BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    වෛද්‍ය සංගමේ නිර්දේශය පවා නොසළකමින් හෙට ඉඳං නිවාඩුව දීර්ඝ කරන්නෙ නැති එකත්, මැතිවරණය කල් දාන්න තවම තීරණයක් නැති එකත් තේරුං ගන්න පුලුවං. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා..!

    ඇයි ඕයි අද නිවාඩු දුන්නෙ සරුංගල් අරින්නද.?? 😡🤨
    Long weekend ekak wenawane bn, ethakota minissunta anthima wathaawata wata wandanawe yanna chance ekak dunne, eeta passe un hadaagena eyi wate gihin
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    වෛද්‍ය සංගමේ නිර්දේශය පවා නොසළකමින් හෙට ඉඳං නිවාඩුව දීර්ඝ කරන්නෙ නැති එකත්, මැතිවරණය කල් දාන්න තවම තීරණයක් නැති එකත් තේරුං ගන්න පුලුවං. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා..!

    ඇයි ඕයි අද නිවාඩු දුන්නෙ සරුංගල් අරින්නද.?? 😡🤨

    මුන්ට දැන් ඕනා ඡන්දේ තියාගන්න කෙහොමහරි. මිනි උඩින් කරන ඡන්ද මොනාද බං. චික්
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔව් බං ඒත්කොට මිනී මැරුමක් වගේනේ තාත්තා හදිසියේ නැති උනොත් . ජීවිත කාලේම ඕක මතක් වෙනවා නේ.
    අපෝ මේ වගේ ලංකාවේ උන්

    thaman gana witharak hithana eun thamai oya uta ekata danduwama labuna thathata hadila u dan lede honda unath oka nissa windawanawa jiwitha kalema.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    3351354134.jpg
    https://datastudio.google.com/reporting/03677645-d761-4924-83c1-b0e30571d44e/page/crHIB
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Update: කොරෝනා වැළදුණු ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පළමු පන්තියේ නිලධාරියා කොළඹ රාජකීය - ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලන්තර ක්‍රිකට් තරගය නැරඹීමට ගොස් ඇතැයි තහවුරු වෙයි
    - කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය
    #lka #News1st #Coronavirus #Covid19
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,782
    66,980
    113
    Update: කොරෝනා වැළදුණු ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පළමු පන්තියේ නිලධාරියා කොළඹ රාජකීය - ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලන්තර ක්‍රිකට් තරගය නැරඹීමට ගොස් ඇතැයි තහවුරු වෙයි
    - කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය
    #lka #News1st #Coronavirus #Covid19

    Rip
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Update: කොරෝනා වැළදුණු ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පළමු පන්තියේ නිලධාරියා කොළඹ රාජකීය - ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලන්තර ක්‍රිකට් තරගය නැරඹීමට ගොස් ඇතැයි තහවුරු වෙයි
    - කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය
    #lka #News1st #Coronavirus #Covid19

    :shocked::(
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Update: කොරෝනා වැළදුණු ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පළමු පන්තියේ නිලධාරියා කොළඹ රාජකීය - ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලන්තර ක්‍රිකට් තරගය නැරඹීමට ගොස් ඇතැයි තහවුරු වෙයි
    - කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය
    #lka #News1st #Coronavirus #Covid19

    ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාඩි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    18 tamai ada ude tibune

    18න් බං. ගෙඩි පිටින් අද 10ක්

    මාර්තු 10 - 2
    මාර්තු 12 - 3 (+1)
    මාර්තු 13 - 6 (+3)
    මාර්තු 14 - 11 (+5)
    මාර්තු 15 - 18 (+7)
    මාර්තු 16 - 28 (+10)

    තාම පොඩි ඉලක්කන් හින්ද අපිට වැඩිය ගානක් නෑ :baffled: තව සතියකින් සීයේ දාහේ කෑලි වලින් නගින්න ගන්නේ :no:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ගිය අවුරුද්දේ බුද්ධි අංශ කියන දේ අහන්නේ නැතුව කෙලව ගත්ත එකෙයි

    මේ අවුරුද්ධේ සෞඛය අංශ කියන දේවල් අහන්නේ නැතුව කෙලව ගන්න යන එකෙයි වෙනසක් එහෙම පේනවද ?
     
    • Like
    Reactions: Pessimist
    Status
    Not open for further replies.