BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කොරෝනා රෝගීන් සංඛ්‍යාව 43ක් දක්වා ඉහළට:(:(:(

    දැන් වත් මේ යක්කු lock down කරන්නේ නැනේ,අඩුම ගානේ පුත්තලම් district වත්...මේ පාර චන්දෙ ඉල්ලන අවොත් කොසු පාර දෙන්නේ :growl:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    :lol:Ubata oka kivvama thada wenawane

    ඇයි යකෝ කොයිවෙලෙත් end ඔෆ් sinhalu...උඹ අපිව මරෙනකම්ද බලන් ඉන්නේ? උඹට කිරියට ඇවිත් තනියම තමයි ඉන්න වෙන්නේ...:angry::angry::angry:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඇයි යකෝ කොයිවෙලෙත් end ඔෆ් sinhalu...උඹ අපිව මරෙනකම්ද බලන් ඉන්නේ? උඹට කිරියට ඇවිත් තනියම තමයි ඉන්න වෙන්නේ...:angry::angry::angry:

    මු පිස්සෙක් බන්..මිනිස්සු මැරෙන එක දැකලා සතුට වෙන..මේකේ ඇඩ්මින්ටත් පිස්සු නිසා මුන් වගේ උන්ව තියා ගන්නවා :lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දැන් වත් මේ යක්කු lock down කරන්නේ නැනේ,අඩුම ගානේ පුත්තලම් district වත්...මේ පාර චන්දෙ ඉල්ලන අවොත් කොසු පාර දෙන්නේ :growl:

    මටත් හිතෙනෙන් colombo වලට් උඩ වල ඉඳන් පුත්තලමට යනකන් වගේම දකුණේ වැලිගම, හබරාදුව, ගාල්ල වගේ පැති විතරක් මුලින් lockdown කරලා බැලුවනම් හරි...
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    දැන් වත් මේ යක්කු lock down කරන්නේ නැනේ,අඩුම ගානේ පුත්තලම් district වත්...මේ පාර චන්දෙ ඉල්ලන අවොත් කොසු පාර දෙන්නේ :growl:

    ehema lockdown karanna be yako critical naththan.
    Oya godak confirm un danata hospitals wala inna un.

    Wade decent widihata handle wenawa govt eka paththen mata pena widihata. Ekama aula minissunta mole nathi kama. Wate gihin bo karanawa gedarata wela inne nathuwa
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,402
    5,514
    113
    Bank wahanna wage yanne. Online bank/ATM use karanna kiyala message awa BOC & HNB. E madiwata Frimi ekath up down wenawa.
     
    Last edited:

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,250
    1,311
    113
    ehema lockdown karanna be yako critical naththan.
    Oya godak confirm un danata hospitals wala inna un.

    Wade decent widihata handle wenawa govt eka paththen mata pena widihata. Ekama aula minissunta mole nathi kama. Wate gihin bo karanawa gedarata wela inne nathuwa
    :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,844
    67,082
    113
    මු පිස්සෙක් බන්..මිනිස්සු මැරෙන එක දැකලා සතුට වෙන..මේකේ ඇඩ්මින්ටත් පිස්සු නිසා මුන් වගේ උන්ව තියා ගන්නවා :lol:

    Aduwath marenawane:lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ehema lockdown karanna be yako critical naththan.
    Oya godak confirm un danata hospitals wala inna un.

    Wade decent widihata handle wenawa govt eka paththen mata pena widihata. Ekama aula minissunta mole nathi kama. Wate gihin bo karanawa gedarata wela inne nathuwa

    එකට තමා Lock down කරලා පොලිස් ඇදිරි නිතිය දාන්න ඕන :dull:
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    ehema lockdown karanna be yako critical naththan.
    Oya godak confirm un danata hospitals wala inna un.

    Wade decent widihata handle wenawa govt eka paththen mata pena widihata. Ekama aula minissunta mole nathi kama. Wate gihin bo karanawa gedarata wela inne nathuwa
    :yes::yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ehema lockdown karanna be yako critical naththan.
    Oya godak confirm un danata hospitals wala inna un.

    Wade decent widihata handle wenawa govt eka paththen mata pena widihata. Ekama aula minissunta mole nathi kama. Wate gihin bo karanawa gedarata wela inne nathuwa

    :yes::yes::yes:
    මටත් ඕකම හිතුනා, අපිට වඩා ඒ අයට ඔකේ අවබෝධය තියනවා...අනික දැනට අවදානම් කලාප තෝරාගෙන තියනවා. ඔනිම උනොත් මුලින් ඒවගේ කලාප lockdown කරාවි...
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    මේ යක්කු බෝඋන එව්න් කොහේඋන්ද කියල කියන්නේ නැහැ .

    ඔව් බන් හංගනවා ...හිකිලම යයි වගේ මේ යන විදියට ...hospital වල වැඩ කරන එවුන්වත් mask දාන්නේ නැහැනේ ...කිසිම දෙයක් විවේචනය කරන්නත් බැහැ
    arrest කරන සීන් එකක් තියෙන්නේ ...
     
    Status
    Not open for further replies.