ලංකාවේ cases 99% imported ඒවා . නැතුව රට ඇතුළේ බොවුන ඒවා නොවෙයි . ඊළග සති 3 කොහොමත් අඩුවෙනවා . මුල්ම සතියෙම ලංකාව පුරාම ඉන්න ලෙඩ්ඩු හොයලා නිරෝධායනය ට යවපු නිසා ගාන 50 වගේ පෙන්නනවා මුල් සතියේ.
එහෙම උනොත්නම් ගොඩ මචං, ඒත් මචන් මෙහෙම වෙන්න බැරිද තාම ඔය කන්ෆර්ම් වෙන කෙස් ගොඩක් මචං එක්කෝ රට ඉදල ආපු අය. නැත්නම් රට ඉදල ආපු අයව ලගින්ම ආශ්‍රය කරපු මොකක් හරි ලෙඩක් තියන ඒ කියන්නේ ප්‍රතිශක්තිකරණය අඩු අය නැත්නම් වයසක අය..
මචං හිතෙන්නේ නැද්ද ලංකාව ඇතුලේ දේශීයව මේක බෝවුන අය තාම එලියට ආවේ නෑ කියල ? තාම එහෙම රෝගලක්ෂණ පෙන්නන්න තාම කල් මදි වගේනේ ?
අපිට අමතක කරන්න බෑ මචං අපිට තියන ලොකුම සුවිප් දෙක
අර ඉතාලි ඉදල ආපු ගොන්වස්සගෙන් බෝවුන අහිංසක තාත්තා නාත්තන්ඩියද කොහෙද ඉදල පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරලා ගාල්ලටම ආවා.
අනිත් එක රෝයල් තොමියන් බිග් මැච් එක...
නිකමට හිතපන් මේක එක්කෙනෙකුගෙන් සාමාන්‍යයෙන් දහදෙනෙකුට බෝවෙනවා කියල කියනවා එතකොට ඔය සිද්ධි දෙකම ඇති මචං ලංකාවේන් බාගයකට විතර කෙලවන්න..
මට හිතෙන විදිහට මචං ඉසරහ සතිය දෙක ඇතුලත මේකේ කන්ෆර්ම් රේට් එක තව වැඩිවෙන්නපුළුවන් අප්‍රේල් මුල්සතිය වගේ වෙද්දී අපි පීක් එකට එයි ගොඩක් වේලාවට.
ඒ වගේම මචං බයානකම දේ අපිට ඉන්නවා අවුරුදු හැත්ත එකක කන්ෆර්ම් කෙස් එකක්.. වයිරස් එකෙන් වැඩිම ඉෆෙක්ට් එක තියෙන්නේ ඒ වයස් කාන්ඩේ යට