අනේ ඔය වේස සිංහලු බොරු ලබ්බවල් පටන්ගන්නවා
එත් ටික දවසකින් සේරම අමතකයි .
මම Facebook එකේත් දැක්ක ඔය #Iwillnotvote කියන හෑෂ් ටැග් එක .
ඕකට වෙන්නෙත් 225 එපා කියල පටන්ගත්ත trend එකට වෙච්ච දේම තමයි .
ස'ර් ආයේ පාරක් පෑන පෙට්ටියට දාල වැහුව ගමන් සේරම අමතකයි .
අව්රුදු 5 ඉවර වෙද්දී ස'ර් ව එපා කියල Unp උන්ව හොද වෙයි .
jvp උන් ඉතින් මේ කපේදී එන්නේ නැති නිසා උන්ගැන කතා කරලා වැඩක් නැහැ .
349



අයිමාත් එළකිරි නාවොත් හිතා ගනින් හේතුව
හැමෝටම නිදුක් නිරෝගී බව පතනවා 

