China reports just ONE new domestic coronavirus infection for a second day in a row

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    China reported just one new domestic case of the coronavirus for the second day in a row today.

    For the second consecutive day there was only one more fresh infection in Wuhan, the central city where the virus first emerged late last year, the National Health Commission said.

    New cases in surrounding Hubei province have now been in the single digits for the past seven days, down from a peak of several thousand per day in early February.

    https://trib.al/uDGRov0
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බොරු වෙන්න ඇති බං.
    චීනෙ infect වෙන ගාන අඩුවෙනව කියන්නෙ චීන්නුන්ගෙ බොරු
    ලොකු ගනං දුන්නොත් විතරයි උන් ඇත්ත කියනව කියල ගන්න පුලුවන්
    ඕව විශ්වාස කරන්න එපා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,452
    72,669
    113
    මාලඹේ
    Europe පිස්සු කෙලින නිසා මේක ඉවර යක් වෙන්නේ නැහැ .
    ඇදී ඇදී යනවා :no::no:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    Comment එකක තිබ්බ එකක්. Virus වල pattern එකක් තියනවා ලු. දැන් china වල virus එකේ first phase එක ඉවර උනා විතරයි ලු. මිනිස්සු guards down කරලා ආයේ normal life style එකට එන්න try කරණකොට ලු next phase එක පටන් ගන්නෙ. ( virus එක ගැන අවධානය අඩුවෙන් දෙන නිසා). ඔක්කොම phases 3 ක් තියෙනව ලු. මෙකට නමක් එක්ක source එකක් දාලා තිබ්බ මතක නැ. Phase එකෙන් phase එකට damage එක වැඩි වෙනවා ලු.

    එ හින්දා දැන් ලු China වල මිනිස්සු වැඩිපුර අවධානෙකින් ඉන්න ඕනේ කියලා තිබ්බේ.
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,318
    2,611
    113
    Colombo
    Comment එකක තිබ්බ එකක්. Virus වල pattern එකක් තියනවා ලු. දැන් china වල virus එකේ first phase එක ඉවර උනා විතරයි ලු. මිනිස්සු guards down කරලා ආයේ normal life style එකට එන්න try කරණකොට ලු next phase එක පටන් ගන්නෙ. ( virus එක ගැන අවධානය අඩුවෙන් දෙන නිසා). ඔක්කොම phases 3 ක් තියෙනව ලු. මෙකට නමක් එක්ක source එකක් දාලා තිබ්බ මතක නැ. Phase එකෙන් phase එකට damage එක වැඩි වෙනවා ලු.

    එ හින්දා දැන් ලු China වල මිනිස්සු වැඩිපුර අවධානෙකින් ඉන්න ඕනේ කියලා තිබ්බේ.

    virus mutation gena minissu danne hari aduwen. ekai oya dagalanne :lol: