Covid19:How to plan ahead & address a nation

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    Hope "Sir" will learn something, if he ever watch this [or atleast through his wandibatta ero....]

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    විනාඩි දෙකයි තත්පර 39යි බැලුවෙ. එතකොටම මට පුදුම ලැජ්ජාවක් වගේම කලකිරීමක් ඇති උනා බන්. තරුණ කොල්ලො ටිකයි කෙල්ලො ටිකයි සිංගප්පුරු ජාන මෙහෙට ගේන්න බලපල්ලා. එතකොට තව අවුරුදු 20-30ක් යනකොටවත් හොඳ රටක් හදන්න පුළුවන් වෙයි.
     
    Last edited:
  • Sep 22, 2013
    215
    13
    18
    කාලකන්නි පරයගෙ මූසල කම නිසා රටකට හරියයිද බන්

    kalakanniguuta.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,572
    2
    54,117
    113
    සිංගප්පූරුවෙ ඉන්ෆෙක්ට් වෙච්ච අය 250+ ඉඳලත් එයාපෝට් වහල නෑ නේද? අනික ලංකාවෙ සිංගප්පූරුවෙ වගේ හතරගුණයක් මිනිස්සු ඉන්නවානෙ.
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සිංගප්පූරුවෙ ඉන්ෆෙක්ට් වෙච්ච අය 250+ ඉඳලත් එයාපෝට් වහල නෑ නේද?

    ඒ රටවල් වල ලංකාවෙ හැත්ත වගේ වෙෙරස් බෝ කරන් පැනඩෝල් ගහල ඵන ඉතාලි වහල්ලු නැහැනේ..:rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,572
    2
    54,117
    113
    ඒ රටවල් වල ලංකාවෙ හැත්ත වගේ වෙෙරස් බෝ කරන් පැනඩෝල් ගහල ඵන ඉතාලි වහල්ලු නැහැනේ..:rolleyes:

    අපෙ එහෙම උන් ඉඳලත් ලෙඩ්ඩු සෑහෙන අඩුයිනෙ සිංගප්පූරුවට වඩා :)
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,327
    5,440
    113
    හොඳ පපුවා;25225455 said:
    කාලකන්නි පරයගෙ මූසල කම නිසා රටකට හරියයිද බන්

    kalakanniguuta.jpg

    :baffled:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    සිංගප්පූරුවෙ ඉන්ෆෙක්ට් වෙච්ච අය 250+ ඉඳලත් එයාපෝට් වහල නෑ නේද? අනික ලංකාවෙ සිංගප්පූරුවෙ වගේ හතරගුණයක් මිනිස්සු ඉන්නවානෙ.

    ow ban. Mehe mask danneth tika denay. Munge hariyatama procedures follow karanawa. Habai minussu panic wela inne. Kama stock karanawa gewal wala. Eeye ewata restrictions damma.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    සිංගප්පූරුවෙ ඉන්ෆෙක්ට් වෙච්ච අය 250+ ඉඳලත් එයාපෝට් වහල නෑ නේද? අනික ලංකාවෙ සිංගප්පූරුවෙ වගේ හතරගුණයක් මිනිස්සු ඉන්නවානෙ.

    උන්ගෙ තියන රිසෝසස් අපිට නෑනෙ බං
    අපි තාම ගල් යුගයෙ උන්ගෙ ඉක්විප්මන්ට් එක්ක බලද්දි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,572
    2
    54,117
    113
    උන්ගෙ තියන රිසෝසස් අපිට නෑනෙ බං
    අපි තාම ගල් යුගයෙ උන්ගෙ ඉක්විප්මන්ට් එක්ක බලද්දි

    Italy, SK ත් සුපිරිම ඉක්විප්මන්ට් ගන්න රිසෝසස් තියෙන රටවල් තමා :)