සිංගප්පූරුවෙ ඉන්ෆෙක්ට් වෙච්ච අය 250+ ඉඳලත් එයාපෝට් වහල නෑ නේද?
ඒ රටවල් වල ලංකාවෙ හැත්ත වගේ වෙෙරස් බෝ කරන් පැනඩෝල් ගහල ඵන ඉතාලි වහල්ලු නැහැනේ..![]()

සිංගප්පූරුවෙ ඉන්ෆෙක්ට් වෙච්ච අය 250+ ඉඳලත් එයාපෝට් වහල නෑ නේද? අනික ලංකාවෙ සිංගප්පූරුවෙ වගේ හතරගුණයක් මිනිස්සු ඉන්නවානෙ.

උන්ගෙ තියන රිසෝසස් අපිට නෑනෙ බං
අපි තාම ගල් යුගයෙ උන්ගෙ ඉක්විප්මන්ට් එක්ක බලද්දි