැක් වෙච්චි ඔෆිස් ට්‍රේන් වලින්,බස් වලින් යන්න හොද නෑ.අනික් එක ගොඩක් ගොඩනැගිලි වල තියෙන ලිෆ්ට් වලින් ගමන් නොගෙන පඩි පෙලින් යන්න.ලිෆ්ට් වල මිනිස්ස්නුගෙ ස්වසනය තට්ටුගාන වැඩි වෙන්න වෙන්න මිශ්‍ර වීම අනතුරුදායකයි.16 වෙනිද නිවාඩු දුන්න වගේ තව දින කිපයක් මිනිස්සු ගෙවල්වල තියන්න ඕන අත්යාවශ්ය සේවා හැර අනික් අය.මේ සමයෙ තමා මිනිස්සු එකතුවීම වලක්වන්න ඕන.

    මිනිස්සු ගොඩකට එක ලෙඩ කෙනෙක් ආවොත් බෝවෙන අය ගුණාකාරවලින් වඩිවෙනවා.ඒ කියන්නෙ1,4,16...- 1,3,9.. වගේ වෙන්න පුලුවන්.අර 31කේ කේස් එක දන්නවනෙ.
    රජය අතේ ලොකුවගකීමක් තියෙනවා.මොනව උනත් චන්දෙනම් තියනවමයි කියන එක ගොන් කමක්.ඉස්සෙල්ල මිනිස්සු ඉන්න අවධානම බලන්න ඕන.අඩුගානෙ සතියක්වත් මේවගේ ගෙවල්වල තියල ඉන්පස්සෙ ඉතුරු ටික ප්ලෑන් කරන්න පුලුවන්.වෙනදවගේ කොටුවට මරදානට හතර දිග්බාගෙන් බස් කෝච්චි මිනිස්සු පැක් කරන් එන්න ආවොත් ඒක හොද දෙයක් නෙවේ.අනික් එක ලිෆ්ට් භාවිතය අඩු කරන්න ඕන. රජය චන්දෙද රටේ මිනිස්සුන්ටද වැඩි වැදගත් කමක් දෙන්නෙ කියන එක තීරණාත්මක වෙයි
     
    Last edited:

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,568
    113
    Messier 87
    india un agama adahagana oluwe thiyagana indala dan inna diyunuma balawathma ratak. USA unge us dollar eke gahala thiyenne mokakda kiyala podak balapan in god we trust.:rolleyes::rolleyes::rolleyes:

    politician nemai ban ratak idiriyata aran yanne. israil kiyanne jews ratak eth mosad eka inne unge bautharayak atheist la. usa gaththoth
    economic peththen fox founder idala bautharayak athiest la.
    phy6 peththen einstein,Stephen Hawking,Tesla athistla,
    medical - Hippocrates BC-460 gannan vala jiwath vune uth athiest.

    civi ungena methana kataha kare na usa un church valata ghilla natana pissuwa dekkoth indiyave un kochchara diyunuda ban ehanam.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,568
    113
    Messier 87
    යුරොපය ,ඇමරිකාව සෙරම දියුණු උනෙ යම් ආගමික චින්තනයක් මත පදනම්ව (ඉතිහාසය අධ්‍යනය කරන්න ). ඇමරිකන් ජනාධිපති තුමා අදටත් දිවුරුම් දෙන්නෙ බයිබලය උඩ අත තියලා.
    දියුණුවෙන් පස්සෙ ඇතිවන යම් සමාජ වෙනස් වීම් එක්ක තමා විශෙශයෙන් ලිබරල් මතවාද එක්ක මිනිස්සු ආගම් විස්වාස අරන එකෙන් ඈත් වෙනවා .
    නැතුව දියුණුව ඇති උනෙ ඒ නිසා නෙමෙ .

    punarudaya passen europe vala bhivunu scientist lage athibautharak christinalada. punuradaya venakan thama un agamak thiyagena loke nannaththara kare
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,475
    72,677
    113
    මාලඹේ
    I didn't say US is doing well.. Read what I wrote today. I said they will be an abysmal failure unless they lift up the game.
    Come out of your thinking about West and East. Just stick to the facts, not beliefs;)
    Agree now China has controlled the major outbreak. True. Hope they manage to stop it. Just think why they didn't take action by late October or early November. Instead, they detained 8 doctors and finally made them sign a letter saying that they "severely disrupted social order":rolleyes:
    That's their version of socialism.......:rofl: - which ended up by creating the pandemic.

    they detained 8 doctors and finally made them sign a letter saying that they "severely disrupted social order":rolleyes:
    This is Western Media factory creation nothing else

    Just think why they didn't take action by late October or early November
    they didn't have correct information
    that time just virus only
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    mona magualak welada ban mee ape kaalakannita munta thawath lajja nadda ban molayak nadda ban munta:angry::angry:

    බලපන් Airport එකේ තදබදය..අන්න ඒ නිසයි Airport වහලා..නිරෝදනය කරන plan විතරක් ගෙනාවා නම් හරි
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    politician nemai ban ratak idiriyata aran yanne. israil kiyanne jews ratak eth mosad eka inne unge bautharayak atheist la. usa gaththoth
    economic peththen fox founder idala bautharayak athiest la.
    phy6 peththen einstein,Stephen Hawking,Tesla athistla,
    medical - Hippocrates BC-460 gannan vala jiwath vune uth athiest.

    civi ungena methana kataha kare na usa un church valata ghilla natana pissuwa dekkoth indiyave un kochchara diyunuda ban ehanam.

    kisima ratak agama nathuwa idiriyata gehin na sarthakawa tika kalayak idiriyata giyata eka aya pahalata watenawa ithihase gana balapan hama sarthaka empire ekak ma agama base karan haduna ewa danata loke wadima salli thiyana rata mokakda? qatar un agama wadiyenma oluwe thiyagana inne

    umba athiest nissa oya example aran penanawa loke danata thiyana fail ma ideology 3nen ekak thamai aheism kiyanne communism and ultra liberalism ekka mulu minis ithihasema wens nowi thiyana sarthama ideology eka thamai nationalism oya dinu una eka ratak penapan nationalism nathuwa mulinma diunu una.
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    යුරොපය ,ඇමරිකාව සෙරම දියුණු උනෙ යම් ආගමික චින්තනයක් මත පදනම්ව (ඉතිහාසය අධ්‍යනය කරන්න ). ඇමරිකන් ජනාධිපති තුමා අදටත් දිවුරුම් දෙන්නෙ බයිබලය උඩ අත තියලා.
    දියුණුවෙන් පස්සෙ ඇතිවන යම් සමාජ වෙනස් වීම් එක්ක තමා විශෙශයෙන් ලිබරල් මතවාද එක්ක මිනිස්සු ආගම් විස්වාස අරන එකෙන් ඈත් වෙනවා .
    නැතුව දියුණුව ඇති උනෙ ඒ නිසා නෙමෙ .

    :yes::yes::yes:

    එල්ලෙන්නෙ වැල් නැති උන කාලෙ ආගමේ පිහිට හොයනව. පස්සෙ අතමිට සරුවෙද්දි ආගමේ ගානක් නෑ. දියුනු රටවල් රට දියුණු උනාට පස්සෙ ආගමෙන් ඈත් උනා මිස ආගමින් ඈත් උන නිසා දියුණු උනේ නෑ. උන්ට ආයිත් ආගම මතක් වෙනව අසරණ උන කාලෙකට. මේ දවස් වල ෆේස්බුක් එකේ යනවා පේෂන්ට් 31 ගැන කතාවක්. කොරියාවෙ. කොරියාව ආගම අත් හැරිය රටක්. අත් හරින්න කලින් බෞද්ධ රටක්. ලිබරල් වාදය හරහා රටේ ආගම කියන එක නැති කලා. පස්සෙ ඕකට මූලධර්මවාදී ආගමික කල්ලි වලින් උන්ගෙ ආගම ඉන්ජෙක්ට් කරන්න ලේසි උනා. ලුබරල් වාදයම ඒ ආගම් මත හැදුන අදහසක්. අධිරාජ්යවාදී සමයේ ආගම් පතුරුවන විදියට මේ කාලේ බෑ. ඒකට පිලියමක් විදියට ලිබරල් මත සමාජයට ඉන්ජෙක්ට් කරල පස්සෙ උන්ට ඕන ආගමික මත පොම්ප කරනව. ඉතාලි ගිය මීගමුවෙ සෙට් එකේ හැසිරීමම මේ දේශපාලනයට සම්බන්ධයි.
     
    this.:yes::yes::yes: one ratak agama mulika karan diunu une passe atha ariyata ultra liberalism thamai failma dan oya diunu ratawaluth tika tika liberalism walin ath wela parana wediyata yanawa.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    This is Western Media factory creation nothing else

    that time people's and medical staff right information abt virus even WHO don't have

    Sadly you are totally misinformed...:( else genuinely unaware of the facts.
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ඉතාලි,කොරියා passengers තාම ලංකාවට එනවද???
    බස් කොන්දල මිනිස්සුන්ව 12හෙ,15හෙ කෑලි විදිහට දනිකව වගේ ආන්ඩුවත් ඉතාලි කොරියා ඉදල එන අය චන්දෙ වලින් මනිනව ඇති..අද චන්ද 150ක් අවා.ඊයෙ චන්ද 120ක් ආව කියන්ව ඇති
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,568
    113
    Messier 87
    kisima ratak agama nathuwa idiriyata gehin na sarthakawa tika kalayak idiriyata giyata eka aya pahalata watenawa ithihase gana balapan hama sarthaka empire ekak ma agama base karan haduna ewa danata loke wadima salli thiyana rata mokakda? qatar un agama wadiyenma oluwe thiyagana inne

    umba athiest nissa oya example aran penanawa loke danata thiyana fail ma ideology 3nen ekak thamai aheism kiyanne communism and ultra liberalism ekka mulu minis ithihasema wens nowi thiyana sarthama ideology eka thamai nationalism oya dinu una eka ratak penapan nationalism nathuwa mulinma diunu una.

    oba kataha karanne 1453 issella europe gena.

    qatar kiyanne salli thiyana jathiyak molen veda karana jathiyak nemai.unta salli awe petroleum valin. petroleum kiyala deyak thiyanava kiyala oya gathe unda nethan deviyan avilla kiwwaluda mema deyak thiyanava kiyala.

    mama kiyanne mekai molayata mul thena denna ona nethuwa agamata nemai. ehanam mona bambuwatada molyak kiyana deyak parinamaya vune
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,568
    113
    Messier 87
    :yes::yes::yes:

    එල්ලෙන්නෙ වැල් නැති උන කාලෙ ආගමේ පිහිට හොයනව. පස්සෙ අතමිට සරුවෙද්දි ආගමේ ගානක් නෑ. දියුනු රටවල් රට දියුණු උනාට පස්සෙ ආගමෙන් ඈත් උනා මිස ආගමින් ඈත් උන නිසා දියුණු උනේ නෑ. උන්ට ආයිත් ආගම මතක් වෙනව අසරණ උන කාලෙකට. මේ දවස් වල ෆේස්බුක් එකේ යනවා පේෂන්ට් 31 ගැන කතාවක්. කොරියාවෙ. කොරියාව ආගම අත් හැරිය රටක්. අත් හරින්න කලින් බෞද්ධ රටක්. ලිබරල් වාදය හරහා රටේ ආගම කියන එක නැති කලා. පස්සෙ ඕකට මූලධර්මවාදී ආගමික කල්ලි වලින් උන්ගෙ ආගම ඉන්ජෙක්ට් කරන්න ලේසි උනා. ලුබරල් වාදයම ඒ ආගම් මත හැදුන අදහසක්. අධිරාජ්යවාදී සමයේ ආගම් පතුරුවන විදියට මේ කාලේ බෑ. ඒකට පිලියමක් විදියට ලිබරල් මත සමාජයට ඉන්ජෙක්ට් කරල පස්සෙ උන්ට ඕන ආගමික මත පොම්ප කරනව. ඉතාලි ගිය මීගමුවෙ සෙට් එකේ හැසිරීමම මේ දේශපාලනයට සම්බන්ධයි.

    ehana machan ayith adirajak goda nagala mulu loketema eka agamak pathura wanna one. neththan api vage un confuse venava ne ban agam thiyanava 1000kata vada oba kiyapan balanna kokada real kiyala.eka eka eka eka magul adanava anith unta vikarayak
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    oba kataha karanne 1453 issella europe gena.

    qatar kiyanne salli thiyana jathiyak molen veda karana jathiyak nemai.unta salli awe petroleum valin. petroleum kiyala deyak thiyanava kiyala oya gathe unda nethan deviyan avilla kiwwaluda mema deyak thiyanava kiyala.

    mama kiyanne mekai molayata mul thena denna ona nethuwa agamata nemai. ehanam mona bambuwatada molyak kiyana deyak parinamaya vune

    pisuda 1453 ta passeth one thram agama mul karan thamai empire athi une ottaman empire france empire spanish empire dutch empire ETC..........

    agama mul karan empire athi wena eka nawathune WW2 eken passe dan empire nathi nissa.

    if you have money you can buy any thing salli thiyana nissa qutar eunta danuma buy karanna puluwan eka unta prashnayak newi.

    ithin molen hithana eka wens wenne kohomda agama nissa science kiyanne hama welema evolve wena deyak api meta aurudu 10 yakata kalin hari kiyala hithagana hitapu science walama dewal dan waradi kiyanawa eka nissa science and Tech eka oluwe uda thiyagana inna eun thamai niyama modayo science walata pahadili karanna bari dewal one thram thiyanawa

    hinduism and buddhism wala htihana deta kisima balapamak na ne danata loke thiyana wadima freedom thiyana major religion 2ka.

    loke moleta danumata witharak mul thana denna giya 1ka ratak wath sarthaka wela na USSR eka thamai hondama udaharane hama dema balance ekakata aran yana ratawal thamai sarthaka une hama dama.
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබලට හිතෙන විදිහට මේ කොරෝනා ප්‍රශ්නය කොහෙන් කෙලවර වෙයිද? :eek:

    කාටද හොදම අනාවැකිය දෙන්න පුලුවන්? :confused:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අඩේ උක්කනවද බන් මේ රටින් ආව සොත්ති උපාලිලයි, ලංකාවේ පකේ මුදියන්සේලයි. එකෙක්වත් මාස්ක් එකක් දාලා නෑ. ඕහේ කිසි ගාණක් නැතිව කියොනව
     
    Status
    Not open for further replies.