NOTICE TO THE PUBLIC

Ceylon Electricity Board

Verified Profile
  • Jan 17, 2016
    198
    161
    43
    56
    Sri Lanka
    www.ceb.lk

    දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපෑ විදුලි ඇණහිටීම මේවන විට යථා තත්ත්වයට පත්කරමින් ඇත. මෙමගින් බලපෑමට ලක්වූ සියළු දෙනාට අපගේ කණගාටුව.

    We will continue working until power is restored to all customers.

    පාරිභෝගියින් සියල්ලන්ගේම විදුලි සැපයුම් යථා තත්ත්වයට පත්වන තුරු අප නොකඩවා ක්‍රියා කරන්නෙමු.

    சகல வாடிக்கையாளர்களுக்கும் மின் வலுவினை மீள் அளிக்கும் வரை நாம் தொடர்ந்து உழைப்போம்.

    JdEeHm8.png
     
    • Like
    Reactions: shadow1

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,213
    113
    මාලඹේ
    අපිට ගියෙත් නැහැ අාවෙත් නැහැ .
    ඔබේ කණගාටුව ගැන මම කණගාටු වෙමි
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩේ මණ්ඩළේ ඇයි පහු ගිය සතියේ දවසට පැය දෙක වෙන්න හොරාට නොකියම කරන්ට් කැපුවෙ මහරගම බොරලැස්ගමුව ???
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,213
    113
    මාලඹේ
    අඩේ මණ්ඩළේ ඇයි පහු ගිය සතියේ දවසට පැය දෙක වෙන්න හොරාට නොකියම කරන්ට් කැපුවෙ මහරගම බොරලැස්ගමුව ???

    මේවගේ ප්‍රශ්ණ අහලා මණ්ඩලේ කචල් කරන්න එපා
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අපේ පැත්තට විදුලිය විසංදි වෙන විදියට බොට එලකිරියටම වෙලා සමාව යදිමින් පොස්ට් දාන්න වෙයි...:P
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අපේ පැත්තට විදුලිය විසංදි වෙන විදියට බොට එලකිරියටම වෙලා සමාව යදිමින් පොස්ට් දාන්න වෙයි...:P

    අපි බිල් නම් වෙලාවට ගෙවනවා.. ...සිරාවටම මුන් මෙහෙම සිද්ධියක් උනාම නම් පෝස්ට් හදල දාල රගනවා, හොරාට කපන්න ගියාම නම් මීක් නෑ..බොරුව තමා කොතනත් ඉතින්
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අපි බිල් නම් වෙලාවට ගෙවනවා.. ...සිරාවටම මුන් මෙහෙම සිද්ධියක් උනාම නම් පෝස්ට් හදල දාල රගනවා, හොරාට කපන්න ගියාම නම් මීක් නෑ..බොරුව තමා කොතනත් ඉතින්

    කියල වැඩක් නෑ බන් අපි double OT දවස් වලට(ඉරිදා, පෝය ) ඉන්නේ හරි බයෙන්. මොකද මොන වෙලේ කපයි ද කියල හිතාගන්න බෑ...එකෙත් පුදුමේ කියන්නේ ඔක්කොම maintenance තියෙන්නේ Double OT දවස් වලට. අනික වෙලාවට අපි බිල ගෙවන්න ඕනි, නැත්තම් කෙලිය. ඒ ගෙවලත් හරි services එකක් නෑ. අව්ලක් නෑ මණ්ඩලේ කොච්චර පාඩු උනත් වෙලාවට bonus දෙනවනේ...ඒක ගැන හිතල හිත හදාගන්නවා...:(
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කියල වැඩක් නෑ බන් අපි double OT දවස් වලට(ඉරිදා, පෝය ) ඉන්නේ හරි බයෙන්. මොකද මොන වෙලේ කපයි ද කියල හිතාගන්න බෑ...එකෙත් පුදුමේ කියන්නේ ඔක්කොම maintenance තියෙන්නේ Double OT දවස් වලට. අනික වෙලාවට අපි බිල ගෙවන්න ඕනි, නැත්තම් කෙලිය. ඒ ගෙවලත් හරි services එකක් නෑ. අව්ලක් නෑ මණ්ඩලේ කොච්චර පාඩු උනත් වෙලාවට bonus දෙනවනේ...ඒක ගැන හිතල හිත හදාගන්නවා...:(

    ඒකනේ බං කොයි අතකින්වත් නැ සහනයක්...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    අහසින් වතුර බිංදුවක් වැටුනොත් කරන්ට් එක යනව:frown:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    ඇයි මාලබේ/පොතුඅරාව පැත්තට හැමදාම පොඩි හුලගක් ආපු ගමන් කරන්ට් නැති වෙන්නෙ? උඹල හැමදාම ඊටපස්සේ ඕක හදනව. හදනකොට උඹල අනුමාන කරනවද අයෙත් ඒ වගේ හුලගක් එන්නේ නැති වෙයි කියල?
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,384
    5,913
    113
    මන්ඩලේ එකා එකවුන්ට් එකත් අකුලගෙන ගිහින් වගේ...:lol::lol: