දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපෑ විදුලි ඇණහිටීම මේවන විට යථා තත්ත්වයට පත්කරමින් ඇත. මෙමගින් බලපෑමට ලක්වූ සියළු දෙනාට අපගේ කණගාටුව.
We will continue working until power is restored to all customers.
පාරිභෝගියින් සියල්ලන්ගේම විදුලි සැපයුම් යථා තත්ත්වයට පත්වන තුරු අප නොකඩවා ක්‍රියා කරන්නෙමු.
சகல வாடிக்கையாளர்களுக்கும் மின் வலுவினை மீள் அளிக்கும் வரை நாம் தொடர்ந்து உழைப்போம்.



