BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,838
    28,728
    113
    Ko bung Rashtiyadu padename eka? anthimeta u kiwwe eke takketama hari giya.....:lol:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,193
    18,803
    113
    අදාල නෑනේ
    90344131_2464195317164047_1606960562099453952_n.jpg
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    quarantine කරන්න දෙන්නේ නැතුව උද්ගෝෂණ කරා නේද කොහෙහරි මට මතකයි. උනුත් මේකට කෙලින්ම වග කියන්න ඕන. නැත්නම් මිට කලින් quarantine කරන්න තිබුනා.

    ඒක hukanna kathawak නේ. රටේ sub සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුව කෙලින් තීරණ ගන්න ඕනේ. එ හින්දා නේ මෛත්‍රී sir අයින් කරලා අපි ගෝඨාභය sir ගෙනාවේ
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඒක hukanna kathawak නේ. රටේ sub සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුව කෙලින් තීරණ ගන්න ඕනේ. එ හින්දා නේ මෛත්‍රී sir අයින් කරලා අපි ගෝඨාභය sir ගෙනාවේ

    ඔව් ඉතින් මිනිසුන්ව පන්නලා හරි එතන quarantine වලට ගන්න තිබුනේ. එත් එතන පොලිටික්කොත් ගිහින් හිටියා ඉතින් වැඩේ කල් ගියා :dull:
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    හුකන සින් එකක් වෙලා. 22 වැනි කරාපිටියෙන් ආපු පේෂන්ට ඇවිත් තියෙන්නේ ඉතාලියෙන් ආපු පුතාගෙන්ලු. එ පකයා අර කොරන්ටින් එපා කියලා පැනපු එකෙක්. වේස පකයා තමන්ාග් තාත්තාටම ලෙඩේ දිලා.

    තව කියකට දිලාද දන්නැ
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    29k wela neda machan dan?

    ada 10 y.. enna enna wedi wenawa wage Mata penne danatamath meka godak ayata bo wela.. dan tamai eliyata enne . ara ekata ada wala dala hitiya un okkomata bo wela ... onna man kiyanne boruda balapan... :lol: yakage quarantine kirimak ne kare. :rolleyes:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Update: කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 28 දක්වා ඉහළට
    - සෞඛ්‍ය බලධාරීන්
    #lka #News1st #Coronavirus #Covid19
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ada 10 y.. enna enna wedi wenawa wage Mata penne danatamath meka godak ayata bo wela.. dan tamai eliyata enne . ara ekata ada wala dala hitiya un okkomata bo wela ... onna man kiyanne boruda balapan... :lol: yakage quarantine kirimak ne kare. :rolleyes:

    Ow machan. Me pakayalata chande lokui okkotama wada kalakanni ballo
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    රස්නෙ දේශගුනේදි හැදෙන්නැ කියලා වැලලුනු එවුන් වරෙන් පෝලිම් දාන්න.

     
    Status
    Not open for further replies.