BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

HHBD

Active member
  • Jun 21, 2016
    382
    77
    28
    :yes::yes::yes:
    මටත් ඕකම හිතුනා, අපිට වඩා ඒ අයට ඔකේ අවබෝධය තියනවා...අනික දැනට අවදානම් කලාප තෝරාගෙන තියනවා. ඔනිම උනොත් මුලින් ඒවගේ කලාප lockdown කරාවි...

    යකෝ lockdown කරන්න කලින් mask දාගන්න කියපන්කො hospital staff එකටවත් ...ගෝටවත් සජියාවත් කිසිම දේශපාලනයක් ගාවාගන්නේ නැතුව අදහස් දක්වපන් ...
     
    Last edited:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    එකට තමා Lock down කරලා පොලිස් ඇදිරි නිතිය දාන්න ඕන :dull:

    ehema karapu gaman rate economy eka sahenna watenawa ban.
    Small businesses ehema nannaththarai.

    Anith eka thama kema bima ana hitima. Hithapan mehema. Supermarket walata,stores walata elawalu, hal , parippu gena eka ana hitinawa. Ita passe thiyena stocks his unama minissunta nika nobi thama inna wenne :dull:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    :yes::yes::yes:
    මටත් ඕකම හිතුනා, අපිට වඩා ඒ අයට ඔකේ අවබෝධය තියනවා...අනික දැනට අවදානම් කලාප තෝරාගෙන තියනවා. ඔනිම උනොත් මුලින් ඒවගේ කලාප lockdown කරාවි...

    අපේ හරක් ඉතාලි උන් වගේමයි,උන් නැහුනේ රජය කියන දේ අහන්නේ නැතුව රට වටේ/ලෝකේ වටේ ඇවිද්දා නිසයි.. දැනුත් උන්ගේ කිසිම වගකීමක් නැහැ..

    ගොටබය කිව්වා හරි,ඉමිනිස්සු වගකීමෙන් වැඩ කරන්න ඕන..අපේ හරක් මේ වෙලාවෙත් trip/night club යනවා නම් ඒ මනුස්සයා මොනවා කරන්නද :(

    කරන්න තියෙන්නේ පොලිස් ඇදිරි නිතිය දාලා,ඉනි කඩන උන්ට :growl:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    ehema lockdown karanna be yako critical naththan.
    Oya godak confirm un danata hospitals wala inna un.

    Wade decent widihata handle wenawa govt eka paththen mata pena widihata. Ekama aula minissunta mole nathi kama. Wate gihin bo karanawa gedarata wela inne nathuwa

    private unta niwadu denne ne bn kochchara kohoma kalath, ekko gov eken force karanna oni. kohoma kalath dawas kuli karana minissu anathai ethakota :sorry: hithaganna be bn mekanam.

    daily poli karayo gewal walata enawa e minissunge. ithin dawasak dekak weda nethi unoth :sorry:
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    Minissunta hithuna kiyala Mona government ekawath ekapaarata ratak lockdown karanne naa, ehema panic unoth Corona spread nowunath rata kadan watenawane bn, eeta wada me minissu wagakeemen weda karanna oni, mun pissu kelinawane..
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    යකෝ lockdown කරන්න කලින් mask දාගන්න කියපන්කො hospital staff එකටවත් ...ගෝටවත් සජියාවත් කිසිම දේශපාලනයක් ගාවාගන්නේ නැතුව අදහස් දක්වපන් ...

    දැන් උඹට කව්රු හරි මොනවා හරි කිව්වද? :lol::lol::lol: නෑ...මට මොනවද කියන්නේ තොට ඕනි නම්, ලොකුවට කහනවා නම් ගිහින් කියපන්...:rofl::rofl::rofl:මේ thread එකේ දේශපාලනේ කතාකරන්නේ නෑ...:lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,688
    113
    මාලඹේ
    එකට තමා Lock down කරලා පොලිස් ඇදිරි නිතිය දාන්න ඕන :dull:

    උබ ට පිස්සුද බං අපි කන්නේ කොහොමද දැන්ම හාල් පොල් නැහැ කොළඹ . මරෙන්නත් ජීවත් වෙලා ඉන්න එපැයි:no::no::no:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ehema karapu gaman rate economy eka sahenna watenawa ban.
    Small businesses ehema nannaththarai.

    Anith eka thama kema bima ana hitima. Hithapan mehema. Supermarket walata,stores walata elawalu, hal , parippu gena eka ana hitinawa. Ita passe thiyena stocks his unama minissunta nika nobi thama inna wenne :dull:

    ඔහොම හිතලා තමා ඉතාලි,USA නා ගත්තේ... මේ සින් එක තව මාස 06 වත් ඇදෙන විදියක් යන්නේ.. ඒ වෙද්දී economy ගැන හිතුව රටවල් වලට වෙන දේ බලපන්...lockdown කරලා පොලිස් ඇදිරි නීති දාලා අවශ්‍ය අයට ගෙදරට බඩු ගෙනත් දෙන්න ඕන...චීන්නු අන්තිමට ඒ තැනටම ගියා ;)

    ලොකුවට නාන්න යන්නේ ඉතාලි,England,Aus :dull:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අපේ හරක් ඉතාලි උන් වගේමයි,උන් නැහුනේ රජය කියන දේ අහන්නේ නැතුව රට වටේ/ලෝකේ වටේ ඇවිද්දා නිසයි.. දැනුත් උන්ගේ කිසිම වගකීමක් නැහැ..

    ගොටබය කිව්වා හරි,ඉමිනිස්සු වගකීමෙන් වැඩ කරන්න ඕන..අපේ හරක් මේ වෙලාවෙත් trip/night club යනවා නම් ඒ මනුස්සයා මොනවා කරන්නද :(

    කරන්න තියෙන්නේ පොලිස් ඇදිරි නිතිය දාලා,ඉනි කඩන උන්ට :growl:

    මොනවා කරන්නද බන්, කියන සිංහල තේරෙන්නේ නෑ...දවස් තුනක් නිවාඩු දුන්නම රට වටේ ඇවිදින්න යනවා.. මෙන්න මේ thread එක බලපන් අපේ උන්ගේ වැඩ...:(:(:(
    http://elakiri.com/forum/showthread.php?t=1931775
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මොනවා කරන්නද බන්, කියන සිංහල තේරෙන්නේ නෑ...දවස් තුනක් නිවාඩු දුන්නම රට වටේ ඇවිදින්න යනවා.. මෙන්න මේ thread එක බලපන් අපේ උන්ගේ වැඩ...:(:(:(
    http://elakiri.com/forum/showthread.php?t=1931775

    මගේ FB එකේ උන් Trip ගිහින් photo දානවා...හිතපන් ඒවා දකිද්දී..මට නම් කිසිම දෙසපලනයක් නැහැ..එකම දේ අපේ උන් හදන්න නම් දැඩිම නීති ඕන මේ වෙලේ :growl::growl: අනේ අම්මපා ඔය කියන දේ අහන්නේ නීතිව ඇවිදින එකෙක් දෙන්නෙක් ඉස්සුවත් මන් නම් රජයට දොස් කියන්නේ නැහැ :yes:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ඔහොම හිතලා තමා ඉතාලි,USA නා ගත්තේ... මේ සින් එක තව මාස 06 වත් ඇදෙන විදියක් යන්නේ.. ඒ වෙද්දී economy ගැන හිතුව රටවල් වලට වෙන දේ බලපන්...lockdown කරලා පොලිස් ඇදිරි නීති දාලා අවශ්‍ය අයට ගෙදරට බඩු ගෙනත් දෙන්න ඕන...චීන්නු අන්තිමට ඒ තැනටම ගියා ;)
    ලොකුවට නාන්න යන්නේ ඉතාලි,England,Aus :dull:

    Lankawa e wage decision ekak ganna tharam self sustainable nehe. Godak import export matha depend wenawa.
    Anika ehema lockdown karanna tharam loku ratakuth nemei.

    China wala Hubei province ekama lankawa wage ki gunayakda?

    Anith eka thama lankawa island ekak. Ithin ekath sahena loku protection ekak. Manuverability, inspection ehema hari lesi.
    Hariyata ratata athul wena, eliyata yana minissu tika hoda coverage dala thiyagaththanan hari.

    Mulikama de thama minissu mole kalpana karala weda kirima.
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මගේ FB එකේ උන් Trip ගිහින් photo දානවා...හිතපන් ඒවා දකිද්දී..මට නම් කිසිම දෙසපලනයක් නැහැ..එකම දේ අපේ උන් හදන්න නම් දැඩිම නීති ඕන මේ වෙලේ :growl::growl: අනේ අම්මපා ඔය කියන දේ අහන්නේ නීතිව ඇවිදින එකෙක් දෙන්නෙක් ඉස්සුවත් මන් නම් රජයට දොස් කියන්නේ නැහැ :yes:

    wahellek una nam ea vidiyata idapan nikan boru show danne natuwa :lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මගේ FB එකේ උන් Trip ගිහින් photo දානවා...හිතපන් ඒවා දකිද්දී..මට නම් කිසිම දෙසපලනයක් නැහැ..එකම දේ අපේ උන් හදන්න නම් දැඩිම නීති ඕන මේ වෙලේ :growl::growl: අනේ අම්මපා ඔය කියන දේ අහන්නේ නීතිව ඇවිදින එකෙක් දෙන්නෙක් ඉස්සුවත් මන් නම් රජයට දොස් කියන්නේ නැහැ :yes:

    ඔව් බන් කියන සිංහල තේරෙන්නේ නැති එවුන්ට නම් එහෙම කරාට කමක් නෑ...ගොන් හැත්ත
     
    Status
    Not open for further replies.