BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    කෑප්ටන් Jack Sparrow;25222000 said:
    ලංකාවේ නිරෝධායනය ක්‍රියාවයි, ඇතුලේ හඳුනා නොගත් අයගේ හැසිරීමයි අනුව ඕක depend වෙනවා. අඩුම 50ක් වෙයි කියලා තමයි කියන්න වෙන්නේ.
    හෙට ඉඳන් මිනිස්සු පුරුදු විදිහට එළියට ගියොත් අවුරුද්ද දවස් වෙද්දී අපේ රට අද ඉතාලිය තැනට වැටෙන්න පුළුවන්.

    Ai ban tama flights enna denne. Transit walin enna puluwan ne
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Sadly you are totally misinformed...:( else genuinely unaware of the facts.

    Your are talking with the wrong man.. dont waste your time ban. That person is utterly stupid slave. :yes: I stopped giving reply for those kind of people. :dull:
     
    Last edited:
    අර චීනෙන් ආපු ගැණි ආගිය තැන් වලින් එකෙක්වත් වාර්තා උනෙ නැහැ නෙ ? ඒ ගැණිව හොඳ කරලා චීනෙටත් යැවුවා.
    ඉතාලියෙන් ආපු සංචාරක සෙට් එකෙන් තමා පළවෙනිම එක වාර්තා උනෙ.
    මට පේන්නෙ වෛරස් එක මියුටෙට් වෙලා කලින්ට වැඩිය.
    සමහරක් විට වෙස්ටර්න් වර්ල්ඩ් එකෙ පැතිරෙන වෛරස් එකෙ සොබාවය ටිකක් වෙනස් මඟක් අරගෙන ඇති.

    e ganu kenata corona naha ban mama nam kiyanne, tibba nam aduma tharame thawa 1k wath hambu wenna one. :no:
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,696
    2,759
    113
    අර චීනෙන් ආපු ගැණි ආගිය තැන් වලින් එකෙක්වත් වාර්තා උනෙ නැහැ නෙ ? ඒ ගැණිව හොඳ කරලා චීනෙටත් යැවුවා.
    ඉතාලියෙන් ආපු සංචාරක සෙට් එකෙන් තමා පළවෙනිම එක වාර්තා උනෙ.
    මට පේන්නෙ වෛරස් එක මියුටෙට් වෙලා කලින්ට වැඩිය.
    සමහරක් විට වෙස්ටර්න් වර්ල්ඩ් එකෙ පැතිරෙන වෛරස් එකෙ සොබාවය ටිකක් වෙනස් මඟක් අරගෙන ඇති.

    e Chinese genita Covid-19 neweilu. Wena Corona Virus infection ekak kiyala thamai kiyanne.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ලංකාවේ ඉන්නේ තිරිසනුන්.. අපට හොද ටොයිලට් ඔ්නෑ.. දුවිලිවල ඉන්න බෑ..- කොරියාවෙන් ආ පිරිසක් නිරෝධන මධ්‍යස්ථායේ හමුදාවට බැණ වදිති.. [Video]
    March 16, 2020 at 11:27 am | lanka C news
    ලංකාවේ ඉන්නේ තිරිසනුන්.. අපට හොද ටොයිලට් ඔ්නෑ.. දුවිලිවල ඉන්න බෑ..- කොරියාවෙන් ආ පිරිසක් නිරෝධන මධ්‍යස්ථායේ හමුදාවට බැණ වදිති.. [Video]
    නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලද පිරිසක් ශ්‍රී ලංකාවටත්, ආරක්ෂක හමුදාවටත් ජනතාවටත් බැනවදිමින් ඉතා ආවේගශීලීව හැසිරෙන වීඩියෝවක් සමාජජාලාවල හුවමාරු වෙමින් තිබේ.

    දකුණු කොරියාවේ සේවයේ නිරතව සිට කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණි පිරිසක් මෙසේ බැනවදිමින් හැසිරෙනු දැකිය හැකිය.

    ශ‍්‍රී ලංකාවේ සිටින්නේ තිරිසනුන් පිරිසක් යයිද, නිරෝධායන මධ්‍යස්ථානවල දූවිලි ඇති බවත්, වැසිකිළි පහසුකම් හොඳ නැති බවත් පවසමින් ඔවුන් හමුදා නිලධාරීන්ට දැඩිව දොස් පවරති.


    https://www.facebook.com/mrsociolteam/videos/145139413456469/
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    89919154_2242132749426705_4868900803647111168_o.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,727
    2
    54,365
    113
    උබලට හිතෙන විදිහට මේ කොරෝනා ප්‍රශ්නය කොහෙන් කෙලවර වෙයිද? :eek:

    කාටද හොදම අනාවැකිය දෙන්න පුලුවන්? :confused:

    ලංකාවෙ නං දරුණුවට යන එකක් නෑ :yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ කියන කතාව ඇත්තද ? :confused:

    * in the US and some other western countries, the theory that the virus originated from the seafood market was popular. Chinese should stoping eating bats! A video of a Chinese female eating a fruit bat in the republic of Palau went viral. They are evidences that Chinese eat bat.

    * one misinformation that angered me the most, was the claim that China jailed a doctor who first discovered the virus. It couldn’t be further from the truth.

    * Li Wenliang was an eye doctor, he did not discover anything
    * government was already investigating the situation
    * He told his friends in a Wechat group to be careful of SARS, and not to spread the message. That’s rumor. He was not jailed. Only received warning to not spread rumor.

    * China was updating comprehensive statistics of the progress,
    * people in the west questioned the transparency and the numbers published by the government.
    * Many claimed that China was lying about the numbers as if thousands of deaths already can’t satisfy their tastes.

    * And suddenly a foreign spokes person of China asked a legitimate question as to what is the US CDC hiding in the deaths caused by the supposedly influenza

    * What’s with the influenza epidemic in the US this season? It may very well be that the coronavirus were transmitted by the US military to Wuhan during last year’s military games. It’s a legitimate question posed by Zhao Lijian. What is the US CDC hiding? Why does US government refuse the test kits from the WHO?



    image.png
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    Sorry for the short reply. Partly correct.. China didn't jail the doctors. They took them to police station &made them retract and got a written statement to that effect.
    Dr Li Wenliang didn't discover anything. He made an observation that his friends patients were having a disease similar to SARS. To his credit he was right.

    China has a fleet of paid misinformation spreaders in social media. Many posts are originated by them.:yes:
     
    Status
    Not open for further replies.