Don't get scared or switch to panic mode. But please take care and precautions as much as possible. Also be responsible to the entire society in general. (sadly this doesn't seem to be happening with the returnees)
Everyone got to understand that they can place someone older or with other medical issues at a great risk.
In the absence of a proven vaccine the only hope is a potentially beneficial mutation. This is exactly what happened with SARS. As far as I could remember, it lost four segments from its viral genome, became more severe, but at the same time made it harder to transmit to humans.
Currently contact tracing and containment is the key to curb the infection rates.
ලංකාවේ cases 99% imported ඒවා . නැතුව රට ඇතුළේ බොවුන ඒවා නොවෙයි . ඊළග සති 3 කොහොමත් අඩුවෙනවා . මුල්ම සතියෙම ලංකාව පුරාම ඉන්න ලෙඩ්ඩු හොයලා නිරෝධායනය ට යවපු නිසා ගාන 50 වගේ පෙන්නනවා මුල් සතියේ.
ඇමරිකානු ඩොලර් මිලියන 500 ක හදිසි මූල්‍ය ණය පහසුකමක් චීනය විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇත
ශ්‍රී ලංකා මුදල් අමාත්‍යංශය සහ චීන සංවර්ධන බැංකුව (සීඩීබී) අතර කොළඹ අරලිය ගහ මන්දිරයේදී මේ
සඳහා වන ගිවිසුමට අත්සන් කළේය.
පොලී සහ සේවාකරණ කාලයේ සහන කොන්දේසි සහිතව මෙම මූල්‍ය පහසුකම ලබාදී තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, චීන තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති හූ වෙයි වෙයි හා සීඩීබී උප සභාපති මා ෂින් මහතා මෙම අවස්ථාවට එක්වූහ.
ශ්‍රී ලංකාවේ වර්තමාන මූල්‍ය තත්ත්වය සහ COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීමේ පසුබිම යටතේ ශ්‍රී ලංකා රජය මේ සඳහා හදිසි ඉල්ලීමක් කරන ලද අතර චීනය ඒ සඳහා කඩිනමින් කටයුතු කළේය.
මෙම ණය ගෙවීම සඳහා එය වසර 10 ක කල්පිරීමේ කාල පරිච්ඡේදයක් ලබාදී ඇති අතර එය ශ්‍රී ලංකාව සඳහා දීර්තම කාල පරිච්ඡේදයක් සහිත මූල්‍ය පහසුකමකි. එසේම මෙම ණය ගෙවීම සඳහා වසර තුනක සහන කාලයක් පවතී.
අරමුදල් ගලා ඒම මාර්තු අග වන විට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, මූල්‍ය කටයුතු වඩා හොඳින් කළමනාකරණය කිරීම සහ වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත වැඩි කිරීමට මේ හරහා අපේක්ෂා කෙරේ.

Portable Ventilators 249177 k ganna puluwan 500M USD walata![]()

දෑතීන් ජල කරාමය නොඅල්ලා ජලය ලබා ගැනීමට අනුරධපුර තරුණයෙක් විශේෂ පැඩලයක් හදලා
![]()